උතුම් වූ සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසු උදා වූ සිව්වන සතියේ ධර්මය මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදු රැස් විහිදුව රුවන්ගේ බැබළවූයේ අසිරිමත් පොසොන් පොහෝ දිනකයි.ලාංකේය ජනයාගේ ආගමික චින්තනය වෙනස් වූ මගකට ගෙන යමින්...
Category - විශේෂ දිනයන්
A spectacular form of art for anyone
“Dance is your pulse, your heartbeat, your breathing. It’s the rhythm of your life. It’s the expression in time and movement, in happiness, joy, sadness and envy.” –Jacques d’Amboise, American ballet dancer and choreographer You don’t have to be a...
ආහාර නාස්තිය අවම වන දවසක්
වර්තමානය වනවිට ඉතාම දුගී රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින යැයි හඳුන්වන රටවල් ද මුහුණ දෙනු ලබන විශාල ගැටළුවක් ලෙස ආහාර හිඟ වීම දැක්විය හැකිය. ගෝලීය වශයෙන් නිෂ්පාදනය කරන අහාර වලින් දළ වශයෙන් තුනෙන් එකක් සෑම වසරකම පාහේ නාස්ති වී යයි. එයින් අදහස්...
මෙදා අවුරුදු
කපුටෝ එක ඕසෙට පෙළගැහිලා උන් තාමත් නෑ සිංදු කියන්නේ රබාන හඬවන්ට පදමට ගින්දර නෑ ලිප් බොක්කේ අළු සුවඳටවත් ඇවිත් පලයං කෙවිලියනේ… ගිනි අව්වට රත් එරබදු දා වෙලා හොරෙන්ම රෑට මිනී මල් පිපෙනවා හීතලේ කැවුම් නැතත් අවුරුදු කියන්ට උඹලා විතරයි ආවෙ...
ඇඳුමෙන් රැකියාව මනින් නැති දිනයක්
රැකියාවකට යන පුද්ගලයෙකුට තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න සිදුවීම සාමාන්‍යයි. පොඩි නොවුණු, රැකියාවේ ස්වභාවයට ගැළැපෙන ඇඳුම් කට්ටලයක් නොඇන්දොත් රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ දෝෂාරෝපණයට ලක් වීමට වුණත් සිදු වේ. නමුත් බටහිර රටවල් බොහෝමයක...
අවුරුදු කුමාරයෙක්
මේක පුංචි කතාවක්, නිකම් කතාවක් නෙවෙයි. අවුරුදු කුමාරයෙක් ගැන කතාවක්. පුංචි කාලෙ ඉස්කොලේ අවුරුදු නිවාඩු දෙන්න කලින් දවසක් ටීච, “පුතේ, හෙට එනකොට අවුරුදු කුමාරයා ගැන අම්මගෙන් අහගෙන එන්න, ඇවිත් හැමෝටම ඇහෙන්න එක්කෙනා ගානේ නැගිටලා කියන්න.”...
The best therapist has fur and four legs.
There is no doubt that a dog is the most loyal and unconditional friend a human can ever get. Today is the best day to have a cuddle with your dog and show some love to your buddy. Why? It is the “Hug your Dog Day!!!” Human-Canine...
සම්බුදු සිරිපා පහසින් සිරිලක සැනසුන දුරුතු පුන් පෝදා වරුණාව
දොළොස් පොහොයේ සමාරම්භක පොහොය වශයෙන් සැලකෙන දුරුතු පොහොය ලංකාවාසී බෞද්ධ අප සැමට සුවිශේෂී වූ පෝ දිනයකි. බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පොහෝ දින වර්ණනාව මෙසේ ආරම්භ කර සිටිමි. බුදු සසුනේ...
සාමයේ කුමාරයාණන් මෙලොවට වැඩීම සමරන අසිරිමත් නත්තල් දිනය අදයි.
ලෝකවාසි කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන්, ප්‍රීතියෙන් සහ උනන්දුවෙන් සමරන අසිරිමත් නත්තල් දිනය අදට යෙදී ඇත. පාස්කු මංගල්‍යයට පසු කිතුනුවන්ට ඉතාමත් වැදගත්ම ආගමික දිනය වන්නේ නත්තල් දිනයයි. එසේ වන්නේ ඇයි? නත්තල යනු, ක්‍රිස්තියානි විශ්වාසය අනුව, විශ්වය මවා...
නත්තලේ සැබෑම අරුත ලොවට පසක් කරන “සාන්තුවර නිකලස් මුනිතුමා”
නත්තල් සමයේ ආරම්භයත් සමඟම ලොකු පොඩි කවුරුත් නත්තලට ආදරේ කරන සියලු දෙනාගේ අවධානය දිනා ගන්නා පුද්ගල චරිතයකි “නත්තල් සීයා”. ඉංග්‍රීසි බසින් “Santa Clause” ලෙසත්, පැරණි බ්‍රිතාන්‍ය බසින් “Father Christmas” යන අනුවර්ත...
Diwali
The festival of nights Diwali, which is also known as Deepavali, is a festival celebrated mostly among Hindus. The name comes from the Sanskrit term Deepavali, which means “lights in a row.” The festival’s timing varies from year...
පින්බර පොසොන් පොහොය අදයි
ඔබටත් මටත් වෙසක් පෝයෙන් පසු ඇරඹෙන බෞද්ධාගමික උත්සව සමයේ එක් සංධිස්ථානයක් ලෙස පොසොන් පෝය අපි හැමෝටම සමීපය. එදා මිස්සක පව්වට අනුබුදු මිහිඳු හාමුදුරුවෝ වැඩම කළේ ලංකාවට ශ්‍රී ගෞතම බුදුන්ගේ බුද්ධ වචනය සුරැකීමේ වගකීම පවරලා දෙන්න. දඩයම් කෙළියේ තම...