(මොනවද මේ කතා…) කැන්ටිමට කිට්ටුවම නෙළුම් මල් සුවඳ පිරි,රන් මාළු දැඟලිල්ල අපට ඔච්චම් කරන…නිල් පාට දිය පිරුණ…තිසා වැව අද්දර මබංකුවට වෙලා මම,ලියනවා මේ කතා මතක් කර පරණ සරසවි මතක…රැඳුණු කොළොම්පුර රජදහන… කවීෂා හංසිපළමු...
Featured Articles
Colombo Beacon
තිසා වැවට කියූ කතා 3
වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා…
වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා යුක්තියේ පහන්සිල… පෙනෙන ඉම… නොව නොපෙනෙනා ඉම… සොයා යන්නට… වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා… තුරුණු රුහිරය කුමට මහ පොළවට… වදන ඇත… සවිය ඇත මහ මෙරකට… අවිය මොට… එපා තව වියො...
මා ඔබේ යසෝධරා…
සාර සැකි කප් ගණන් – පිරූ ඒ පාරමී බලයෙන් උපනුපන් හැම ජන්මයන් වල – වීය මම ඔබෙ පාදපරිචාරිකා දියකිඳුරු විලසින් සිට – එක් රැයකට වෙන් වූ අප හැඬූ කඳුළ විය – සාගරයට උල්පත පුද දෙමින් මා දිවිය – පෙම් කළෙමි ඔබට මම මගේ පණ දෙවැනි...
පතිවතක උරුමය
ඉතින් සොඳුර, අසන්න ද නුඹෙන් එකම එක පැනයක්… මතකයන් අමතක වූයේ කෙලෙසක ද… මගේ උණුසුමේ නුඹ ගෙවූ… ඒ සොඳුරු නිමේෂයක… අමතක ද කී කතා රන්හුයෙන් සින්නකර අයිතියක් දෙන බවට… ඉතින් සොඳුර අමතක ද නුඹට… අයිතියක් නොමැතිවම කඩදාසියක… සුදු...
හීන හොයන පොඩිත්තෝ
නැත මට වෙහෙසක් යගුළු දැමූ හදවතේමා ඉන්නම්ඔබ දිනනා තුරුලෝකේ…දනිමි මා ඔබ ඉන්නවා මාගේදවසක දිනනවා…ඔය දහදියමුතු කරමිනි තාත්තේ… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
දැනුම
Our happiest hours of the day are the most vital ones
Although my topic suggests something emotional, this article is not about anything like that. This is about how to manage some of the contented hours we spend every day in a more effective manner. Busy people are not much interested in those. Most...
Hero of the Behind Enemy Lines 1
Best known for his role as Lt. Chris Burnett in the first movie of ‘Behind Enemy Lines’ movie series, Owen Wilson was born in Dallas Texas, on 18th November 1968. He is popular for his subtle humour and quirky roles in films. Owen was born to the...
එඬරු
ශ්‍රී ලංකාද්වීපය අතීතයේ ඉතාමත් සශ්‍රීකව පැවති බව සඳහන් වේ. එයට හේතුව අනෙකක් නොව රටෙහි ඇති සියලුම සම්පත් වලින් ප්‍රයෝජන ගත් නිසායි. ආයුර්වේදයේත් එය එසේම විය. සියලු ශාකයන්හි උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන් සමත් විය. ලන්දේ, වතු පිටිවල, වෙල් ලියැදි වල ආදී...
දළදාවේ මැකීගිය හස්ථි උරුමය
🐘 බෝසත් රාජාකුමරිය ගජගා වංශයට අයත් 1925 ලෙබ්බේ විසින් මන්නාරම් දේශීය ඝන කැළෑවකින් මොහු සොයා ගන්නා ලදී. මහනුවර යටිනුවර ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට විකිණීමෙන් අනතුරුව මාම්පිටිය දිසාව දළදා මාලිගයට පරිත්‍යාග කරන ලදී. එවකට දළදා මාළිගයේ සධාතුක කරඬුව...
හෙළ සංගීතයේ නොමැකෙන මුද්‍රාවක අසූ වැනි සැමරුම
“බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේසුපුරුදු උණුහුමකට සිත ඈඳීගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේදං බෝවිටියා කැලේ මැදින්එන්න හිතයි නුඹ ළඟට සැනින්” දෘෂ්‍ය වාච්‍ය මාත්‍රයකින් වුව ත් දෙසවනට මායාවක් ලෙසම කා වැද්දෙන...