Category - Uncategorized

Uncategorized

හැරගිය ප්‍රේමය

සහසක් පැතුම් දෝත දරා ඔබම මට ගෙනදී…හැර යන්නට ඉක්බිති වූවාට කිසි දුකක් නැතී…හැරගිය කෙනෙකුගෙන් නෑ කිසි ඵලක් යළී…ආයෙත් ලියනු බෑ ඒ මතක පොතේ ඉඩ මදී… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය