Author - චමුදිනී හිමංෂිකා

නිසදැස්

අස්වැසුම

අහනවා, ඇහෙනවා“අස්වැසුම” හැමතැනම…වැටෙනවා කදුළු බිඳුසුසුම් අතරින් හෙමීට…යදිනවා, සහනයක්!නොදනමුත් ඔවුන් මම…බලා ඉමි කෙසේ මම,මගේ රටවැටෙන විට! චමුදිනී හිමංෂිකා දෙවන වසරනීති පීඨය

Colombo Beacon නිසදැස්

ටයිට-න්-නික්

මිත්තණිය, දන්නවද…?ඔබේ මී මුණුබුරා මම! Hamish මාමට ඉතින්, ලේසීනේ ඔය ගමන… Shahzada නම් නිදි ඇදේ පළමු පන්තියේ අන්න Mr.Titanic සර්, තුටු කඳුළු’පිසගන්න! හොරෙන් ආ අපේ Jack!Suleman කනට කර,“මල්ලි, මගෙ Rose…” අල්ලපිය අර හොරාව…...

Colombo Beacon නිසදැස්

මටත් කවියක්…?

ආදරෙන් කවියකට පණ දෙනමගේ සුදු දඟකාරියේ…ඔබේ කවි පොත වැහෙන්නම මා කෙසේ සිටියෙද භාරියේ…කවක් ගොතනට හැඟුම් දම්වැල්ඔහේ වැටුණම හිත දිගේ…“ලියූ කවියත් නොදී ගියහම හේතු කෝ මට…?සාවියේ…” චමුදිනී හිමංෂිකා දෙවන වසර නීති පීඨය

Uncategorized

නිල් කූඹි…

තරඟය ද, උත්සව ද, විශේෂ ම දිනයක් දඋන් නොයන සරසවියේතැනක් මම දුටුවේ නැත…බැඳ කරේ, මලු අතේ කඩිසරව දරාගෙනපිම්මේ උන් දුවනවා වගකීම් දරාගෙන…ඔව් පුතේ, කූඹි දැන් බෝ වෙලා හැමතැනමසුදුකූරු පෙට්ටියත් අහවරයි ඇඳලාම…කූඹි වගෙමයි ඉතින් දුරින් ඉඳ බැලුවාමඒත්උන්...

Colombo Beacon නිසදැස් විශ්ව විද්‍යාලය

උපාධියට සාරියක්…

සාරි හැට්ටයේ පිටට මල් හැඩට දාමු දුව…ලස්සනයි කොණ්ඩෙත් බැන්දාම උඩටමසාරියත් නෙක වර්ණ ගෙත්තමින් ගත්තොතින්…නුඹ ලස්සනයි දුවේ මගුලෙ හැමටම වඩා …එපා නැන්දේ පිටට මල් දාපු හැඩ රටාකළු ලෝගුවයි මගේ මනමාල පෙම්වතා…! Image Credit :...

Colombo Beacon ආදරය නිසදැස්

මා ඔබේ යසෝධරා…

සාර සැකි කප් ගණන් – පිරූ ඒ පාරමී බලයෙන් උපනුපන් හැම ජන්මයන් වල – වීය මම ඔ‌‌බෙ පාදපරිචාරිකා දියකිඳුරු විලසින් සිට – එක් රැයකට වෙන් වූ අප හැඬූ කඳුළ විය – සාගරයට උල්පත පුද දෙමින් මා දිවිය – පෙම් කළෙමි ඔබට මම මගේ පණ දෙවැනි...