Author - හෂිනි මධුෂානි

නිසදැස්

නිදන නෙතුපිය

නිදන නෙතුපිය හෙමින් රිද්දන සිහිනය ද ඔබ නොවුනි නම්… කුමට මා වට මැවුයෙ සිත්තම වසන්තය නුඹ නොවේ නම්…  සීත හිම මත දෙපා උණුසුම මහ මෙරක් ලෙස හැඟුනි නම්… සිතා සැනසෙන් වසන්තය නොව සීත ඍතුව ඉස්තරම්…

විශ්ව විද්‍යාලය

විරාජමානව වැජඹේවා සැම දා මව්නි

සි සු දන නැණ මිණි පහන දල්වාලමින්… ය න එන මං මතකයන්ගෙන් අස්වද්දමින්… ව සරන් ගත වී සියවස සපුරා ලන… ස රසවි නැණ දෙව්ලියනි… සැ ම දන හදවත රැඳෙමින්… ම ව් සෙනෙහස පෙරදැරි කොට ගනිමින්… රු චි මාවතට ජය මං තනා… ම හ රැජිණ...

නිසදැස්

ආයු මදි ලු ළඟ රැඳෙන්න

පිච්ච මලේ නුඹ නාඩන් ගෙතූ මාල දොර පිල්කඩ අමුණ අමුණ පෙලින් පෙලට හැඩ කර ඈ රෑ තුන්යම… හිසේ තියන් හිස සරසන් පිච්ච මලේ කෝවිල ළඟ ළඳුන් වරල හැඩ කරපන් සුවඳ දිදී නුඹ තුන්යම… පිච්ච මලේ පිච්ච පොකුරු තියන් ළඟින් අව් කූටක තාර පාර ළඟ හිඳ ගෙන මගේ මැණික...

විශේෂ දිනයන්

අර්බුදයට නායකත්වය දෙමින් අනාගතය යළි සිතීම

වර්ෂ 1966 ඔක්තෝබර් 5 වන දින UNESCO මහා සමුළුවේ දී සමාජික රටවල නියෝජිතයින් එක්ව සම්මත කරගත් ලෝක ගුරු ප්‍රඥප්තිය සිහිකරනු වස් වර්ෂ 1994 සිට ක්‍රියාත්මක වෙන පරිදි සෑම වසරකම පාහේ ඔක්තෝබර් මස 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කරන ලදී. මෙයට සමගාමීව ශ්‍රී...

නිසදැස්

උදුල සඳ තරු…

උදුල සඳ තරු පිරිවරා නිසල අහසේ වැජඹිලා ගලන සඳ දිය සඳළුතලයක සුවඳ අතුරා ගෙන ගියා… දෙනෙත නිදි නැති රැය පුරා අඳුරු අහසට දුක ලියා දෑස නොරඳන දෙනෙත නෙතු දිය දෙකොපුලේ රූරා ගියා… සුරඟනක් වන් ඈ පතා දිලෙන දෙනෙතට සුබ පතා ඉතින් නික්මී යන්න අවසර ගැහෙන...

නිසදැස්

දකින දසුනක රඟ…

සුවඳ අතුරන සුළඟකට අද සත්සරය මැද ගලපමින් පද ගගන සරමින් දෙරණ රඳමින් වදන් අමුණයි නෙතු දකින රඟ… එදා සමුදුර නීල සළුවෙන් වැසී ලක්දිව වට කරන් හිඳ දෙරණ කඳු මැද ලතාවට හිඳ ගැලූ හැටි හරි සුන්දරයි සඳ… ගගන සළු යට ගලා ගිය දිය ගැලූ ගඟුලැලි සතර අත දිග...

විශේෂ දිනයන්

මග රැඳුනු යුක්තිය…

දෑස් වැසූ දෙවඟන පසිඳලයි යුක්තිය දෙනෝදහක් දන නුඹ නැත තනිකර නුඹ අද පුංචි සන්ධියේ හිඳ අප බෙදා ගත් මේ බත් පත තනිව අද පිල්කඩ මතක පමණක් ඉතිරිව පාපතර ඒ දෑතට තැලී පොඩි වුනු කුසුමක සුවඳ ඉතිරිව දස අත පරව නුඹ දෙව්ලොව අද දෑස වැසූ දෙවඟන දමා ඔහු අද දඟ ගෙට සිර කළ...

සාමාන්‍ය

නිසඳි…

සයුරට ලොබ බැඳි සෙනෙහස… දීර්ඝ නිරීක්ෂණ කාලාන්තරයකින් අනතුරුව මා ඔහු නිරීක්ෂණය පසෙකලා පැමිණි රාජකාරිය වෙනුවෙන් හිත යෙද වූයෙමි. දුම්රියෙන් බට මා රත්වූ ගෙන්දගම් පොළොව මත හනිහනිකට දිව ගියේ දෙපතුල් ගිනි කන්නට තරම් තාර පාරේ වූ උණුසුම දැඩි වූ නිසාවෙනි...

නිසදැස්

මුමුණාන හන්තාන

හන්තාන සීතලට පිනි දියට මීදුමට… හිත් බැන්ද මල් යාය අතුරාන බිම උන්න… සිත් යාය දුර දුවන කඳු අතර ගී රාව… තේ යායෙ ඉති බිඳෙන රිද්මයට අවනතව… මුමුණාවි රහසක් නිදි වරන දෝණියට… “අර පේන දුර ඈත සරසවියෙ මතුදිනක… ලිය වේවි...

නිසදැස්

පමා ඇයි නුඹ තව…

වන්දනීය වන්නා වූත්, අභිමානනීය වන්නා වූත්, දේශමාමක වන්නා වූත්, දේශ හිතෛෂී වන්නා වූත්, තෙජ බල දනවන්නා වූත්, නිර්භය අඟවන්නාවූත්, ජය ගොස අභියස – රජ සැප අතහැර දුක් ගිනි රස විඳ – දැය ධජ නංවන, තේජමාන, ශූර ධීර, අභීත, යදම් තෙජ දම… සයුරු රළ...

දැනුම

වට්ටක්කා

👉උද්භිද විද්‍යාත්මක නාමය – Cucurbita maxima 👉කුලය- Cucurbitaceae ශ්‍රී ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය එළවළු බෝගයක් වන වට්ටක්කා බෝගය පිළිබඳ ව මෙවර Colombo Beacon අපේ කතිකාවත, ඔබට ‘ස්වයංපෝෂිත’ සමඟින් රැගෙන එන්නෙමු. අඩු වියදමකින් වැඩි...

විශේෂ දිනයන්

සූර්ය සංක්‍රාන්ති 2020

කදුළු දොම්නස් පාවෙලා ගොස් නිදුක් අරුණළු නැගේවා… තනිව තනියම නැකත් සමරන දෙරණෙ තනියක් නොවේවා… සොඳුරු අරුතක් දරන් අවුරුදු කුමරු ගෙන් ගෙට වඩීවා… උදා වන මේ නවමු වසරේ සොම්නසින් සිත් පිරේවා… සාමය, සතුට, සෞභාග්‍ය සපිරි නීරෝගිමත් නව...