ඒ.ජී.එම්. එකට ගියායින් පස්සේ තමා දැනගත්තේ මේ ලෝකේ එහෙම ඒ.ජී.එමුත් තියෙනවා කියලා.හැමෝම ගිහින් වැදගත් විදිහට ඉදගෙන ලස්සනට පහන පත්තු කරලා ජාතික ගීය කියලා පටන් ගෙන ටික වෙලාවකට පස්සේ පිස්සු හැදිලා වගේ කෑ ගහලා හිනා වෙලා හූ කියලා ඉවර වෙන ජාතීයේ ඒවා.ඒකත්...
Featured Articles
Colombo Beacon
ඒ.ජී.එම්. වයිබ්ස්
නොසිතූ මොහොතක අක්‍රීය වූ සුන්දර සිනමා පටය
විටෙක දුටුවන් සියලු දෙනා එකදු එක තත්පරයකින් සිනමා තිරය, ටෙලිකතා තිරය ඉදිරියේ භීතිය ගැන්වීමට සමත් වූ තවත් විටෙක ආදරණීය පියකුගේ, මෙහෙකරුවකුගේ චරිත වලින් ඒ ඒ අදාළ චරිත වලින් උපරිම දස්කම් පෑ ටෙලි කතා ලොව ප්‍රේක්ෂකයන්ගේ නිහඬ කලු සිංහයා වූ ඔහුගේ...
වැස්ස නුඹ ප්‍රේමණීයම කතාවක්…
හීන් හිරි පොද මතපාට තවරන…හිම තුහින සීතලෙන් ගතම කිති කවන..මතක මංසල ළඟජීවිතේ නවත්වන…වැස්ස,නුඹ දයාබරම කවියකිකවිකාරයින් හඬවන… ශශිකලා කල්හාරිපළමු වසරශාස්ත්ර පීඨය
සිහින සරසවිය
බිංදුවෙන් මා ඇරඹි ගමනේ කෙළවරක් නෑ පේනවාපාර සරසවි ගාව මම දැන් පාර බල බල ඉන්නවාකුඩා කල මා ඇසුව ලස්සන සරසවිය නෑ පේනවාපුංචි තිරයක දෑස් දල්වා දැනුම සොය සොය ඇදෙනවා පන්තියේ අපෙ ගුරුතුමා කී වචන සිහියට නැගෙනවාසිහින...
පිළිතුරු
නෙතට නෙතු ගැටෙන්නේ හුරු පුරුදු නිසාම යසවන්පත් හඬ රැව් දෙන්නේමිහිරි හඬක් නිසාම යආදරය නොකියා අපි අපිව හොයන්නේහැඟුම් ලස්සනනිසාම ය… චතුරි ශෂිකලාපළමු වසරශාස්ත්ර පීඨය
දැනුම
Dopamine: The “feel good chemical”
As students have you ever thought why we prefer watching pointless youtube videos over zoom lectures? The answer seems simple. Lectures are harder to understand and more boring. But the real scientific answer gives us insights into why we act...
බොලිවුඩයේ ප්‍රේමණීය හදවත් වසඟ කළ සුපිරි තරුව
දෙසැම්බර් 27, ඔව්… දෙසැම්බර් 27 කියන්නේ ඉන්දියාවේ සුපිරි ගණයේ තරුවක් වූ සල්මන් ඛාන් උපත ලැබූ දිනයයි. Colombo Beacon අපි සූදානම් වෙන්නේ ඔහු පිළිබඳව ඔබට ගෙනහැර පාන්නයි. සල්මන් ඛාන් වර්තමානයේ ඉන්දියාව තුළ සිටින ජනප්‍රියම නළුවෙකි. සල්මන් නිෂ්පාදකවරයෙක්...
එඬරු
ශ්‍රී ලංකාද්වීපය අතීතයේ ඉතාමත් සශ්‍රීකව පැවති බව සඳහන් වේ. එයට හේතුව අනෙකක් නොව රටෙහි ඇති සියලුම සම්පත් වලින් ප්‍රයෝජන ගත් නිසායි. ආයුර්වේදයේත් එය එසේම විය. සියලු ශාකයන්හි උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන් සමත් විය. ලන්දේ, වතු පිටිවල, වෙල් ලියැදි වල ආදී...
The Real-Life Iron Man
Elon Musk started SpaceX with the goal of reducing space transportation costs and to reduce the dominance of the government in the industry and make space exploration easy for everyone. And he succeeded and is still going to further depths with it...
ක්ෂිතිජය තෙක් ඉගිල්ලෙන්න
සීතල සුළඟක් ඇඟේ ගැටුනේ හිරිගඩු පුප්පවලා… ඇත්තටම ඉන්දියන් සාගරය නම්, අපේ මුතු ධරණියට එකතු කරන්නෙ මහ පුදුමාකාර සුන්දරත්වයක්. සතියක විරාමයක් ඉවර වෙලා ඔන්න රූ ධාරා අපි අදත් මේ ලෑස්තිවෙලා ඉන්නෙ, ඔයාලව ලස්සනම ලස්සන තැනකට එක්කන් යන්න. මේ රූ ධාරා සයවන...