අද උදේ ඉඳන් ඈ මා ළඟින් වැතිරගෙන සොහොන් ගෙය අතගගා බලනවා මොකක්දෝ තනි ඇහැට තියාගෙන බඩගිනිත් නෑ කිව්ව – දුවව නම් එපාමලු ඒ හැරෙන්නට මිමිණුවෙම පර්යේෂණ! සුසාන! කැටයම්! අද විතරයි! අද විතරයි! පිරිමි නම් ඔහොමමයි! නඩුවෙ ලියවිලි හරිද! අද මගේ වාරය ද...
Author - කුෂානී හිරුනිකා
කසාවත
කුළුදුල්ව සමවැදුණු පින්සාර සිහිනයට ගෙවදින්න බැහැ නුඹට කිසි කලෙක පැතුවාට… වැහිකෝඩ හිත් අහස නෝක්කඩු ඇයි නෙතට රිදුම් තෙරපෙන හදට එපා රිදුමක් එක් කරන්නට… නිස්සාර ඔබෙ සිහින හාත්පස සෝසුසුම සසල වූ නෙත් ගඟුල වාන් දැමුවට මක් කරන්නද… කසාවත ගත...