Colombo Beacon

Colombo Beacon ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා…

“මම අවුරුදු ගානක් මහන්සි වුණා. ඒ කැප කිරීමේ ප්‍රතිඵල මට අද හම්බ වුණා. ආදරෙයි මං එක්ක හිටිය හැමෝටම. මම මේක කළේ මටත් වඩා මාව විස්වාස කළ ඔයාලට…” තරගය නිම කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකුට ඔහු දුන් පිළිතුරයි. ශ්‍රී ලාංකිකයන්ගේ අවම සහයක් ඇතිව...

Colombo Beacon දැනුම

ගනඳුරක් නිවාලන එළිය සත් සඳක…සහිත අඹරට පිදූ ඔහුයි...

“ඔබව වඩාත්ම හොඳින් ශ්‍රී ලාංකිකයෙකු බවට පත් කරනුයේ ඔබේ පියාගේ වාසගම හෝ ඔබ දණින් වැඳ වැටෙන ශුද්ධස්ථානය හෝ ඔබේ බිය ලොවට සැඟවීමට ඔබේ මුහුණේ තවරා ගත් බදාම සිනහව හෝ නොවේ.    අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට ඔබව ශ්‍රී ලාංකිකයකු ලෙස දැනෙනවා නම්, ඔවුන් ඔබ...

Colombo Beacon ඇසළ පුරාණය

පින්සාර මඟුලැතු තතු

ගජසෙන් දැක්මෙන්…දැමූ සේද සළු පාවඩ මතින්..දරන් දළදා ගජකුඹ මතින්…බසින් සඳගල කාලවර්ණ තේජසින්… සධාතුක දළදා කරඬුව තමන්ගේ ගජකුඹ මත දරන්නට සෑම හස්තියෙකුටම වාසනාව නැතත් එක් වාසනාවන්ත හතිරාජ පරපුරකට එය වසර ගණනාවක් තුළ උරුමව අවසන් ය. මෙවර 2023...

ආදරය

වැස්ස නුඹ වෙත…

වැස්ස නුඹ නැවතියන් හනික දරන්න බෑ ඇවිලෙනා හදවතේ ගින්න පැටවුන් අඬන්නේ දැනිලා බඩගින්න අනේ උන් ඉන්නේ නොකා තුන්වේල… යන්නේ කොහොමද මං කුලී වැඩට වැස්ස නුඹ හරස්වෙලා ඒ මැදට කෝටියක් දෙවියන් වුණේ නෑ පිහිට හිරු දෙවියනි, පායපන් අපේ ලොවට… Design : Dunith Desitha

Colombo Beacon නිසදැස්

වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා…

වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා යුක්තියේ පහන්සිල… පෙනෙන ඉම… නොව නොපෙනෙනා ඉම… සොයා යන්නට… වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා… තුරුණු රුහිරය කුමට මහ පොළවට… වදන ඇත… සවිය ඇත මහ මෙරකට… අවිය මොට… එපා තව වියො...

දැනුම

දැනුම

ක්වොන්ටම් ඇස්වහ කටවහ……

ඇස්වහ කටවහ යනු ඇත අතීතයේ සිට වර්තමානය දක්වා සමාජය තුල නිතර හමුවන විස්වාසයකි. මගේ අරමුණ විද්‍යානුකුලව  ආර්ථ  දක්ව්ම නොව භෞතික විද්‍යාවේ එන  ගැන පැවසීම වේ . මෙහි  ආරම්භය  ක්වන්ටම් භෞතික විද්‍යාව (quantum physics) තුල පර්යේෂණයකින් ආරම්භ වුවත්  දැන්...

දැනුම

හාවාගල මත්තේ ගෙවුනු හිරි ගඬු පිපෙන රාත්‍රිය…

සුන්දරත්වයේ පාරාදීසය අභිබවාලන දෙව්ලොවක් මිහිපිට වේ ද, එය සොබාදම් මාතාවගේ විශ්මයජනක නිර්මාණයක් වනු බව නම් නිසැකය. එවන් සුන්දරත්වයේ මං සලකුණු සොයා යමින්, Colombo Beacon අපේ ‘රූ ධාරා…’ ඔස්සේ ඔබව, ඔබ නුදුටු, ඔබ නොසිතන, නමුත් ඔබ දැකිය යුතුම...

දැනුම

සමනල සංධ්වනිය

ප්‍රේමය උපදින්නේ කවදා ද? කවුරුන් සමඟ ද? කොතැනක දී ද? මේ ආදී තවමත් නොවිසඳුණු පිළිතුරු සොයන ගැටළු කිහිපයක් ඔබ තුළත් මා තුළත් ඇත. නමුත් ඊට අප සොයා ගන්නා පිළිතුරු එකිනෙකට වෙනස් ය. එසේ නම් ප්‍රේමයට එක් අර්ථකථනයක් කුමකට ද? “එකකට එකක් සම්බන්ධ, එකක්...

ආගමික ඉතිහාසය දැනුම

කොප්පර පූජාව… 

කන්ද උඩරට ඇසල පෙරහැර මහා මංගල්‍ය ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මෙවරත් කොප්පරා පූජා කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් දළදා මාලිගාවේ දී ජූලි 29 දින පෙරවරුවේ එය සංකේතාත්මකව පිළිගන්වන ලදී. දළදා මාළිගාවේ...