Category - සාමාන්‍ය

සාමාන්‍ය

සේපාලිකා

“ලස්සනයි ද?” දිගු රැයකට පස්සෙ ආයෙම යන්න ලෑස්ති වෙලා මිදුලට බැහැපු මට ඇහුණෙ ඒ කටහඬ. “කියන්නකො ලස්සනයි ද?” ඈ අහන්නෙ උදෑසන ම ගස් මුල වැතිරිලා ඉන්න සේපාලිකා මල් අහුරක් අතට අරගෙන. “ඔව් සුවඳයි.” මං කිව්වෙ දැනුණ ඇත්තම...

සාමාන්‍ය

ෆැන්ටසියෙන් ඔබ්බට ගිය නවාතැනක්

වලේ සිටින මිනිසා වලටම නොව සමාජය ඉදිරියේ බබළන තරුවක් කිරීමට දරණ ප්‍රයන්තයක්… අහිංසක මෝඩ කොලු ගැටයෙක් සහ ඔහුගේ සගයින් තිදෙනෙක්. ජීවනෝපාය කසිප්පු පෙරීම කරගත් ඔවුන්ව යහමගට ගැනීමට වෙර දරණ පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ මාස්ටර් නම් උත්තරීතර මිනිසෙක්. ඔවුන්ව...

සාමාන්‍ය

ඔබත් මමත් නොසිතන ජීවිතයේ යථාර්ථය

මොකක්ද මේ “ජීවිතය” කියන්නේ. බැලූ බැල්මට අකුරු හතරක නිකන්ම නිකන් වචනයක් විතරයි නේද? නිකන්ම නිකන් වචනයක් වගේ පෙනුනට ලොකු අර්ථයක් තියෙනවා මේ වචනෙට. මම හිතන විදිහට ජීවිතය කියන්නේ මෙන්න මේකයි කියලා නිර්වචනයක් හරියටම දෙන්න අමාරුයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්...

සාමාන්‍ය

ගල් ලෑල්ලෙන් දුරකථන තිරයට ආ අධ්‍යාපනය

“සුළගේ ලෙළෙනා – මල් සේ දඟ පා අප පාසල් ගිය කාලයේ – යාළුවො අද නැත වෙන අය එහි ඇත – කාලය මැව් වෙනසක අරුමේ” ඉහත පැදි පෙළ කියැවෙන විට ඔබේ නෙතගට කඳුළක් නොඉනුවේ නම් ඔබ ඔබේ පාසල් කාලය මැනවින් රස විඳ ඇත්තෙකු නොවේ. එක වසරේ දී...

සාමාන්‍ය

සිහින දින පොත

සඳුදා අදත් ඉස්කෝලේ යන්න පන් මල්ලත් කරේ දාගෙන හන්දියට ගෑටුවේ එයාව හම්බ වෙයි කියල හිතල නම් නෙමේ. නෑ… නෑ… නෑ… ඔයාලා හිතපු කෙනා නම් නෙමේ… එයා තමයි හන්දියේ මුරකාරයා සිරිල්. නෑ… නෑ… නෑ… ආයිත් ඔයාලා වැරදි ඒ හොඳට හැදුන...

සාමාන්‍ය

අරමුණු හා ජීවිතය

අරමුණු, ඇත්තටම ඒ ප්‍රශ්නගත මනෝභාවයක්. මිනිසාගේ පරිණාමය එක්ක අරමුණු හා මිනිස් ජීවිතය ගසට පොත්ත සමයි. උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා සහතිකගත ජීවිතය කාලයෙන් කාලයට අරමුණු පසුපස හඹා යනවා, කෙසේ හෝ ළඟා කර ගන්නවා ඇතැම් අවස්ථාවන් බැරිම තැන අතහැර දමනවා...

සාමාන්‍ය

රසික හදවත් මිලියනයක හිමිකාරිය

“යොහානි” මේ නම ඇහුවම, අද දන්නෙ නැති කෙනෙක් නැති තරම්. මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධම චරිතයක්. ඒ වෙන හේතුවක්  නිසා නෙවෙයි යූ ටියුබ් චැනල් සබ්ස්ක්‍රයිබ්ස් මිලියනය ඉක්ම වූ පළමු ශ්‍රී ලාංකික මියුසික් ආර්ටිස්ට් වීම නිසා… ඒ නිසා අද සමාජ...

සාමාන්‍ය

කඳුඅඳුර හා මල්කඳුර මතින් ගලා යන කවිකඳුර

“ලිවීමේ හැකියාවඋපාධියකින් මැනිය හැකි නම්සමාජ විද්‍යා දෙවන පෙළ ය.සිංහල මාධ්‍යයෙන්  ඉගෙන ගතිමි.හොඳින් ලිවිය හැක.නවකතාවක් ද ලියුවෙමි.අත්පිටපත සුනාමියට බිලි විය.කවි ගොන්නක ද ඉරණමසුනාමියට යට වුව දපුවත්පත් පිටු අතරඒ කවි සොයාගත හැකි ය.”...

සාමාන්‍ය

ලාංකීය සිනමාව වර්ණවත් කළ සොඳුරු සිනහව

තාත්වික රංගන කෞශල්‍යයෙන් හෙබි ලාංකීය ටෙලි නාට්‍ය හා සිනමාවේ නොමැකෙන සටහනක් තැබූ සුන්දර කලාකාරිනිය ඇයයි. හෝ ගානා පොකුණ, කන්‍යාවී, තාරකා මල්, කරුමක්කාරයෝ, සුපර්ණා, දස්කොන් වැනි ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය නිර්මාණයන් සිය අසහාය රංගන හැකියාවෙන් ඔපවත් කළ...