මහවුන් රජයන පොඩි උන් පෑගෙන යුගයක බිහි වුණ මහ පිරිසක් අරගල කරලා යුක්තිය සොයනා මී මැසි පොද වන් බල පිරිසක් ලක්මව රක්නට එකාවන්ව ආ ජාතිභේද නොතැකූ බලයක් ඒ බල හමුවේ නකුට හකුල ගිය මහබල ඇති පාලකයො රැසක් එදා වේල හම්බකරන් තුන් වේලක් කාපු අපිට එක...
Featured Articles
Colombo Beacon
අරගලයට ආදරයෙන්…
නොකියාම යන්න ගිය ආදරණීය Hagrid…(1950 – 2022)
“There’s no Hogwarts without you, Hagrid.”– Harry Potter and the Chamber of Secrets- ඔයාට මේ වචන ටික අනිවාර්යයෙන්ම ඇහිලා ඇති… හැරී පොටර් රසිකයෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ කෙනාව දන්නවාමයි. “Rubeus Hagrid” හෙවත්...
Trendsetters Season 01 – Episode 03
Ones that set a trend to change the direction... A worthwhile interview with Ridma Weerawardena Hosted by Arosha Adhikari Season 01 - Episode 03 Don't follow trends, set them! Concept, Script & Host Arosha Adhikari Videography Achintha Lakshan...
සන්තියාගෝ සමඟ සැරිසරමු…
ඈත කඳු, මිටියාවත්, කාන්තාර, කෙම්බිම් පසුකරගෙන යන සංචාරකයෙකි. අහසේ තරුවල ආධාරයත් තමන් කෙරෙහි වූ විශ්වාසයත් පමණක් වූ ඔහු නමින් සන්තියාගෝයි. අපට සන්තියාගෝ හමුවන්නේ අරුම පුදුම තැනකිනි. බ්‍රසීලියානු ගත් කතුවර පාවුලෝ කොයිලියෝගේ විශිෂ්ටතම කෘතියේ පිටු අතර...
බැඳීම් මත මොහොතක්…
නොහික්මුණ සිත අතරමං වීසොයයි ඈ කොහෙදෝ කියානමුත් දන්නෙමි ඈ ගොසින් බවවෙන කෙකුගෙ සිත සොය සොයාකියූ හැම දේ සිතෙහි රැව් දේපුරා සත් වසරක දිහාකෙසේ අමතක කරන් ළඳුනේඉපදියන් යළි මියැදිලාමියැදුනොත් මිස මාව හැරදානොයන බැව් පුන පුන කියාඔබත් එහෙනම් වෙනස් වූවාකමක් නෑ...
දැනුම
දෑස් මානයෙන් සැඟවුණු විල්ලුව
ගවරවිල රූ ධාරා සොබා චාරිකාවෙන් හරියටම සතියක විරාමයකට පස්සෙ ඔන්න අපි ආයෙමත් ඔබ හමුවට ආවේ තවත් සුන්දර චාරිකාවක වතගොත මතකාවර්ජනය කරන්න. ඉතින්, අද අපේ නවාතැන වෙන්නේ සුන්දර ගවරවිලතැන්න. නම නම් එච්චර හුරු පුරුදු නැහැ නේද? සමහරු නම් එහෙම තැනක් ගැන අහලවත්...
සදහටම මෙරටින් පන්නා දමමු
කටකලු බෝවිටියා (Koster’s Curse) Clidemia hirta ආක්‍රමණශීලී ශාක විශේෂයක් (invasive alien species) ලෙසින් ලොව පුරා හදුන්වනු ලබයි. ලොව දරුනුතම ආක්‍රමණශීලී ශාක (World’s Worst invaders) සියය ඇතුළට මෙම ශාකය ඇතුලත්ව පවතී. කටකලු බෝවිටියා...
සොළොස් වසරකට පෙර රටම හැඬ වූ සුනාමිය
අපේ බත් පිඟාන මූද ඇවිත් අරන් ගිහින්අපි ඇන්ඳ ඇඳුම් මූද ඇවිත් අරන් ගිහින්අපේ පාඩම් පොත් මූද ඇවිත් අරන් ගිහින්නිදාගත් පැදුරත් මූද ඇවිත් අරන් ගිහින්දවස පුරා වෙරළ දිගේ බෝල ගහපුරැල්ල පාග පාග සිප්පි කටු ඇහිඳපුයහලු යෙහෙලියන් සේරම අපට හිටපුඅරන් ගිහින් මුහුදු...
ගී තරු අඹරේ නිසංසල සඳ
නිසංසල සඳක් පැතුම් මල් ගොඩක්…සඳ එළිය මමයි නම්…සඳේ කැළුම් සිනාසේ…චන්ද්‍රා පායන්න…සඳ රෑට රෑට… සඳට නෑකම් කියන අප කතා නායිකාව සැබවින්ම කිසිදා බැස නොගිය සඳකි. ජීවිත ගමනේත්, කලා ක්ෂෙත්රයේත් සමබර පෞරුෂයකට හිමිකම් කියන...
අඳුරු අතීතයක වැළලී ගිය මිනිසුන්ගේ මතකාවර්ජනය
“එහෙමත් කාලයක් තිබ්බා. සමහර අවස්ථාවල එක දිගට ඇඳිරි නීතිය දාලා තිබ්බා. එළියට බහින්න එපා කිව්වම අපි ගෙවල්වලට වෙලා හිටියා. ගෙවල්වල මිනිස්සුන්ට නන්නාදුනන තුවක්කුකාරයෝ ඇවිත් වෙඩි තියල ගිහින් තිබ්බා. ඇඳිරි නීතිය අයින් කළාම මිනිස්සු ගෙවල්වලින් එළියට...