ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ මදුරු උවදුර යටපත් වී යාවි ද? සැබවින්ම මදුරුවන්ගේ පාරිසරික වැදගත්කම කුමක්ද? අන්තර්ජාතිකව මදුරුවන් පිළිබඳව කතිකාවතේ යෙදෙන දිනය අදයි. 1897 වර්ෂයේ දී ශ්‍රීමත් රොනල්ඩ් රොස් විසින් මැලේරියා රෝගය හා මදුරුවන් අතර ඇති සම්බන්ධය සොයා...
Author - රුවන්තිකා ප්‍රේමරත්න
වික්ෂේපය…
නෙත් අදුන් පියරු ගැල් වූ, රත් හඳුන් කැටයමින් ඔප වූ, රූප ස්කන්ධයක අසාරය විදින නිමේෂයක, මා සිත තුළම මා අතරමං කරවන, සිතුවිල්ල ඔබ පමණක්ම බව දනිමි… ඔබ ඔබම දැයි මම නොදනිමි… එහෙත් ඔබ ප්‍රත්‍ය කොට නැගෙන, මෝහනීය සිතුවිලි අතරින්, මම, මා දකින්නට...
සැවොම හඳුනන විටමින් සී
විටමින් සී ළමා මහලු, තරුණ වැඩිහිටි සියල්ලන් ම පාහේ අතර ප්‍රචලිත විටමින් කාණ්ඩයකි.ඇස්කොබික් අම්ලය,ඇස්කොබරේට් ආදී නම් වලින් හැඳින්වෙන මෙම විටමීනය ස්වභාවික ප්‍රභව වලින් මෙන්ම ආහාරමය අතිරේකයක් ලෙසින් වෙළෙඳපොළ තුළ ලාභදායී මිලකට ලබා ගත හැකි විටමින්...
තුති මල් මිටක්
යකඩ සපත්තු අතර තෙරපෙන නොනවතින දිවි අරගලය මැද, සමාජ විෂමතාවය නම් වූ ගිනි මද්දහනේ වුවද බලාපොරොත්තුවේ සිසිලසින් ඔද වැඩී… කරගැට සුසුම් සගවා තම පුතුන් රජුන් කරනට වෙහෙසෙන, දහසින් බැඳි පියලි නොලදත් රාජකාරිය දේවකාරිය කරගත් සුවහසක් කම්කරු සගයන්ට…...
ලොවක් ලොබ බැඳුනු දේශය
හාත්පස තෙරක් නොපෙනෙන කරදිය වළල්ලකින් වටවූත්,නේකවිධ වෘක්ෂලතාදියෙන් ගහණ සුගන්ධ පුෂ්පයන්ගෙන් යුක්ත වනාන්තර පද්ධතීන්ගෙන් ද ,සුරපුර නළගණන්ගේ සේල ගුවනත විසුරුවා ඇති සෙයින් දිස්වන මනහර කඳු වළලුවලින් යුක්ත වූත් ලංකාද්වීපය මිහිමත පාරාදීසයක සිරියෙන් යුක්ත ය...
කඩුපුල් මල
සඳවත නුඹට, සුවඳ දෙන්නට බැරිව ලතැවෙන කඩුපුල් මලකි මා මිරිඟු දිය මත පාවෙන… සඳකැන් දහරින් නිශා යම සිරිය විඳ රුදුරු වන මැද කටු අකුල් ඇති බව ද දැක, සැලෙන සිතිවිලි සිරගත කළෙමි… මෝහයෙන් පිරි ගල් කුළක් යට… සසර බැමි සිඳලන්න ඉසිඹුලිය නොහැක...