Category - ඇසළ පුරාණය

Colombo Beacon

සිරිසර ඇසළ මහේ සෙංකඩගල පුරවර සොබාදම් ආශිර්වාදය, දිය කැපුම්...

කන්ද උඩරට රමණීය රූ සිරින් ඔප වැටුණු සෙංකඩගල පුරවර අභිමානය රැගත් පරම්පරානුගත කාල අවකාශීය වාලුකාවෙන් නොවැසී අද්‍යතනය දක්වා ම ගලා එන අපූර්ව උරුමයක් නම් ඒ ඇසළ මහා පෙරහර මංගල්‍යය යි. ඒ හා බැඳී පවත්නා පෞරාණික චාරිත්‍ර විධි නියමන් ස්වභාව ධර්මය හා මනාව...

Colombo Beacon ඇසළ පුරාණය

වීදී සරනා මග එළි කරනා පෙරහැර මඟුලේ කතිකාවත

සකල සත වෙත පතළ මෙත් සිත කන්ද උඩරට සමිදුනේගන්ධ කුටියේ වඩා හිදිමින් දරා අබිසෙස් බල ඇතිචතුත් දෙස ලොව්තුරා බලයෙන් සිහල දීපය රකිමිනේබලන් ශෝභන ඇත් රජුන් පිට සමිදු වඩිනා සැටි කන්ද උඩරට සතර සතහට මහා කරුණා පාන්නාගතේ තුන්දොස් කඩා බිඳහැර සතට සුවසෙත...

ඇසළ පුරාණය විචාර

කන්ද උඩරටක ඇසළ පුරාවත     

ශ්‍රී ලාංකීය පෙරහැරක පුරාවත සොයා යන ගමනේ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන පෙරහැර මංගල්‍යක් ලෙස කන්ද උඩරට රාජධානියේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහැර සුවහසක් බෞද්ධයන්ගේ පිළිගැනීමට අදත් ලක් වන්නකි. එවන් සුවහසක් වන්දනීය ලාංකිකයන්ගේ කලා...

ඇසළ පුරාණය විචාර

අස්ගිරි, මල්වතු විහාර පාර්ශව

ශ්‍රී ලංකාවේ බෞද්ධ පූජකවරුන්ගේ විනය නීතිවල සියුම් වෙනස්කම් මගින් කැපී පෙනෙන නිකායන් කිහිපයකට සංවිධානය වී ඇත. මෙයින් සියම් නිකායට වැඩිම බෞද්ධ භික්ෂූන් සංඛ්‍යාවක් සහ විහාරස්ථාන ගණනක් එහි බල ප්‍රදේශය යටතේ ඇත. මල්වතු සහ අස්ගිරි පාර්ශවය ලෙසින් හඳුන්වනු...