ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ලක් මෑණී… රකිමූ සැමදා… හෙල විරු දහදිය ලේ වැගිරූ බිම ඉන් මුතු මිණිකැට ඉපදුණ භූමිය…// දීන නොවුණ ජාතියෙ සරු හෙළ කෙත ලොවට උතුම් පින්බර සුර ලොව අප… ගිලිහී නොයනට බිදකුදු පස්කැට...
Category - Colombo Beacon
සයුරට දියවුණු ජීවිත
සඳ පහන් රැයක මුහුදු වෙරළත්, රිදී පැහැයෙන් දිදුලන මුහුදු රැළිත් නෙතට අතිශයින් සොඳුරු දසුනකි. එහෙත් ඉන් ඔබ්බෙහි මහ මුහුද සමඟ ඔට්ටුවන ධීවරයන්ගේ ජීවිත සඳ එළිය යට බැබළෙන සයුර තරම් සුන්දර නැත. සඳෙහි සෙවණැල්ලෙන් වැසී ගිය ධීවර ජීවිතයට එබිකම් කරන...
නැගී ආ ෆීනික්ස් …
කල් ගෙවී අළු මතින් නැගී ආ ෆීනික්ස්… දහදියෙන් කඳුළකින් වරම් ලද මොහොතකින්… රුධිරයෙන් නැහැවුණ රතු රෝසයන් මගහරින්… ස්වේතයෙන් නැහැවුණ නුරාවෙන් මත් වෙමින්… වෙඩි හඬින් වැසුන සවනක් නුරාවේ වදනකින්… සනසන්න මොහොතකින් බැඳෙන් අත් බැඳ අරගලේ...
වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා…
වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා යුක්තියේ පහන්සිල… පෙනෙන ඉම… නොව නොපෙනෙනා ඉම… සොයා යන්නට… වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා… තුරුණු රුහිරය කුමට මහ පොළවට… වදන ඇත… සවිය ඇත මහ මෙරකට… අවිය මොට… එපා තව වියො...
කලාවේ සොඳුරු අත්තම්මා දිවි සැරිය නිමා කළ වගයි…!
“වයස අවුරුදු හතේ දී “රේඩියෝ සිලෝන්” හි දුව පැන ගීත ගායනා කළ පුංචි ලියෝනි, ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ සම්මානනීය ප්‍රථම නිළිය වනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත.” වර්ෂ 1948 උපත ලැබූ ලියෝනි වීරසිංහ මහත්මිය කා අතරත් ජනප්‍රිය වූයේ කලාවේ නපුරු ආච්චි අම්මා...
මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා…
අඳුර දුරලන එළිය අරගෙන වරෙල්ලා යදම් සිඳ බිඳ පවුරු පෙරලා දමල්ලා දසත විහිදෙන සීහ නාදය නගල්ලා මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා දීන සොර මුළ මෙමා වට කර – මගේ සාරය උරා බොන කල සඳලුතලවල රජ මැදුරුවල – මගේ ඇඟ මස අලෙවි වන කල කඳුළු කඳුරැලි ඇදහැලුණු බව...
හෙට උදා වන්නේ…දේශයයි මා පැතූ…
හෙට උදා වන්නේ… දේශයයි මා පැතූ…! අලුත් වැස්සක පිනිති අරුණලු වැටී තෙත්වීලා සීහ ධජයේ නේක සායම් පෙඟී සැඟවීලා… යුක්තියේ නිදහසේ පැහැය මුසු සෙනෙහසින් සසිරි සිරිලක සීහ ධජයම වර්ණ ගැන්වීලා… දීන සිතිවිලි නැසූ – දේශ අබිමන් වැඩූ ධීර දරුවන් පෙරමුණේ අද මේ...
විරුවෙකි නුඹත්…
විරුවෙකි නුඹත්… අම්මා නසන්නට නොව නිවාලන්නට කැපවෙනා මව්බිමෙ නාමයෙන්… හද කකියවයි… පන ගැහෙන හදවත් නිවාලන හඬ නගා කියනා පද වැලේ නාමෙන්… ලක් බිමේ පිනට ලක් මවේ ඉපිද නොනිමෙනා ගිනි සිළු ලෙසින් අද සීරුවෙන් නුඹ හිඳියි එරෙහිව රටට වින කළ...
මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…
බක් මහක සැර වෙච්ච අකුණු හඬ තලාවි නිසැකවම නුදුරේම වැහි බිංදු වැටේවි ළතෙත් බව සුරකිමින ලක් පොළෝධාරී මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…// පන්ති කුමකට ද අපි එක මවගෙ ජාතියක් තුන් වේල රැක ගන්න රටම අරගල බිමක් උණ්ඩයක් නැති කළේ … පණක් නොව මනු...
ආදරයේ අරගලය…
ශුද්ධ භූමියේ රණ පැටවු… නැගිටියව් මළ බෙර පලන් සිව් හෙලේ මළ බත ඉදෙන්නට පෙර වයපියව් රණ බෙර අරන් එදා වගෙ යළි අදත් මගේ රට නිවට රජෙකුට බිලි වෙලා පරසිරිත් ගත් උන් මගේ රටේ දරුවො ටික හාමතේ තියා පොළව වැලි කැට විකුණ විකුණා සිරි මැදුරු රන් සළු වියා කලු සල්ලි...
අරගලයට ආදරයෙන්…
හැත්ත වසරක පාට සිර ගෙය කඩා දැමුමට මෙයයි කාලය නිධන් දූපතෙ නිදන් හිටිය ඇති වරෙල්ලා බන් වරෙල්ලා… ජාති කුලමල පන්ති ධන බල බෙදුම් රේඛා සුනු විසුනු කර උපන් දේශයෙ ගෙල සිඳින උන් පන්න දැමුමට වරෙල්ලා… ජාතියට නව පණක් දෙන්නට වැටුනු දේශය ගොඩ නගන්නට...
ලක්මව් වෙනුවෙන්…
දශක ගණන් ඉබි යතුරු දමා තිබු අඟුළු බිඳ දමාලා නව යුගයක් තුල වීර ගීයකට පද ගැලපේ සෙමෙනා… කකියන ලේ ඇති – නොනැමෙන කොඳු ඇති උදාර සිතුවිලි පොදි බඳනා හෙට ලොව දකිනා පරපුර වෙනුවෙනි නව සිතුවම අද දින අඳිනා සාමයේ සිත්තමයි මේ ඇඳෙනා… ආගම ජාතිය කුලය කුමකට ද එක...