Author - kasuni sankalpana

Colombo Beacon

ගිමත් කාර්තුවක

අනාරාධිත ප්‍රේමයේ හිස්තැන් මැකූ ආරාධිතම විරහව… අපරිමිත හීනවල නිමැවුමින් පසුව ආගන්තුක ස්නේහයක හිමිකරුයි,  සිව්වසර සරසවිය… රීඩ්මග මංසලක මියැදී පෙම් සිහිවටන… ඉගිල්ලී සැඟවුණා සුළඟකින් කොළොම්තොට…  කාලයේ අවසරින් ස්නේහයේ අවනඩුව පොළොව මත...

Colombo Beacon

නොමැකෙන සෙනෙහස අම්මා…

ඉඳිකඩ මායිමේ පුංචි  සාවුන් තනිකම මැකුවට…මා දන්නවා හිත අස්සෙ ගිනි ඇවිලෙන වගඑකම හදවත නුඹෙන් ඈතට ගිය දින සිට ඉස්සර සඳ එළිය හා එක් කර සෙනෙහසේ කවි මිමිනුව නුඹ අදත් ඒ රාවය මද සුළඟට එක් කරනවදමව් සෙනෙහෙ හද අවුලනකොට හිත දැවෙන හීන හිත් කොනක සිට අත වනනකොටයන්නට...