පුරා පෙරුමන් වීය අභිමන් දිනක අතිනත ගත්තු මොහොතින් පසුව ඈ හා ගෙතූ සිත්තම් බලා උන්නේ මොහොත එනකන් ඈ ද මා හා රැයක පහනින් පැතූ පැතුමන් වීය යහපත් බලා උන් ඒ කාලෙ ඇවිදින් මතුත් ගෙවියන් සතුට කැන්දන් ඇගේ ලැම ලේ කිරෙන් පිරිලා දිනෙක මා පුතු එළිය දකිනා මොහොත...
Featured Articles
Colombo Beacon
බලාපොරොත්තුව..
අවසන…
අවුරුදු සයක පෙමක්ඔහු නාවිකයෙක් ඇය සොඳුරු යුවතියක්… කාලය ගත විය…ඔහු සයුර කළඹයි…ඇය,ඔහු වෙනුවෙන් පේ වෙයි…නැංගුරම් ලා කළප්රේමය සිසාරා කඩතොලු මතු විය…නමුදු,ප්‍රේමයේ නාමයෙන් ඇය තවත් පේ වෙයි…ඔහු,සයුරු පතුලේ අසම්මතය ගොඩ නගයිඇය තවත් පේ වෙයි…ඔහු මුලාවෙන් ඇය...
වාරෙක ඇරඹුම
නේක දන මනදොල පුබුදනභක්ති පූජා නදින් මන්දනසමනොළට සමනලුන් පියඹනඅසිරි බර තුසිතයකි මේ ගිරඋතුම් සුමන මහ දේව ඇරයුමකරණකොට බුදු හිමිඳු වැඩමුවගිරෙහි සමනොළ මස්තකයෙහි මතහිඳුවෙ පා සටහනකි වම්දර පේවි දන මහ සෙනඟ සමගිනකෝඩු කිරි කෝඩුත්ම අරගෙනමහන්සිය නොතකාම බුදු...
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා…
“මම අවුරුදු ගානක් මහන්සි වුණා. ඒ කැප කිරීමේ ප්‍රතිඵල මට අද හම්බ වුණා. ආදරෙයි මං එක්ක හිටිය හැමෝටම. මම මේක කළේ මටත් වඩා මාව විස්වාස කළ ඔයාලට…” තරගය නිම කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකුට ඔහු දුන් පිළිතුරයි. ශ්‍රී ලාංකිකයන්ගේ අවම සහයක් ඇතිව...
තිසා වැවට කියූ කතා 2
(18 කතාව…) දහඅටත් පහු වෙලා හිතේ ආසාවල් දහඅටයි…ආසාවල් දහඅටම හිත යට ඔබාගෙන ආකිමිඩිස් නියමයට හිත යටින් බැන බැන…දෙකකුල් දියේ ඔබා ගෙන නිදිගැට කඩ කඩා…ගහපු ගේම සක්සස්… තුන්මුල්ල මොන්ටිසෝරිය ඉදිරිපිට…ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය තෙරුවණ කොට,කළු...
දැනුම
මඤ්ඤොක්කා
ශාකයේ සෑම කොටසකම පාහේ ඉතා වැදගත්කමක් ඇති ශාකයක් ලෙස මඤ්ඤොක්කා ශාකය හැඳින්විය හැක. ‘ Cassava’ එහෙමත් නැතිනම් Manihot esculenta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙය බ්‍රසීලයෙන් අනෙකුත් රටවල් වලට ව්‍යාප්ත විය. ඒකක බිම් ප්‍රමාණයකින් වැඩි...
බොලිවුඩ් සිනමා අහසේ පැයු තාරකාවිය
සිංහල සිනමාවට මෙන්ම අප ඉන්දියාවේ නිෂ්පාදනය වන එනම් බොලිවුඩ් සිනමාවටද බෙහෙවින් ප්‍රිය කරන්නෙමු. ලොකු කුඩා භේදයකින් තොරව සැමදෙනෙකුම පාහේ බොලිවුඩ් සිනමා නැරඹීමට කැමැත්තක් දක්වති. බොලිවුඩ් සිනමා අහසේ පැයු අනර්ඝ, රුමත්,දක්ෂ චරිතයක් ලෙස බොලිවුඩ් නිළි...
ඇත්දෙමට
කොරොනා වසංගතය තත්වය යටතේ මුළු ලොවම බියෙන් සලිත වී සිටින මොහොතේ ඉස්මතුව හෙළ වෙදකමේ හෙළ ඔසු ගැන අප කතා කිරීමට පටන් ගත්තා. බොහෝ විට මෙම ඔසු වන්නේ අප නොදන්නා නමුත් අප වටපිටාවේම ඇති ශාක වර්ගයි. “සුව ධරණී” ඔස්සේ අද විදහා දක්වන්නේ ශ්‍රී ලංකාවේ...
From rags to riches
Growing up, you all must have heard of “Ali Baba and the Forty Thieves”, where a secret password unlocks a trove filled with incredible riches. In 1999, while sitting in a San Francisco coffee shop, Jack Ma, inspired by this childhood story...
The splendor of Kandy
When manifesting the historical pride to the world, the very honorable occasion taking place in the country is the Kandy Esela Perahara, which is referred to as the festival of the tooth. Sri Dhalada Maligawa is the place, where the Sacred Tooth...