කඳු පන්ති සිසාරා මීදුම් බිඳිමින් එන සිසිල් සුළං ගත දැවටෙද්දී හදවතට දැනුණේ අමුතුම සිසිලසක්… ඇත්තටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා මේ ලක්ද්වීපය විරුධාවලි ලැබුවේ නිකන්ම නෙවෙයි කියලා මට සිතුනේ ඒ වෙලාවේ. අරුම පුදුම සුන්දරත්වයක්. මා සිටින්නේ කොහිදැයි පවා...
Category - Interview
හාත්පස හරිත පැහැයෙන් වර්ණිත හරිත කන්ද
සොබා සෞන්දර්යයෙන් කෙළ පැමිණි අති මනෝහර වූ ශ්‍රී ලංකාද්වීපයේ සොඳුරු බව සොයා යනෙන සංචාරක හිතවතුන්ගේ සිත්ගත් අඩවිය රූ ධාරා සංචාරක සටහනේ තවත් එක් සොඳුරු නවාතැනක සිරි අසිරි විඳගන්නටයි මේ සූදානම. හාත්පසින්ම විහිදුණු හරිත කඳු පන්තීන්ගෙන් වටවුණු...
සයුරෙන් වෙළාගත් සොඳුරු ඉසව්ව
මුහුද කියන්නේ අපි හැමෝම ආදරය කරන තැනක්. මුහුදෙන් ලැබෙන ආශ්වාදය කෙතරම්ද යත් ඒ ආශ්වාදයෙන් මිදීමට සියලු දෙනා මැලිවන බව නොරහසකි. ඉතින් ඒ වගේ සොඳුරු පාරාදීසයක රාත්‍රියක් ගත කිරීමට ලැබුණහොත් එය අපූරු අත්දැකීමක් වනවා නිසැක ය. එසේ නම් අද රූ ධාරා අප පියමං...
සයුරු තෙර පාරාදීසය
සුන්දර කළමැටිය මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන අපගේ රූ ධාරා සංචාරක සටහනේ තවත් එක් අපූරු ගමනාන්තයක රසබර අත්දැකීමක් සනිටුහන් කිරීමටයි මේ සූදානම. අද අපේ පාඨක පිරිස අරන් යන්න හදන්නේ ටිකක් විතර වෙනස් තැනකට වෙනස් අත්දැකීමක් ලබා දෙන්න. විහඟ...
සීතල මාතලේ සොඳුරු නවාතැන
දෙනෙතත් සිතත් එක්වර වසඟ කළ හැකි දෙයක් වේද ඒ සොබා සෞන්දර්යයම පමණි. පුංචි දූපතක් වන අපගේ හෙළ දේශයේ මෙතරම් විස්මයජනක සොබා රූ තිබෙනවා ද යන්න රූ ධාරා පාඨක ඔබට නම් තවදුරටත් පැනයක් නොවේ. මන්ද යත් අපගේ මුතු ධරණියේ සුන්දරත්වය දොරේ ගලා යන ස්ථාන රැසකම ඔබ...
දෑස්මානයෙන් සඟවා රැල්ලෙන් සැරසූ සුන්දර තල්පේ
“කන්ද උඩරටයි පහත දුබරයි වටේම මුතුපර මුහුදයි…” සැබැවින්ම මුතුපර මුහුද, මුතුධරණියට එක් කරන්නේ මහාර්ඝ වූ සුන්දරත්වයක්… ඩෙස්මන් ද සිල්වා මහතාගේ හඬින් ගැයෙන ඒ ගීතයෙන් ද කියා පාන්නේ ලක්දිව වටා සුන්දරත්වය විදහා පාන ඒ වශීකෘත පෙරළියේ...
දෑස් මානයෙන් සැඟවුණු විල්ලුව
ගවරවිල රූ ධාරා සොබා චාරිකාවෙන් හරියටම සතියක විරාමයකට පස්සෙ ඔන්න අපි ආයෙමත් ඔබ හමුවට ආවේ තවත් සුන්දර චාරිකාවක වතගොත මතකාවර්ජනය කරන්න. ඉතින්, අද අපේ නවාතැන වෙන්නේ සුන්දර ගවරවිලතැන්න. නම නම් එච්චර හුරු පුරුදු නැහැ නේද? සමහරු නම් එහෙම තැනක් ගැන අහලවත්...
රාවණා, නොකි පුරාවතේ නොදුටු පැතිකඩ
කොළඹ විශ්ව විද්‍යාලයේ නව නිර්මාණයක් ගැන දැන් දැන් සැමොගෙම කතාබහට ලක් වෙනවා. ඒ පිලිබඳ තතු සොයා ගැනීමේ අරමුණින් එහි සංවිධායක නීති පීඨයේ කථිකාචාර්යවරියක් සහ අන්තරී ජාතික අංශයේ අධ්‍යක්ෂකවරිය වන ආචාර්ය කෝකිලා කෝණසිංහ මහත්මිය සමග Colombo Beacon අපි...
රගර් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගන්නා කොළඹ සරසවි සිසුන්
අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලකදී තමන්ගේ දක්ෂතා පෙන්වීම මොනයම් හෝ ක්‍රීඩාවකට සම්බන්ධ වී සිටින ඕනෑම කෙනෙකුගේ අපේක්ෂාවක්. විශ්ව විද්‍යාල මට්ටමින් ක්‍රීඩා කරන කෙනෙකුට ඒ සඳහා වන කදිම අවස්ථාවක් ලෙස අන්තර්ජාතික විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල හඳුන්වා දිය...
කොළඹ විදුබිම රනින් බැබළවූ විද්‍යාර්ථයෝ…5
අපේ ජීවිත කාලය තුල අපිට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය අපි වටා ඉන්න අයව සතුටු කිරීමයි. විශේෂෙයන්ම අපේ දෙමාපියන්ගෙ මුවගට සිනාව කැන්දන්න අපි සමත් වුනොත්, සැබැවින්ම එය විශාල පුණ්‍ය කර්මයකි. මෙලොව දරුවෙකුට දිය හැකි අගනාම දායාදය වන අධ්‍යාපනය ලබාදී...
One drop – One hope
කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසු සංවිධානත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන් දීමේ කඳවුර සඳහා සියලු කටයුතු සූදානම් කෙරෙන අවදියක ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමේ අරමුණින් එහි ප්‍රධාන සංවිධායකයින් ලෙස කටයුතු කරන විද්‍යා පීඨයේ පළමු වසරේ...
Inter University Games 2017
Colombo Beacon අපිත් එක්ක රැදී සිටිය ඔබව අපි නිතර Inter University Games පිළිඹඳව දැනුවත් කලා. තව දුරටත් විස්තර දැනගැනීම සඳහා Amalgamated Club එකේ President, බාසුර පෙරේරා අයියව සම්බන්ධ කරගන්න අපි අදහස් කලා. අපි අයියත් සමඟ අපේ අදහස් බෙදාගත්තේ මෙසේයි...