Category - ඉතිහාසය

ආගමික ඉතිහාසය දැනුම විශේෂ දිනයන්

ශෛලපුර උරුමයේ අරුම…

ශ්‍රී ලංකාවට අභිමානවත් ඉතිහාසයක් පවතින අතර රාජධානි ක්‍රමය නිරිතදිගට මාරු වී අවසාන රාජධානිය බවට පත්වන්නේ මහනුවර රාජධානියයි. අනුරාධපුර යුගයේ දී මෙම ස්ථානය කණ්ඩක පේඨය ලෙස හඳුන්වා දී ඇති බවට මූලාශ සාධක සපයයි. සෙංකඩගල උපත පිළිබඳ විවිධ මත මත වාද පැවතියද...