Category - ආගමික

Colombo Beacon

වාරෙක ඇරඹුම

නේක දන මනදොල පුබුදනභක්ති පූජා නදින් මන්දනසමනොළට සමනලුන් පියඹනඅසිරි බර තුසිතයකි මේ ගිරඋතුම් සුමන මහ දේව ඇරයුමකරණකොට බුදු හිමිඳු වැඩමුවගිරෙහි සමනොළ මස්තකයෙහි මතහිඳුවෙ පා සටහනකි වම්දර පේවි දන මහ සෙනඟ සමගිනකෝඩු කිරි කෝඩුත්ම අරගෙනමහන්සිය නොතකාම බුදු...

ආගමික ඉතිහාසය දැනුම

කටුගෙයක  අමරණීය  වු  ඇත් පන්තියේ රජු රාජා

 ආසියාවේ ප්‍රථම වරට ජාතික උරුමයක් බවට පත් කළ ලාංකේය ඇත් රාජයාණන් පිළිබඳ වසර 50 ක මතකාවර්ජනයක් සමස්ත සමාජය සතුව පවතී. 1925 දී මඩකලපුව එරාවුර් ප්‍රදේශයෙන් සොයා ගැනෙන රාජා හස්තියා ලබා දෙන්නේ මාම්පිටිය දිසාවට යි. ඔහු විසින් තෑගි ඔප්පුවකින් 1937 වසරේ දී...

ආගමික ඉතිහාසය දැනුම විශේෂ දිනයන්

ශෛලපුර උරුමයේ අරුම…

ශ්‍රී ලංකාවට අභිමානවත් ඉතිහාසයක් පවතින අතර රාජධානි ක්‍රමය නිරිතදිගට මාරු වී අවසාන රාජධානිය බවට පත්වන්නේ මහනුවර රාජධානියයි. අනුරාධපුර යුගයේ දී මෙම ස්ථානය කණ්ඩක පේඨය ලෙස හඳුන්වා දී ඇති බවට මූලාශ සාධක සපයයි. සෙංකඩගල උපත පිළිබඳ විවිධ මත මත වාද පැවතියද...

ආගමික ඉතිහාසය දැනුම

කොප්පර පූජාව… 

කන්ද උඩරට ඇසල පෙරහැර මහා මංගල්‍ය ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මෙවරත් කොප්පරා පූජා කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් දළදා මාලිගාවේ දී ජූලි 29 දින පෙරවරුවේ එය සංකේතාත්මකව පිළිගන්වන ලදී. දළදා මාළිගාවේ...

ආගමික ඉතිහාසය විශේෂ දිනයන්

හඬවා නිසලව ඇති කිරි මුහුද හෙවත් රාජසිංහ රජු තැනූ බෝගම්බරය…

මහා ඉතිහාසයක් දරා ගෙන ලොවක් හැඬ වූ සිද්ධීන් බලාගෙන නොහඬා, නොසැලී සිටි බෝගම්බරය අදටත් එලෙසම එතැන ද? ඇත්තටම මේ බෝගම්බර වැව එදා මෙන් අදටත් මුළු නුවරම හැඩ කරනව ද? ඔව්, සත්‍යවශයෙන්ම. නමුත් ඒ සුන්දර වූ දිය තලයෙන් නම් නෙවෙයි. බෝගම්බරය මත බිහි වූ...

Colombo Beacon ආගමික දැනුම

දළදාවේ මැකීගිය හස්ථි උරුමය

🐘 බෝසත් රාජාකුමරිය ගජගා වංශයට අයත් 1925 ලෙබ්බේ විසින් මන්නාරම් දේශීය ඝන කැළෑවකින් මොහු සොයා ගන්නා ලදී. මහනුවර යටිනුවර ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට විකිණීමෙන් අනතුරුව මාම්පිටිය දිසාව දළදා මාලිගයට පරිත්‍යාග කරන ලදී. එවකට දළදා මාළිගයේ සධාතුක කරඬුව...

ආගමික විශේෂ දිනයන්

හිමිදිරි වදනින් නිවී සැනසෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා

උතුම් වූ සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසු උදා වූ සිව්වන සතියේ ධර්මය මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදු රැස් විහිදුව රුවන්ගේ බැබළවූයේ අසිරිමත් පොසොන් පොහෝ දිනකයි.ලාංකේය ජනයාගේ ආගමික චින්තනය වෙනස් වූ මගකට ගෙන යමින්...

ආගමික

නිහඬවම නික්ම ගිය කාල වර්ණ පිං කඳ…

ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ වැඩවසන මහනුවර දළදා මාලිගාවේ වාර්ෂික  පවත්වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම වන්නට භාග්‍ය ලබන්නේ මංගල ලක්ෂණ වලින් පරිපූර්ණ හස්ථි රාජයෙකුට පමණි. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම්...

ආගමික විශේෂ දිනයන්

සම්බුදු සිරිපා පහසින් සිරිලක සැනසුන දුරුතු පුන් පෝදා වරුණාව

දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වශයෙන් සැලකෙන දුරුතු පොහොය ලංකාවාසී බෞද්ධ අප සැමට සුවිශේෂී වූ පෝ දිනයකි. බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පොහෝ දින වර්ණනාව මෙසේ ආරම්භ කර සිටිමි. බුදු සසුනේ...

ආගමික

ශ්‍රී පාද සමයේ ආරම්භය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහොය

සුපුන් සඳෙන් ගලා හැලෙයි සිහිල් අමා රැස්                       දහරාහදින් හදට සුව ගෙන එයි වෙහෙරේ සදහම්                    වරුසාමෙතින් දහස් දෙන  නමදියි මුණිදුන් තුන් සිත්                  පහදා මෙපින් දිනේ සිහි කරනෙමි උඳුවප්  පෝදා                     ...

ආගමික

වස්සාන සෘතුවේ අවසානය සනිටුහන් කරන චීවර මාසයේ අවසාන පොහොය

“වස්සාන සෘතුවේ අවසානය සනිටුහන් කරන, චීවර මාසයේ අවසාන පොහොය, උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.” අප මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව, පළමු වස් කාලය බරණැස ඉසිපතනයේ ගතකොට අවසන් වීමත් සමඟ, ප්‍රථම රහත් හැට නම වූ පස්වග තවුසන් සහ යසකුල...

ආගමික

චීවර මාසයේ ඇරඹුම – උතුම් වප් පොහෝ දිනය අදයි.

චීවර මාසයේ ඇරඹුම – උතුම් වප් පොහෝ දිනය අදයි.මහ සෙනගක් එක්ව එකවර බුදු පදවි පැතූ අසිරිමත් වප් පුන් පෝය අදයි. “නමේ දිට්ඨො ඉතෝ පුබ්බේ නස්සුතෝ උදකස්ස චඑවං වග්ගුවදෝ සත්ථා තුසිතාගණිමාගත“ සම්බුද්ධත්වයෙන් හත්වෙනි වස් කාලය තව්තිසා දෙව්ලොව වැඩ සිටි අප...