Category - ක්‍රීඩා

දැනුම

පාපන්දුවේ රිදී තරුව

‘’If you are first, you are first, If you are second you are nothing’’ -Pele- “ඔබ පළමුවැන්නා වෙයි නම් ඔබ පළමුවැන්නාමය. නමුත් ඔබ දෙවැන්නා වේ නම් ඔබෙන් ඵලක් නැත” වත්මන් සමාජයේ සිටින බොහෝ පාපන්දු ලෝලීන්ගේ ආදරය දිනා ගත් ජනප්‍රියම...

ක්‍රීඩා දැනුම

ක්‍රිකට් ලොවේ නොමැකෙන පුරාවෘත්තය

1996 වසරේ මාර්තු මස 17 වැනිදා මුළු ලොවක් පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය වෙත නෙත් යොමා බලා සිටියේ එවක ක්‍රිකට්  ලොව පතාකයන් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එවකට ක්‍රිකට් ලොව පෙරළිකාරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විල්ස් ලෝක කුසලාන අවසාන මහා...

ක්‍රීඩා

විස්සයි විස්සේ කටු ඔටුනු පැළඳි තුන් ඉරියව් තුරුම්පුව

1991 වර්ෂයේ සැප්තැම්බර් 9 වන දින මීගමුවේ දී මෙලොව එළිය දුටු මැදගමගමගේ දසුන් ශානක වර්තමාන ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන අතරම, සියලුම තරග ආකෘතිවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි. මීගමුව ශාන්ත පීතර...

ක්‍රීඩා

ලක්දෙරණට පෑයූ පළමු පැරා ඔලිම්පික් තරුව

ශ්‍රී ලංකාව ප්‍රථම වරට පැරා ඔලිම්පික් තරගයකට සහභාගි වූයේ 1996 ඇට්ලන්ටා ග්‍රීෂ්ම සෘතු පැරා ඔලිම්පික් තරගයට වන අතර ප්‍රථම පැරා ඔලිම්පික් පදක්කමක් හිමි කර ගන්නේ 2012 ග්‍රීෂ්ම ලන්ඩන් පැරා ඔලිම්පික් තරගයේදීය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කළ ...

ක්‍රීඩා

ටෝකියෝ අහසේ ලක් ධජය ලෙළ වූ ලෝකඩ මුද්‍රාව

උණුසුම් තරගකාරීත්වයත්, ශක්තිය හා ජවයත්, එහිලා වූ ජයග්‍රහණත් සමඟ තම මාතෘභූමිය ජාත්‍යන්තර ජය කිරුළෙන් සරසන්නට ඕනෑම ක්‍රීඩකයකු තුළ තිබෙන්නේ ප්‍රබල වූ අධිෂ්ඨානයකි. එකී අධිෂ්ඨානය සඵල කර ගැනීම උදෙසා ඔවුන් කරනා කැපකිරීම් අනන්තයි, අප්‍රමාණයි. සීමාවක් නොමැති...

ක්‍රීඩා

ලකඹර රනින් අභිසෙස් ගැන්වූ සිංහයෙක්

“ලෝක වාර්තාවකට තියෙන්නේ තව මීටර් 2.5 වගේ, 2020 ටෝකියෝ පැරාඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කමින් සැරසීම තමයි මගේ එකම අභිප්‍රාය” මේ… මීට වසර කිහිපයකට පෙර ඔහුගෙ ඉලක්කය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සැබෑම විරුවෙකි. අද මුළු රටක්...

ක්‍රීඩා

එක්දින තරගයේ සැඳෑ ආරක්ෂකයා

ඒ 2013 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගයයි. මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය ලබා දුන් ලකුණු 293 ක ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ තිස් පස්වන පන්දුවාරයේ, දෙවන පන්දුවට ලකුණු 42 ක් ලබා සිටි මහේල ජයවර්ධන දැවී යන විට ශ්‍රී...