මල් තුහින පොද වටෙන හැන්ඳෑ වරුවේනෙත් දැහැන ගිලගත්ත මුව මඬලේ අරුමේදම් පාට මල් රේණු තටු සලන යාමේමල් පලස ඇතිරූවේ නුඹටයි ප්‍රියාවේ තත්සරම ඇහැරෙව්ව මුව මදුර නාදේකන්කලුව...
Category - නිසදැස්
ගිමත් කාර්තුවක
අනාරාධිත ප්‍රේමයේ හිස්තැන් මැකූ ආරාධිතම විරහව… අපරිමිත හීනවල නිමැවුමින් පසුව ආගන්තුක ස්නේහයක හිමිකරුයි, සිව්වසර සරසවිය… රීඩ්මග මංසලක මියැදී පෙම් සිහිවටන… ඉගිල්ලී සැඟවුණා සුළඟකින් කොළොම්තොට… කාලයේ අවසරින් ස්නේහයේ අවනඩුව පොළොව මත...
දියුණුයිලු අපි…?
අවි ආයුධ ඇත සැනින් නැසිය හැක ලොවම සයිබරය ඇත තවකෙක් වැනසිය හැකි ය… න්‍යෂ්ටික අවි ඇත පරපුර ගණනක් අංග විකල කළ හැකි ය තවමත් නැතැයි ටෙක්නොලොජියක් මරණය දකින මිනිසුන්ට ජිවිතය දිය හැකි ය…
අවසර
කියන්නට තිබුණත් දහසක් දේකියන්නට බෑ මට වචනෙන් මෙලෙසේසිතන්නට තිබුණත් දහසක් දේසිතනු නොහැකිය සිතින් මෙලෙසේ සිත කය පෑවත් මා පිටු මෙලෙසේපණ ගැහේ අතැඟිලි ළඟින් මාගේඉතින් අවසර කරන්නට කවි පදගැහෙන අතැඟිලි තුඬින් මාගේ…
තිසා වැවට කියූ කතා 2
(18 කතාව…) දහඅටත් පහු වෙලා හිතේ ආසාවල් දහඅටයි…ආසාවල් දහඅටම හිත යට ඔබාගෙන ආකිමිඩිස් නියමයට හිත යටින් බැන බැන…දෙකකුල් දියේ ඔබා ගෙන නිදිගැට කඩ කඩා…ගහපු ගේම සක්සස්… තුන්මුල්ල මොන්ටිසෝරිය ඉදිරිපිට…ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය තෙරුවණ කොට,කළු...
ටේලර් සාප්පුව
අඟල් වියත් ගළපමින්නූල් සෙල්ලම් දමමින්පයට පෑගෙන මැෂිමෙන්මසයි ඇඳි වත, මිනිස් විලි වසමින්…කැපී විසි වන නූලකහැඩය හුරු නැති රෙද්දකඅතට අවපැහැ ගැන්වුණජීවිතත් ඇත, මිනිස්කම වස්ත්‍රේ පාටින් මනින… රවිඳු නානායක්කාර පළමු වසරකොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක...
වාරෙක ඇරඹුම
නේක දන මනදොල පුබුදනභක්ති පූජා නදින් මන්දනසමනොළට සමනලුන් පියඹනඅසිරි බර තුසිතයකි මේ ගිරඋතුම් සුමන මහ දේව ඇරයුමකරණකොට බුදු හිමිඳු වැඩමුවගිරෙහි සමනොළ මස්තකයෙහි මතහිඳුවෙ පා සටහනකි වම්දර පේවි දන මහ සෙනඟ සමගිනකෝඩු කිරි කෝඩුත්ම අරගෙනමහන්සිය නොතකාම බුදු...
ගජමන් ඔබ නම්,
හද සලිත කල්පනාරස බසින් තවරලා කවි නෙතින් ගල ගලා කවි කඳුළු බේරුණා… අකුරු මුතු ඇට උඳුල වී බබළනා සඳ කවි පොතේ කවිය හදවත තුළට වී අමරණීයයි කවි ලොවේ… කවිකාරියයි ලොව දිනූ ඇලපාත මුදලිඳු හද දිනූ ජීවිතය කවියක්...
තාත්තා
කඩදහි ඔරුවට රුවල ඇද්දකුරුම්බැට්ටි මැෂිම පැද්දපොල්පිති හරකට හෙමින් තලපුමගේ පුංචි තාත්තා…ඉරට තවත් ඉරක් නොවුණුසඳට තවත් සඳක් නොවුණුමුළු අහසෙම බර දරාපුඅපේ ඇත්ත තාත්තා…චණ්ඩි කමට නොවැන්දාටරැවුල යටින් හිනා වෙච්චමගේ කිරුළ එපා කියපුතාත්තා වුණු...
“ලිස්ටා”
මිනිසුන් නොමිනිසුන් වුවින්සතිය අග ලෝක විනාශය අභිමුව දීවන සතුන් වු මානව කැල මුදවන්න උපරිමයටත් එහා ගිය… නෙදර්ලන්තයේ දියමන්තිය අහවර කර හැමෝටම හොරාමිල කළ නොහැක්කකි නුඹ… ආඩම්බරෙන් සේවයට ගරු ලබාදෙරණ මත සැතපෙද්දී පතන්නේ නම් නෑ යළිත් අප සමඟ...
සේපාලිකා…
රහසේම සඳට පෙම් බැඳකාටත් හොරෙන්මුමුනාපෙම්බස් රහසේම….සඳත් එක්කම යනවාවෙන් වී නටුවෙන්…තවත් දිනයක එක්වන්නනුබගැබට හොරෙන්රහසේම සුවඳින්… තරුෂී ඉරේෂාපළමු වසර ශාස්ත්‍ර පීඨය
වසන්තය යළි එන්න…
බොඳව ගිය හීනවල යළි පාට තවරන්න…විඩා වූ සිත් වලට සිහිල් දිය වස්සන්න… කඳුළු පිරි මුව මඬල සිනාවෙන් සරසන්න…මැකී ගොස් ගිම්හානෙ වසන්තය යළි එන්න… මලිති පබසරාපළමු වසරකළමනාකරණ හා මූල්‍ය පීඨය