ජීවිතය කවියක් නම්ඔබ එහි තනුව වූවා සත්තයි…සංසාරගත සුවඳ නුඹගේමා ජීවත් කරවූවා සත්තයි…විටෙක අතීතය සිහිනෙකිනමුත් එහි සිද්ධාන්ත ගැඹුරුය…මතක සුවඳ හද පත්ලෙහිසිත්තම් කරවෙන්වීමට අවසරය…සිනා සරදමින් ගෙවුණු පන්ති කාමර අතරගෙවී ගිය මල් සමයේඅවසානය ද විදු...
Featured Articles
Colombo Beacon
මතක සටහන් මැද…
අගුපිලේ සාගින්න…
හැත්තෑ හතර වසරක්උඹට මට යහපත් රටක් යැයි පවසමින් කුකුළන් මෙන් පොර කමින්…ඌරන් සේ මඩ නාමින්සෑදූවාලූ සුඛිත මුදිත පුරවරයක්… කලක් ඇවෑමෙන් බොහෝ දුබලතා මැද පුරවරයට අඩිය තැබු මා… දැක්කා මුල්ලකට සඟවා තැබූ අගුපිලක්…සෙමෙන් යන්නට වුණා ඒ දෙසට මෙන්න එහි...
Thank for the 25k likes
මෙතෙක් ආ ගමන් මඟ අපව පෙරටම ගෙන ගිය අප සමඟ රැඳීසිටි සැමට අපගේ තුති පුද…. ඔබේ හඳ රැඳුණු අප සමඟ අත්වැල් බැඳන් පැමිණි ලෙස මෙතෙක් දුර පිය නඟමු ඉදිරියට නැවුම් මාවත් විවර වෙයි හෙට…. සම්ප්‍රදායෙන් ඔබ්බට නැවුම් වෙනසක් සමඟ හෙටත් අපි ඔබ සමඟ රැඳෙනු...
සිහින සිතුවම්
මල් තුහින පොද වටෙන හැන්ඳෑ වරුවේනෙත් දැහැන ගිලගත්ත මුව මඬලේ අරුමේදම් පාට මල් රේණු තටු සලන යාමේමල් පලස ඇතිරූවේ නුඹටයි ප්‍රියාවේ තත්සරම ඇහැරෙව්ව මුව මදුර නාදේකන්කලුව...
බෝඩින්කාරයෝ…
තුන්මහල් නිවසක් ය රටාවකට ටයිල් ඇල්ලුවඅටක් එක කාමරයබෙදාගත් එකමුතුව…කහට තේ උගුරකට මාරි එක ගළපන්නදැන් නොහැක අපි හැමටකාසි නෑ සාක්කුවට…වේලකුත් අතහැරලා දෙවේලෙන් ගිනි නිවලාපාන්දර දෙගොඩජාමේපොඩි සිංදුවක් කියලා…විඳින විඳවන දිවියපසක් කර දුන්නේමහෙට තැනෙන මේ...
දැනුම
බන්දේසියේ දමා රට වෙන්දේසියේ දැමූ මඟුල් මඩුව…
මඟුල් මඩුව ඉදිකරන්නේ ක්‍රි.ව. 1783 දී රාජාධිරාජසිංහ රජු විසින් වන අතර එය සෙංකඩගල ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රාජ මාළිගා සංකීර්ණයේ පිහිටා ඇත. මෙහි ඉදිකිරීම සම්පූර්ණ කිරීමට රාජාධිරාජසිංහ රජුට නොහැකි වන අතර පසුව එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින්...
A Great Victory…
Congratulations Sri Lanka and the Maldives for eliminating measles and rubella ahead of the 2023 target! The global pandemic COVID-19 seems to be the most dreadful disease to most people today, so we all know its terrible circumstances well. But the...
Campus Field Episode 1
2017 දෙසැ. 07 තමා ඉතින් හා හා පුරා කියලා අපි ඔක්කොම ෆැකල්ටියට අවෙ, මෙලෝම දෙයක් දැනන් නෙමෙ මන් හිටියෙ. ඔහොම ටික දවසක් යද්දි, ඒ කාලේ ජනිත් දැන්නන් ඇරෝ මට ඇවිල්ලා කිව්ව මචන් උබට ගැළපෙන වැඩක් තියනවා, මට වඩා උබට තමා ඒක හරියන්නෙ උබ කරපන් කියලා.. ඒ කාලේ...
වී. අයි. ලෙනින්
“Sometimes history needs a push”වී. අයි. ලෙනින් උපත: 1870 අප්‍රේල් 22, උලියානොව්ස්ක්, රුසියාව. “…ඔහු කොතරම් කුඩාද? ” ඇනා පැවසීය. “ඔහු කාලයත් සමඟ විශාල වේවි,” ඇගේ පියා පිළිතුරු දුන්නේය. “ඔහුගේ නම කුමක්ද?” වඩා හොඳ පෙනුමක් ලබා...
The Wolf of the Wall Street
Cinema of Excess There has been a recent trend in Hollywood. It’s ‘the Cinema of Excess’. What it means is filmmakers are making more and more films about greed, about the lifestyle of rich people, about parties, about drugs, sex etc. It’s most...