Category - විශ්ව විද්‍යාලය

නිසදැස්

පුරවරට පෙම් බඳිමි

කොළොම්තොටේ ගිනි අව්වට… දැවී අළු වී යා නොදී, ගෙන… සෙවණ සදනා… දැනුම බෙදනා… සොඳුරු පියසකි මෑණී සරසවි… දූවිලි සුළඟ හමන කඨෝර පොළොව මත, සුපිෂ්පිත පතොක් මල් කැකුළු සදා රැකගෙන… ලොවක් සරසවන්නට… සිප් දියර ඉසිනා… දිවි මංතලාවේ සොඳුරු නැවතුම් පොළකි… මෑණී...

නිසදැස්

පුරවර සරසවියේ රැජිණිය වෙත

වැජඹෙන්නට නුඹෙ නාමය           පුරවරයේ සනසන්නට මා දොම්නස් හද          ගැඹුරේ රන්ඳන්නට නුඹෙ ස්නේහය මා      රෙජිණේ තැනුවෙමි මා මන්දිරයක් නුඹ          නමිනේ...

නිසදැස්

කොළොම්පුර සරසවිය

පුංචි පුංචි  හීනවලට පාට පාට රටා මවන කොළොම්තොටේ  සරසවි  බිම මිතුරු මිතුරු හාද රැඟුම් නේක  නේක උසුළු  විසුළු සරසවියේ පුදසුන මත දුව පනින්න යහලු යෙහෙළි  කැළ සතුටින  අකුර අකුර ගෙත්තම් කර පොතෙන් පොතට අමුණන්නට අනාගතේ...

විශ්ව විද්‍යාලය

ලෝක කාළගුණ විද්‍යා දිනය

අප වත්මනෙහි  වාසය කරන පෘථිවියේ ආරම්භය වූ කලී නොනැවතී තවමත් ක්‍රියාත්මක වන දීර්ඝ ක්‍රියාවලීන් රාශියක ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකිය. මේ ක්‍රියාවලියේදී පෘථිවිය තුළ ජීවය ඇති වීමට උචිත වන්නා වූ පරිසර වටපිටාව හා වායුගෝලීය ස්වභාවය මෙලොව ස්ථාපිත වීමේදී ඒ...

විශ්ව විද්‍යාලය

සැරද පුරවර මෑණියනි

සාර සිප් විදු නැණ බෙලෙන් ඔප ලූ… දූ පුතුන් හිස මිණි කිරුළු පැළඳූ… ලොවක් දිනනට පරපුරක් තැන වූ… සැරද පුරවර මෑණියනි, ජයතූ… PC – Praveen Hasaranga

විශ්ව විද්‍යාලය

කොළොම්පුර සියවසට සුභාශිංසන

බුද්ධිය සැමතැන පැතිරූ… කොළොම්පුර අහස යට… සොඳුරු බිමක් වේ නම්… ඒ කොළඹ සරසවි බිමය… නැණ ගුණ දමින් හෙබි වූ… වියතුන් බිහිකෙරූ… පින්බර මවකි… ඇය… අද දින සියවසක් සපුරාලන… පුදනෙමි හිස නමා…  හද...

විශ්ව විද්‍යාලය

විරාජමානව වැජඹේවා සැම දා මව්නි

සි සු දන නැණ මිණි පහන දල්වාලමින්… ය න එන මං මතකයන්ගෙන් අස්වද්දමින්… ව සරන් ගත වී සියවස සපුරා ලන… ස රසවි නැණ දෙව්ලියනි… සැ ම දන හදවත රැඳෙමින්… ම ව් සෙනෙහස පෙරදැරි කොට ගනිමින්… රු චි මාවතට ජය මං තනා… ම හ රැජිණ...

විශ්ව විද්‍යාලය

දියමන්ති ජුබිලිය

දසත විසුරුණු දහස් විදු සිහිනඑක් කොටනෙක අයුරින් ඔප දැමූදියමන්ති ජුබිලිය සමරන්නා වූමව්නි…  නුඹ චිරාත් කාලයක් වැජඹේවා!  – තෙවන වසර සිසුන් –  Photo Credit – Praveen Hasaranga

විශ්ව විද්‍යාලය

බුද්ධි සර්වත්‍ර භ්‍රජතේ

සියවසක් පුරා ඔබගෙන් ජීවය ලැබුණු  පීදෙන, පීදුනු මල් කැකුළු සුවඳමයි පතුරන්නේ ලොව වටලූ මතුවටත් ණය ගැතියි ඔබට ‘බුද්ධිය සැම තැන බැබළ වූ’ සියවන සංවත්සරය සමරන කොළඹ විශ්ව විද්‍යාලයටත්, විද්‍යා හා ශාස්ත්‍ර පීඨයන්ටත්, තෙවන වසර අපගෙන් ...

විශ්ව විද්‍යාලය

සියවසක අභිමන්

කොළොම්පුර සරසවි නාමයලොව පුරා දිදුළවමින්… ලොවක් දිනනා දූ පුතුන්  සිය දහස් ගණන් තනමින… සිය වසක් පියවරෙන් පියවරමෙතෙක් දියුණුව ආ ලෙසින්… දැයක් නංවන උගත් පරපුරතනන්නට සෙවණක් වෙමින්… හෙටත් මතුවත් වැජඹෙන්න නිතිතව තවත් ඉහළට යමින්… සුභාසිරි සරසවි මව්නටනුඹේ...