Colombo Beacon

Colombo Beacon නිසදැස් විශ්ව විද්‍යාලය

උපාධියට සාරියක්…

සාරි හැට්ටයේ පිටට මල් හැඩට දාමු දුව…ලස්සනයි කොණ්ඩෙත් බැන්දාම උඩටමසාරියත් නෙක වර්ණ ගෙත්තමින් ගත්තොතින්…නුඹ ලස්සනයි දුවේ මගුලෙ හැමටම වඩා …එපා නැන්දේ පිටට මල් දාපු හැඩ රටාකළු ලෝගුවයි මගේ මනමාල පෙම්වතා…! Image Credit :...

Colombo Beacon දැනුම

සයුරට දියවුණු ජීවිත

සඳ පහන් රැයක මුහුදු වෙරළත්, රිදී පැහැයෙන් දිදුලන මුහුදු රැළිත් නෙතට අතිශයින් සොඳුරු දසුනකි. එහෙත් ඉන් ඔබ්බෙහි මහ මුහුද සමඟ ඔට්ටුවන ධීවරයන්ගේ ජීවිත සඳ එළිය යට බැබළෙන සයුර තරම් සුන්දර නැත. සඳෙහි සෙවණැල්ලෙන් වැසී ගිය ධීවර ජීවිතයට එබිකම් කරන...

Colombo Beacon නිසදැස්

මටත් කවියක්…?

ආදරෙන් කවියකට පණ දෙනමගේ සුදු දඟකාරියේ…ඔබේ කවි පොත වැහෙන්නම මා කෙසේ සිටියෙද භාරියේ…කවක් ගොතනට හැඟුම් දම්වැල්ඔහේ වැටුණම හිත දිගේ…“ලියූ කවියත් නොදී ගියහම හේතු කෝ මට…?සාවියේ…” චමුදිනී හිමංෂිකා දෙවන වසර නීති පීඨය

Colombo Beacon ආගමික දැනුම

දළදාවේ මැකීගිය හස්ථි උරුමය

🐘 බෝසත් රාජාකුමරිය ගජගා වංශයට අයත් 1925 ලෙබ්බේ විසින් මන්නාරම් දේශීය ඝන කැළෑවකින් මොහු සොයා ගන්නා ලදී. මහනුවර යටිනුවර ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට විකිණීමෙන් අනතුරුව මාම්පිටිය දිසාව දළදා මාලිගයට පරිත්‍යාග කරන ලදී. එවකට දළදා මාළිගයේ සධාතුක කරඬුව...

Colombo Beacon

සාහිත්‍ය රස ගෙනෙන සැප්තැම්බර් සුළඟ

සාහිත්‍යය ජීවිතයට යථාර්ථය මුසු කරයි. නමුදු එම යථාර්ථය සරලව විස්තර නොකරයි. එය එදිනෙදා ජීවිතයට අවශ්‍ය නිපුණතා පොහොසත් කරයි. එසේම එය දැනටමත් කාන්තාර වී ඇති අපගේ ජීවිතවලට වාරි සපයයි.-C. S. Lewis- සාහිත්‍ය නම් කන්න දැයි විමසන පොතපතින් මෑත්ව සුහුරු ජංගමයේ...

දැනුම

දැනුම

බොලිවුඩයේ ප්‍රේමණීය හදවත් වසඟ කළ සුපිරි තරුව

දෙසැම්බර් 27, ඔව්… දෙසැම්බර් 27 කියන්නේ ඉන්දියාවේ සුපිරි ගණයේ තරුවක් වූ සල්මන් ඛාන් උපත ලැබූ දිනයයි. Colombo Beacon  අපි සූදානම් වෙන්නේ ඔහු පිළිබඳව ඔබට ගෙනහැර පාන්නයි. සල්මන් ඛාන් වර්තමානයේ ඉන්දියාව තුළ සිටින ජනප්‍රියම නළුවෙකි. සල්මන් නිෂ්පාදකවරයෙක්...

දැනුම

මූණමල්

සුව ධරණී යනු Colombo Beacon අප විසින් හෙළ වෙදකමෙහි ඖෂධීය ශාකයන්හි අලගිය මුලගිය තැන් ඔබට විවර කරනා අපූරු විශේෂාංගයකි. ලොකු කුඩා සැම අතර දක්නට ලැබෙනා දන්ත රෝග සඳහා ප්‍රශස්ත ගුණ ගෙනෙනා ඖෂධීය ශාකයක තතු මෙවර සොයා බලමු. මූණමල් උද්භිද නාමය : Mimusops...

දැනුම

ප්‍රජාතන්ත්‍රවාදය සහ හිට්ලර්

හිට්ලර් උපත ලබන්නේ 1889 දී ඔස්ට්‍රියාවේදීය.  ඔහුගේ තරුණ විය ගෙවුනේ අඟ හිඟ කම් මැදය. පළමු ලෝක යුද්ධ සමයේ හමුදා සෙබලෙකු ලෙස කටයුතු කළ ඔහු 1919 දී ජර්මානු කම්කරු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පසුව පක්ෂයේ පාලනය ලබාගත් ඔහු එහි නම national socialist...

දැනුම

යුරෝපීය සාහිත අඹරේ ආදර්ශක චරිතය

“ආපසු හැරී බලන්න – අතීත අනතුරු ගැන සිනාවෙන්න” මෙම කියමන තුළින් කෙතරම් නිර්මාණශීලි අදහසක් ඉදිරිපත් වේද එය නිවැරැදිය, අතීතය දෙස බලා පසුතැවීමට නොව එවන් අතපසුවීම් තුළින් ජීවිතය ගොඩනගා ගත යුතුය.  මෙම ශ්‍රේෂ්ඨ කියමන ප්‍රකාශ කරනු...