අනෙකාට වඩා අපිට ලස්සන කූඩුවක්… උන් දෙනවාට වඩා අපි ලොකු දන්සලක්… මිලක් නියම වී දෙසන බණ පදයක්… බෙස්ට් වෙසක් පාඨයට චැනල වල තරගයක්… දස දහස් ගුණයන්ට මල් පහන් කන්දක්… අහෝ!!! සමරයි මෙලෙස නුතන වෙසඟක්…
Author - සංජනා දිසානායක
බණ්ඩක්කා
මුළු ලොවම වසංගත තත්ත්වයකින් පීඩා විඳින මොහොතක අපගේ ආරක්ෂාව උදෙසා නිවසට වී කාලය ගත කිරීමට සිදුවී ඇත. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපට ගෙවතු වගාව සදහා යොමුවිය හැක. ගෙවතු වගාවට උචිත භෝග හා එහි ගුණ පිළිබඳ සඳහන් කිරීමට Colombo Beacon අපි තීරණය...