Author - නවෝදි දේශිකා

Colombo Beacon

ඉකි බිඳුම් හඬ…

හිස් පිටු අතරඅකුරු ගෙත්තම්මතින් සරසන්නටගොළු වූ හඬටනොහැකිව ලතවනසෝ සුසුම් මැදඅතර මං වූ මා…ගිම්හානයෙන් වස්සානයටඅතවනන්නට නොදැනසුසුම් පිට කරනිහැඬියාවට එක් කරයිඉකි බිඳුම් හඬ… ඩී. නවෝදි දේශිකාපළමු වසරහෙද පීඨය

Colombo Beacon

ප්‍රේමයේ පැතුම

වැටෙන වැටෙනා හුස්ම ගානේනුඹේ වෙන්නයි පැතුවේ සැමදාමගේ පෙම මදි වුණාදෝවෙන් වූයේ මගෙන් සැමදාමේ දෑසට කඳුළු බිදු දී නුඹ තුටින් සිටිනවා නම් අයිතියක් නොපතමි කිසිදාමගේ පෙම නුඹ නිසාමේ භවේ නුඹ ඇගේ වන්නටමමත් පතන්නම් ආසිරි එක්කරනමුත් පතමි පැතුමක් මතු භවේ නම් මගේ...

ඇසළ පුරාණය විචාර

සඳගලින් නික්මෙන පෙළහරේ ඇත් පන්තියේ වගතුග…

සඳගලින් නික්ම යන මන බඳින පෙරහැරේ පෙළහරට අපූරු සිතුවමක හැඩ මුසුවට අත්වැල් දෙන හස්ති තේජසේ ගුණදමේ අරුමැසියට එක් වන දළදා මැදුරේ ඇත්පන්තිය හරිම අපූරු යි. වසර 2500කට තරම් ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ හිස්තැන් මකන හරි අපූරු සත්ත්වයෙක් ලෙස අලියා...