මල් තුහින පොද වටෙන හැන්ඳෑ වරුවේනෙත් දැහැන ගිලගත්ත මුව මඬලේ අරුමේදම් පාට මල් රේණු තටු සලන යාමේමල් පලස ඇතිරූවේ නුඹටයි ප්‍රියාවේ තත්සරම ඇහැරෙව්ව මුව මදුර නාදේකන්කලුව...
Category - ආදරය
තිසා වැවට කියූ කතා…
වංකගිරියේ හිත පැටලිලා අලිකනට අපි රහස් කියු දා…සීගිරියෙ පුටු බංකු අතරේනැවක් ඇවිදින් තිබෙනු දුටුවා…එදා ඉඳලා පවුර කැටපත් පුරා මගෙ කවි ලියවිලා තිබුණා…කුකුළු කොටුවට පේන දුරකින් සියලු කොකු කටු වැටේ එල්ලා,ඔහුත් යන්නට ගිහින් තිබුණා… කවීෂා හංසි පළමු...
පිළිතුරු
නෙතට නෙතු ගැටෙන්නේ හුරු පුරුදු නිසාම යසවන්පත් හඬ රැව් දෙන්නේමිහිරි හඬක් නිසාම යආදරය නොකියා අපි අපිව හොයන්නේහැඟුම් ලස්සනනිසාම ය… චතුරි ශෂිකලාපළමු වසරශාස්ත්ර පීඨය
සසරේ පතා ආ ආදරය…
දෑසට දෑස් කතා කරන්නේමහිතවලට දැනෙන්නම ය…සවනට මියුරු වදන් ඇසෙන්නේමඔබේ හඬ මිහිරි නිසාම ය…ආදරය නොකියා හිත් බැඳෙන්නේමසංසාරේ පැතුම නිසාම ය… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
අහිමි මලක්…
නිහඬ රැයකමිමිණූ පෙම් කවියකඅරුත නොතේරේ තවමත්හදේ නැගෙන්නේප්රේමයක්ම ද?එය මට තවමත් පැනයක්නොතේරුණත්මසිත කියන්නේ මඅහිමි මලකටපෙම් කළ වගක්… ශාමිකා රන්සරණිපළමු වසර ශාස්ත්‍ර පීඨය
ප්‍රාන්තයේ ඇති වේදනාවට අනන්තේ දුර යන්නේ මොකටද…
බුද්ධ දර්ශනය ලොව ඇති සොඳුරුතම දර්ශනය වන්නේම එය ස්වභාව ධර්මය සමඟ වෙනස් නොවී පැවතීමයි. නමුත් බොහොමයක් අය බුද්ධ දර්ශනය පිළිබඳ තවමත් හරිහැටි තේරුම් අරගෙන නොමැති බවයි ඇතැම්විට පසක් වේ. චතුරාර්ය සත්‍යය ඔස්සේ දුක නැති කිරීමේ මාර්ගය සොයා ගත හැකි අතර එය ලෝ...
සේපාලිකා…
රහසේම සඳට පෙම් බැඳකාටත් හොරෙන්මුමුනාපෙම්බස් රහසේම….සඳත් එක්කම යනවාවෙන් වී නටුවෙන්…තවත් දිනයක එක්වන්නනුබගැබට හොරෙන්රහසේම සුවඳින්… තරුෂී ඉරේෂාපළමු වසර ශාස්ත්‍ර පීඨය
හන්තාන…
හන්තානකට හිත ඇදිලා ගිය කලටරන්වන් හීන මැව්වා වී ගෙයි පිලටයන්නට නොහැකිමුත් සරසවියක් තුළට මන් තාමත් බඹරෙකි කැම්පස් මලටනංගියෙ නුඹේ කුස පිරුමට හීන තියාවංගුවෙ තියන ගල් කොරියට ආවා ගියාමං ඉමි තාම සරසවියට දෑස අයායං අපි...
නොමැකෙන සෙනෙහස අම්මා…
ඉඳිකඩ මායිමේ පුංචි සාවුන් තනිකම මැකුවට…මා දන්නවා හිත අස්සෙ ගිනි ඇවිලෙන වගඑකම හදවත නුඹෙන් ඈතට ගිය දින සිට ඉස්සර සඳ එළිය හා එක් කර සෙනෙහසේ කවි මිමිනුව නුඹ අදත් ඒ රාවය මද සුළඟට එක් කරනවදමව් සෙනෙහෙ හද අවුලනකොට හිත දැවෙන හීන හිත් කොනක සිට අත වනනකොටයන්නට...
බැඳීම් මත මොහොතක්…
නොහික්මුණ සිත අතරමං වීසොයයි ඈ කොහෙදෝ කියානමුත් දන්නෙමි ඈ ගොසින් බවවෙන කෙකුගෙ සිත සොය සොයාකියූ හැම දේ සිතෙහි රැව් දේපුරා සත් වසරක දිහාකෙසේ අමතක කරන් ළඳුනේඉපදියන් යළි මියැදිලාමියැදුනොත් මිස මාව හැරදානොයන බැව් පුන පුන කියාඔබත් එහෙනම් වෙනස් වූවාකමක් නෑ...
හීන හොයන පොඩිත්තෝ
නැත මට වෙහෙසක් යගුළු දැමූ හදවතේමා ඉන්නම්ඔබ දිනනා තුරුලෝකේ…දනිමි මා ඔබ ඉන්නවා මාගේදවසක දිනනවා…ඔය දහදියමුතු කරමිනි තාත්තේ… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
දිවි ගමනේ නොනිමි පහන…
වලාවක රෑඅහස් ගැඹුරේහීන හිරි මතපාට තවරනසදාතනික කුසුම ඇය විය…ජීවිතේ මංතෙරකමට හමු වුණු ඈසදාතනික ප්‍රේමයේ ප්‍රේමවන්තියයි…ඈ නමින්අම්මා විය… එන්.එම්.සී.එස්. කල්හාරි පළමු වසර ශාස්ත්‍ර පීඨය