Author - චාමිකර මලින්ද

ආදරය

කෙල්ලේ මුදවපන් මා…

රොබරෝසියා මාවතේ, ඔය නෙතු අද්දර මා නැවතුනේමායාවක් ද නොදනිමි, නුඹ සුරඟනක්ව පැමිණිකෙල්ලේ මුදවපන් මා…කෙහෙරැලි සිප ගන්නම් හමනා සුළඟට පෙම් කරන්නම්මායාවක් ද නොදනිමි, නුඹ සුරඟනක්ව පැමිණිනොඉඳුල් තොල් පෙති තවරා සනසවපන්… සියොළඟ දැවටෙන්නම් මැවෙනා නොඉඳුල්...