දොළහෙ කනිසම වදින විට මට – මතක් වුණි පෙර දිනෙක උන් හැටිසාලේ පුටුවක ඇන්දෙ හයියට – ඔළුව වාරුවේ තබා ඉන්නැතිපුතේ උඹ මට මගේ පණ සම – මගේ ලෝකය මගේ විශ්වයහොඳින් ඉඳපන් නංගි එක්කලා – මගේ ලෝකය උඹල මට තව අප්පා නැති කොට හිතේ හයියට...
Author - රවිඳු නානායක්කාර
හන්තාන යුවතිය…
බලන් සඳ, අර නැගෙන ඉරඔව් ඔබ එනතුරු සිටි හන්තාන,අද හිනැහේවි හරි ලස්සනට,මීදුම් දුමාරෙක, සීත මදනලකඔබ විඳින පහස,මටත් තිබුණා නම් අද, සතුට නම් නෑ නිම,නැති වුවද, ළඟ රැඳෙනමනහරම හසඟනයි නුඹ,ඉතිං, නගිනු මැන හන්තානනුඹයි හැමදාටම, ප්‍රේමයේ මිටියාවතේ හන්තාන යුවතිය...
ළමා ශ්‍රමයේ දම්වැල් බිඳ දමමු…!
(ළමාවිය ආරක්ෂා කිරීම සහ යහපත් අනාගතයක් ගොඩනැඟීම උදෙසා) ළමාවිය යනු අහිංසකකම, වර්ධනය සහ අසීමිත හැකියාවන්ගෙන් පිරුණු, මිනිසෙකුගේ වර්ධන අවධියේ ඉතාමත් වටිනා කාලයකි. තම ළමාවිය කොතරම් දුරට සතුටින් හා උද්‍යෝගයකින් යුතුව ගත කරනවා ද යන්න, ළමයෙකුගේ පෞරුෂත්වය...
බෝඩින්කාරයෝ…
තුන්මහල් නිවසක් ය රටාවකට ටයිල් ඇල්ලුවඅටක් එක කාමරයබෙදාගත් එකමුතුව…කහට තේ උගුරකට මාරි එක ගළපන්නදැන් නොහැක අපි හැමටකාසි නෑ සාක්කුවට…වේලකුත් අතහැරලා දෙවේලෙන් ගිනි නිවලාපාන්දර දෙගොඩජාමේපොඩි සිංදුවක් කියලා…විඳින විඳවන දිවියපසක් කර දුන්නේමහෙට තැනෙන මේ...
පිළිතුරක අපූරුව
ආදරය ගැන කවියක් ලියවෙන හැම මොහොතකම පිළිතුර හරි රසවත්… කවිකාර ආලයට කවිකාරියක නගන හැඟුම ඒක වෙනම කතාවක්… වෙලාවකට කවියත් හිත් යා කරන විදිය හරි පුදුම අහම්බයක්… Design : Dunith Desitha
ටේලර් සාප්පුව
අඟල් වියත් ගළපමින්නූල් සෙල්ලම් දමමින්පයට පෑගෙන මැෂිමෙන්මසයි ඇඳි වත, මිනිස් විලි වසමින්…කැපී විසි වන නූලකහැඩය හුරු නැති රෙද්දකඅතට අවපැහැ ගැන්වුණජීවිතත් ඇත, මිනිස්කම වස්ත්‍රේ පාටින් මනින… රවිඳු නානායක්කාර පළමු වසරකොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක...
ආදරණීය හැරී…
ආදරණීය හැරී, බක්බීක්ට ආයෙත් පණ දුන්නට මම අදටත් ඔබට ණයයි… ෆලෆී අදත් අර දොර මුර කරනවා උගේ ආයුෂ මටත් වඩා දිගයි… මා ගත කළ දිගු දිවියේ හොඳම හමුවීම් කීපයයි… ඔබ එහි මුල් කිහිපය අතර සිටියි… දැන් ඉතින් කාලෙ හරි මටත් යන්නට වෙනවා දුකයි… හමයිනියි, රොනුයි...
පෙනෙයි හෙළයෝ ඉතිහාසේ…
පෙනෙයි හෙළයෝ ඉතිහාසේ දිවි නොතකා කළ කී දෑ දකිනවා අද සමහර උන් කරන අධම ජරා ක්‍රියා… දිනූ දේසේ ලක්වැසියෝ නොවේ රටක් අපිට තවත් අපි වෙනුවෙන් අපේ ගමන යා යුතුමයි මොනව වුණත්… වෙඩි තිබ්බත් අපෙ පපුවට අත අරින්නේ නෑ මව්බිම සිංහ කොඩිය යට හැමෝම එකයි සිහල දෙමළ...