ඇගේ වත මගේ ළය මත තබා සනසන්නට මට සිතේදෙකොපුල් එතරම් පියකරුයඇගේ දෙනයන මා සමඟ සොඳුරු දොඩමලුවකිරෝස තිරුවාණා පැහැති ඇගේ සියුම් දෙකම්මුල් මා සිතින් සෙමින් පිරිමදිමිස්පර්ශ නොවන සේ මා තවත් ඇයට සමීප වුණි…අද අප අතර ප්‍රේමයක් නැතිමුත්, ඔබ ජීවිතයේ සොඳුරුතම...
Category - ආදරය
බාඳුරා හදක පෙම
පූරුවේ කළ පවටමධු බඳුන විස වෙලාබිඟූ ප්‍රිය සැරුවාටහදෙහි පෙම ඉල්ලලා පෙම් පහස අහිමි මංතැවෙයි හද දිවි තුරාසෙමින් සිපගනු කොහොමනුඹ මියෙන බව දැනා කටු නොමැති රෝස දැන්පිපෙයි මුළු ලොව පුරාසොයා යනු සොයා යනුහද කොනක පෙම තබා නිපුනි කෞෂල්‍යාදෙවන වසරශාස්ත්‍ර පීඨය
Shades of Love 1: Teddy Love
Longing eyes, without heartfelt sighs, Button eyes shining like black stars. Warm fur inviting for a faithful cuddle, In any storm, like a loving companion. Outstretched chubby arms, sharing love, To embrace painful nights in comfort. A stitched...
මතකයි – පිළිතුරු
අදත් හවසට මැවෙන සිතුවම්හදවතට රිදුම් දී රිද්දවයි…අහම්බයකි එදවස අදටත්මතක් වෙද්දිත් දෙනෙත තෙමයි… මතක වැස්සේ තෙමෙනු ඇත්තේ නුඹම විතරක් නොව මා කියයි…ඔබේ ඇස් ළඟ වින්ද ආදරේ තවම හද තුළ සක්මන් කරයි… ගිගුම් දුන් හදවතේ තවමත්නුඹ ඉන්නවා...
ප්‍රේමයේ ගිනිසිළු…
අනෝරාවක ඇහිඳ ගත්දෑ සමන් මල් ගොතාසිනහ පොකුරක හීන අහුරක්ළමැද අතඟිලි අතර රඳවාරැයේ ගිනිගත් පැලක දුප්පත්ඉකිබිඳින සෝ ගින්න රන්ඳාසදාතනිකයි, කියූ පෙම්කවගිනිජාල මත ඔහේ දැවුණා… ශශිකලා කල්හාරි දෙවන වසර අධ්‍යාපන පීඨය
වසංගං කළ වසත් කවි…
අවුලාන තුන් හිතම නැගෙද්දී සංතාප බැඳෙන්න ම විනා මං බිඳෙන්නට සිතුවා ද?ප්‍රේමයේ පිරිතට පිරිත් පැන් ඉස්සාමදන්නවද…? ගින්දරෙත් මං නිවුණ නුඹ ගාව… නිකිණි වැහි හිරිකඩට ප්‍රේමයෙන් හිත්ලානඅසනි නැති කළුවරත් එළි වුණේ නුඹ ගාවබකිනි මල් හිරිකඩට සේලයෙන්...
නැතිද ප්‍රේමයට ඉඩක්…
කළුවර ම බැව් දැන දැනත් එළිය දෙන්නට වෙර දැරූ මම සඳක් පරවෙන ම බැව් දැන දැනත් සුවඳ දෙන්නට වෙර දැරූ මම මලක් අහිමි වන ම බැව් දැන දැනත් නුඹව පමණක් ම පැතූ එකම හිතක් ඉතින් තව ඉවත බැලුවත් නැතිද ප්‍රේමයට නුඹ ළඟ මට ඉඩක්… ශාමිකා රන්සරණි පළමු වසර ශාස්ත්‍ර පීඨය
අමාවක නුඹ…
හිත හැදෙනහිත නිවනපද ගැළපෙනකවි ලියවෙනඅමාවක අහසේසිත්කවිය…ඉතිං,නුඹ මට ශශිකලා කල්හාරිදෙවන වසරඅධ්යාපන පීඨය
තිසා වැවට කියූ කතා 10
(ඉතින් නවතින්න අවසරයි මට) තිසා වැවට කතා ලියා,ඉවරයි මං මේ විදියටතවත් දිනෙක මුණගැහෙමු දඅහස යට දී,තුන්මුල්ලෙ මහිතට දැනෙන කවි පදයක්,බෙදා ගන්න මාත් එක්ක…ඔබත් එන්න අපිත් එක්කකෝපි කවිය බෙදන් බොන්න… කවීෂා හංසිපළමු වසරශාස්ත්‍ර පීඨය
ප්‍රේමයේ පවතින්න
“උත්පාද සමහර තැන්තැන තැනින් විතැන් ව විත්රිදුණු තැන් පිරිමදියිපවතින්න අතවනයිඇති වෙන්න සුභ පතයිප්‍රේමය ම පවත්වයිප්‍රියම තැනකට දිවයමිඑහි නිදන මල් ඇහැරමිමල් සුවඳ චුට්ටක් යැයි නොඅසමිඑමල් මා ගැන දනිතිදැන් ඈ එමල් සුවඳින් සිඹිමිප්‍රේමයෙන්හිස සිඹින...
කහ මල
පාට මල් කොතෙක් තිබුණත්නෙත ගැටුණේ කහ මලකිආදරේ නිසා ම එය කඩා නුඹට දුනිමි, “ආ කහ මලක්” නුඹ කිව්වේ එහෙමයිඑසැනින් නුඹ මුව රැදුණු සිනහවඔව් කහ මලට වඩා ලස්සනයි ඉතින් තව දුරටත් ආදරේට රතු රෝස අවැසි ද? මට සිතුණි… ශාමිකා රන්සරණිපළමු වසරශාස්ත්‍ර පීඨය
නොකියූ ඒ ආදරේ…
ප්‍රේමය නැමති හැඟීම, මෙලොව හමුවන මිහිරිතම හැඟීම යැයි මම සිතමි. ප්‍රේමය පිළිබඳව අර්ථ දැක්වීම් කෙනෙකුගෙන් කෙනෙකුට විවිධ විය හැකි ය. මෙම නිර්මණයේ දී රසිකයාට ලබා දීමට තැත් කරනුයේ අයිතියක් නැතිවම තව කෙනෙකුට ප්‍රේම කිරීම යන පැතිකඩ වේ. නමුත් එය හැමෝටම කළ...