සමාජ තරාතිරම කුමක් වුව ද තම දරුවා දිනන දා ඕනෑ ම පියෙකුගේ මල් වත්තේ මල් සියල්ල එකවර ම පිපෙයි. රොන් රසය සැදූ ආදරය ද වෙනකෙකුගේ නොව ඔබගේ ම ය; ‘තාත්තා…’ අම්මාගේ ගුණවරුණා ගැයෙන ලියැවෙන කලෙක පියෙකුගේ ආදරය සඟවා ලොවට ඇතිරිල්ලක් සේ...
Category - විචාර
All of us are Dead
Have you everHave you ever been interested in zombie-related movies or series? Well, in my case, yes! Even though I am a bit scared to watch horror and thriller series, I still watch the series while keeping my eyes closed, peeking through my...
කන්ද උඩරටක ඇසළ පුරාවත
ශ්‍රී ලාංකීය පෙරහැරක පුරාවත සොයා යන ගමනේ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන පෙරහැර මංගල්‍යක් ලෙස කන්ද උඩරට රාජධානියේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහැර සුවහසක් බෞද්ධයන්ගේ පිළිගැනීමට අදත් ලක් වන්නකි. එවන් සුවහසක් වන්දනීය ලාංකිකයන්ගේ කලා...
අස්ගිරි, මල්වතු විහාර පාර්ශව
ශ්‍රී ලංකාවේ බෞද්ධ පූජකවරුන්ගේ විනය නීතිවල සියුම් වෙනස්කම් මගින් කැපී පෙනෙන නිකායන් කිහිපයකට සංවිධානය වී ඇත. මෙයින් සියම් නිකායට වැඩිම බෞද්ධ භික්ෂූන් සංඛ්‍යාවක් සහ විහාරස්ථාන ගණනක් එහි බල ප්‍රදේශය යටතේ ඇත. මල්වතු සහ අස්ගිරි පාර්ශවය ලෙසින් හඳුන්වනු...
දළදාවට පිරුවට සැරසී කරනා තේවාමුරයේ වතගොත…
බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වන් වූ, සෙංකඩගල නුවර වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ උදෙසා දක්වනු ලබන්නා වූ අතිමහත් වූ ගරුත්වය මනාව කියාපාන සුවිශේෂී අංගයක් ලෙසින් දළදා තේවාව හඳුනාගත හැකි ය. ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් අනතුරුව දළදා වහන්සේ ස්තූපයක්...