Category - දැනුම

Colombo Beacon දැනුම

සයුරට දියවුණු ජීවිත

සඳ පහන් රැයක මුහුදු වෙරළත්, රිදී පැහැයෙන් දිදුලන මුහුදු රැළිත් නෙතට අතිශයින් සොඳුරු දසුනකි. එහෙත් ඉන් ඔබ්බෙහි මහ මුහුද සමඟ ඔට්ටුවන ධීවරයන්ගේ ජීවිත සඳ එළිය යට බැබළෙන සයුර තරම් සුන්දර නැත. සඳෙහි සෙවණැල්ලෙන් වැසී ගිය ධීවර ජීවිතයට එබිකම් කරන...

දැනුම

ලට්ට ලොට්ට මැද්දෙන් ඔබත් එන්න ඔරායන් දකින්න

පරණ කාමරයක කැඩුණු බිඳුණු ලට්ට ලොට්ට ගොඩක් මැද්දෙන් ඔබට පුළුවන්ද ජීවිතේට අරමුණක් හොයාගන්න, එහෙම ලැබෙන අරමුණක් පසුපස හඹා යන්න, අවසානයේ උරුම ප්‍රේමය හොයාගන්න. මායාවක්ද, ෆැන්ටසියක්ද කියලා හිතාගන්න බැරි තරමට අතරමං වෙලා මායාවක්, ෆැන්ටසියක් නොව, ඇත්තටම...

ආගමික

නිහඬවම නික්ම ගිය කාල වර්ණ පිං කඳ…

ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ වැඩවසන මහනුවර දළදා මාලිගාවේ වාර්ෂික  පවත්වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම වන්නට භාග්‍ය ලබන්නේ මංගල ලක්ෂණ වලින් පරිපූර්ණ හස්ථි රාජයෙකුට පමණි. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම්...

දැනුම

JAI BHIM නීතිය ඉදිරියේ සමානාත්මතාවය උදෙසා

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සෑම පුද්ගලයෙකු හටම ජීවත් වීමේ අයිතිය, අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන් මිදීමේ නිදහස හා නීතියෙන් නියම කළ දණ්ඩනයකින් මිස කුරිරු වධහිංසාවන්ට ලක්වීමෙන් මිදීමේ නිදහස තහවුරු කර තිබුණ ද, නැතිනම් එසේ තහවුරු කර නොතිබුණ ද...

දැනුම

නූතන කාව්‍යකරණයේ කාන්තා සලකුණ

“පර මල කියා මා ගැරහූ කුසුමාවීඅඳ වූ මනෙත දිවැසින් දුටු නයනාවීමූ දේවිය විලස මා දුටු සීදේවීනුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි දේවී” “මේ අත් දනී දුන් හැටි බැට නිමක් නැතිමේ මුව දනී දුන් නොසරුප් බැනුම් වැසීඅනේ ගහ බැනපු කිසිවක් හිතේ නැතීපාළුයි –...

දැනුම

ඝරසර්ප

“හිත්වල ආදරේ හිස් වුණාම ඒ හිත් වලට යක්කු රිංග ගන්නවා. හිස් වුණ ආදරෙත් අරන් දෙවිවරු වැඩියම ඒ යක්කු පැනල යනවා…” සමාජ මාධ්‍ය තුළින් උපුටා ගත් ඉහත වැකිය ඇසු සැනින්, ඔබ ලංකේය සිනමාවේ රසිකයෙක් නම් ඝරසර්ප චිත්‍රපටය මතක් විය යුතුම ය. ජයන්ත චන්ද්‍රසිරි මහතා...

දැනුම

අධිමාත්‍රික ස්වර මැවූ ගාන්ධර්වයාණෝ

සංගීතය යනු, භාවමය වින්දනය තුළින් මිනිස් චිත්ත සන්තානගත සියුම් මනෝභාවයන් පුබුදුවාලිය හැකි සහ ඒවාට ආමන්ත්‍රණය කළ හැකි අපූර්ව වූ කලාවකි. එවන් වූ සංගීතයේ නියම රසය මනුෂ්‍යයාගේ හදවතට රැගෙන යනු ලබන නාලිය වන්නේ සංගීතවේදියා ය. එවන් වූ සංගීතවේදීන් අතුරින් සිය...

දැනුම

හෙළ සංගීතයේ නොමැකෙන මුද්‍රාවක අසූ වැනි සැමරුම

“බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙවු කිරි සුවඳ ගලා එන්නේසුපුරුදු උණුහුමකට සිත ඈඳීගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේදං බෝවිටියා කැලේ මැදින්එන්න හිතයි නුඹ ළඟට සැනින්” දෘෂ්‍ය වාච්‍ය මාත්‍රයකින් වුව ත් දෙසවනට මායාවක් ලෙසම කා වැද්දෙන...