ක්‍රීඩා

Colombo Cricfest 2013

පසුගිය සති අන්තයේ Colombo University එකේ පැවැත්වීමට යෙදුනු Colombo Cricfest 2013 තරගාවලිය ඉතාමත් උණුසුම් අයුරින් කණ්ඩායම් 81කගේ සහභාගිත්වයෙන් පුරා දින 2ක් University ground එකේ පැවැත්වුනා.එහිදී  “Ragama Super SIX” කණ්ඩායම අඛන්ඩව දෙවන වරටත් ජයග්‍රාහී කණ්ඩායම බවට පත්විය.

අගෝ.24 වන දින තරගාවලිය ආරම්භ වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් මුබාරක්ගේ සහභාගිත්වයෙනි.ප්‍රථම දිනය පුරා තරගාවලියේ මුලික වටයේ තරග පමණක් පැවැත්වීමට හැකි වූ අතර තරගාවලිය මින් පෙර පැවැත්වූ Cricfest තරගාවලි වලට සාපේක්ෂව ජනප්‍රිය මුහුණුවරක් උසුලන ලදී.මුලික වටය සදහා සය සාමාජික කණ්ඩායම් 81 සහභාගී වූ අතර මෙය ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ගණනක් සහභාගිවූ තරගාවලිය ලෙස ඉතිහාසයට එක් විය.මේ සදහා දිවයින පුරා විහිදී සිටින ක්‍රීඩා සමාජ,institutes සහ university කණ්ඩායම් වලින් ක්‍රීඩකයන්  Cricfest 2013 කිරුළ උදෙසා සටන් කරනු දක්නට ලැබුණි.

ඉතාමත් උණුසුම් අයුරින් පැවැත්වූ තරගාවලිය තවත් උණුසුම් කරන සිදුවීම් ගණනාවක් සිදුවිය.දෙවන වටයේ “තලපත්පිටිය එක්සත්” හා  Asia logistic අතර පැවති තරගය ලකුණු සම වීම නිසා super over 1ක් දක්වා උණුසුම් වූ අතර අර්ධ අවසන් පුර්ව වටයේ “Commercial credit” කණ්ඩායම හා “දෙහිවල Super SIX” කණ්ඩායම් අතර තරගය ඉතාමත් උණුසුම් වචන හරබයක් දක්වා දුරදිග ඇදෙනු දක්නට ලැබුණි.තරගාවලියේ උණුසුම්ම තරගය එය වූ බවට කාගේත් මතය විය. 

අවසන් පුර්ව තරග ” Mora Combined ” හා “Achievers ” කණ්ඩායම් අතර පැවැත්වූ අතර අනෙක් අවසන් පුර්ව තරගය  “Ragama Super SIX” කණ්ඩායම හා “Park Rangers ” කණ්ඩායම් අතර පවත්වන්නට යෙදුනි.එහිදී අවසාන මහා තරගය සදහා “Achievers ” හා  “Ragama Super SIX”  කණ්ඩායම් සුදුසුකම් ලබන ලදී.අවසාන තරගය හයේ පහරවල් වරුසාවකින් අලංකාර වූ අතර අවසාන මහා තරගයේ ජය  “Ragama Super SIX” කණ්ඩායමට හිමිවිය.

Ragama Super SIX  කණ්ඩායම පෙරදින මීරිගම පැවැත්වූ LPL තරගාවලියේ ජය ලබා පසුදිනම Cricfest කිරුළ දිනා ගැනීම සුවිශේෂී කරුණකි.

තරගාවලියේ වීරයා සම්මානය  “Ragama Super SIX”  කණ්ඩායමේ තුන් ඉරියවු ප්‍රබල ක්‍රීඩක M. Hameem විසින් දිනා ගන්නා ලද්දේ තරගාවලිය පුරාම ඔහු පිත්තෙන් පමණක් නොව පන්දුවෙන්ද දැක්වූ දක්ෂතා උපයෝගී කරගෙනය.

අවසාන පුර්ව තරගාවල හා අවසාන මහා තරගයේ ලකුණු සටහන පහත දැක්වේ…..

  • Semi Final 1: Mora combined vs. Achievers

Achievers won by 6 wickets.

Mora Combined inning:

Name

Runs

Balls

4

6

Rukshan

14

5

2

K.K

02

3

Subash

01

2

Sanoj

08

3

1

Kasun

00

1

Abdul

01

1

TOTAL

42[Extras 16]

Bowling:

Name

Runs

Wkts.

Niluka

15

Chanaka

9

1

Thilina

8

1

Sadaruwan

2

1

Sasith

8

1

TOTAL

42[Extras 16]

 

Achievers inning:

Name

Runs

Balls

4

6

Chanaka

18

4

1

2

Thilina

28

5

1

4

TOTAL

46

Bowling:

Name

Runs

Wkts.

Subash

12

Sanoj

28

Rukshan

6

TOTAL

46

*Achievers won by 6 wickets.

 

  • Semi Final 2: Ragama Super Six vs. Park Rangers

Ragama super Six won by 5 wickets.

Park Rangers innings:

Name

Runs

Balls

4

6

Nalin

4

2

1

Buddhika

5

3

1

Madusanka

24

6

1

3

Yasintha

1

2

Nelum

0

1

Sepala

3

1

TOTAL

64 [Extras 27]

 

Bowling:

Name

Runs

Wkts.

Gokula

18

1

Hameed

6

1

Yohan

18

Ishan

13

Vidya

9

2

TOTAL

64[Extras 27]

 

 

Ragama Super Six innings:

Name

Runs

Balls

4

6

Yohan

14

5

2

Vidya

02

3

Ishan

01

2

TOTAL

69[Extras 14]

 

Bowling:

Name

Runs

Wkts.

Nalin

11

Madusanka

14

1

Nelum

17

Sepala

27

TOTAL

64[Extras 27]

 

*Ragama Super Six  won by 6 wickets.

 

Final: Ragama Super Six vs. Achievers

Ragama super Six won by 29 Runs.

Ragama Super Six innings:

Name

Runs

Balls

4

6

Yohan

22

5

1

3

Vidya

0

1

Raju

13

4

2

Ishan

31

6

5

Gokula

7

3

1

Hameed

12

2

2

TOTAL

107 [Extras 21]

 

 

Bowling:

Name

Runs

Wkts.

Thilina

23

Niluka

13

2

Sadaruwan

25

Chanaka

25

1

Shashi

21

1

TOTAL

107[Extras 21]

 

 

Achievers inning:

Name

Runs

Balls

4

6

Thilina

12

3

2

Chanaka

5

3

1

Niluka

0

1

Sadaruwan

9

3

6

Shashi

25

5

6

TOTAL

78 [Extras 14]

 

 

Bowling:

Name

Runs

Wkts.

Gokula

18

1

Hameed

19

1

Yohan

16

1

Ishan

24

Vidya

1

TOTAL

78[Extras 14]

 

 

*Ragama Super Six won by 29 Runs…

*Man of the series: M.Hameed

ඡයාරුප සදහා පිවිසෙන්න –>>

මෑත ඉතිහාසයේ කොළඹ විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන්නට යෙදුනු සෑම තරගාවලියක්ම අභිබවමින් අද දින Colombo Cricfest 2013…

Posted by Colombo Beacon on Thursday, August 29, 2013
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චමොදිත් රණසිංහ

විද්‍යා පීඨය - උපාධිධාරී
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment