Author - රවීෂා නෙත්මිණි

විශේෂ දිනයන්

අම්මා..

ඇය ආදරයේ උල්පතයි , ඇය පරිත්‍යාගයේ දෙවගනයි, ඇය කැපකිරීමේ ප්‍රතිමූර්තියයි, ඇය නමින් අම්මා ය….. අද ලෝක මව්වරුන්ගේ දිනයයි.ඔබට මට මේ ජීවිතය ලබාදුන් ඒ සුන්දර කාන්තාව වෙනුවෙන් වෙන් වූ දිනයයි. සෑම වසරකම මැයි මස දෙවන ඉරිදා ලෝක මව්වරුන්ගේ දිනය යෙදී ඇත...