හැත්තෑ හතර වසරක්උඹට මට යහපත් රටක් යැයි පවසමින් කුකුළන් මෙන් පොර කමින්…ඌරන් සේ මඩ නාමින්සෑදූවාලූ සුඛිත මුදිත පුරවරයක්… කලක් ඇවෑමෙන් බොහෝ දුබලතා මැද පුරවරයට අඩිය තැබු මා… දැක්කා මුල්ලකට සඟවා තැබූ අගුපිලක්…සෙමෙන් යන්නට වුණා ඒ දෙසට මෙන්න එහි...
Featured Articles
Colombo Beacon
අගුපිලේ සාගින්න…
මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…
බක් මහක සැර වෙච්ච අකුණු හඬ තලාවි නිසැකවම නුදුරේම වැහි බිංදු වැටේවි ළතෙත් බව සුරකිමින ලක් පොළෝධාරී මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…// පන්ති කුමකට ද අපි එක මවගෙ ජාතියක් තුන් වේල රැක ගන්න රටම අරගල බිමක් උණ්ඩයක් නැති කළේ … පණක් නොව මනු...
නැගී ආ ෆීනික්ස් …
කල් ගෙවී අළු මතින් නැගී ආ ෆීනික්ස්… දහදියෙන් කඳුළකින් වරම් ලද මොහොතකින්… රුධිරයෙන් නැහැවුණ රතු රෝසයන් මගහරින්… ස්වේතයෙන් නැහැවුණ නුරාවෙන් මත් වෙමින්… වෙඩි හඬින් වැසුන සවනක් නුරාවේ වදනකින්… සනසන්න මොහොතකින් බැඳෙන් අත් බැඳ අරගලේ...
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා…
“මම අවුරුදු ගානක් මහන්සි වුණා. ඒ කැප කිරීමේ ප්‍රතිඵල මට අද හම්බ වුණා. ආදරෙයි මං එක්ක හිටිය හැමෝටම. මම මේක කළේ මටත් වඩා මාව විස්වාස කළ ඔයාලට…” තරගය නිම කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකුට ඔහු දුන් පිළිතුරයි. ශ්‍රී ලාංකිකයන්ගේ අවම සහයක් ඇතිව...
පෙනෙයි හෙළයෝ ඉතිහාසේ…
පෙනෙයි හෙළයෝ ඉතිහාසේ දිවි නොතකා කළ කී දෑ දකිනවා අද සමහර උන් කරන අධම ජරා ක්‍රියා… දිනූ දේසේ ලක්වැසියෝ නොවේ රටක් අපිට තවත් අපි වෙනුවෙන් අපේ ගමන යා යුතුමයි මොනව වුණත්… වෙඩි තිබ්බත් අපෙ පපුවට අත අරින්නේ නෑ මව්බිම සිංහ කොඩිය යට හැමෝම එකයි සිහල දෙමළ...
දැනුම
Campus Field Episode 6
දැරණියගල 2019 ජනවාරි අපිට අපේ vacation සෙට් උන මාසයක්. එන 1st years ලට orientation නිසා ඉතින් මාසයක් විතර සෙට් වෙනවා. ඔය කාලෙ කොහොමහරි ගානට සංජය අයියටත් field යන්න ඕන වෙලා තිබ්බෙ… මං අනික සැකෙන් හිටියෙ එකයිනෙ ගියේ. ඒකෙ මොකක් හරි අවුලක් වෙලා අනිත්...
ෂර්ලොක් හෝම්ස් නිමැවුම්කරුගේ උපන් දිනය අදයි
221/B, බේකර් වීදියේ වෙසෙන දුම් උරා බොන තියුණු ඇස් ඇති මිනිසා ෂර්ලොක් හෝම්ස් හා ඔහු සහායක මිතුරු දොස්තර වොට්සන් සොයා යමු… ප්‍රබන්ධ කතා ප්රබන්ධයන් නොවන්නට පැය ගණන් දවස් ගණන් ඒ පොත් මත්තෙහිම අපව රඳවා ගැනීමට සමත් වූ ෂර්ලොක් හෝම්ස් නිමැවුම්කරුගේ...
ලාංකේය නවකතාව සිනමාගතකරණයේ ආරම්භකයා
ලංකාවේ ප්‍රථම වරට සිනමාගත කළ නවකතාව කුමක් ද කියා ඔබෙන් පැනයක් විමසුවහොත්, “කැලෑ හඳ” යැයි ඔබ පිළිතුරු ලබා දෙනවා නිසැක ය. එබැවින් මෙවන් විශිෂ්ට නිර්මාණයක පිටුපස සිටින කතෘවරයා, එනම් ඩබ්. ඒ. සිල්වා ශූරීන් මෙරට සාහිත්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් කළ අයෙක්...
ස්වයංජාත
ස්වයංව ජාතක වී ද මේ මනුෂ්‍ය ප්‍රාණය ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ මේ පෘථිවි තලය මත බිහිවුණ ඔවුනගේ කුසගින්න සංසිඳවනු වස් ස්වයංජාත රත් හැල් පොළෝ තලය මත මැවුණ බව සැබෑ ය. කුසගින්න නිවීමට මෙලොවට බිහි වූ ඒ රත් හැල් නිසාම මෙලොව තුළ නිමක් නොමැති...
Rodrick Heffley
Devon Bostick is well known as the actor who portrayed the role of “Rodrick Heffley”, the elder son of the Heffley family in the ‘Diary of a Wimpy kid’ movie series. As today is his birthday, let’s take a look at his...