ආදරය

<Ṧ> Hope-Faith-Love 01

දැනෙන,
රැකගත්, බලන් හිටිය
හදවතක පිවිතුරු ආදරයට,
නොලැබෙන බව දැන දැනත්
ආදරයට තවත් ආදරය කල,
ලස්සන කතා ඇති, ඒවට
බලාපොරොත්තුවක් ගෙනෙන්න
ඇති….

වචනෙක අරුත නොසොයන
සොයන කෙනෙකුට දැනුන
නොදැනුන කෙනෙක් නැති
ඇති බව හැඟුනි රටාවක්

~ DmetroSK ~ </Ṧ>

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ප්‍රමුදිත මල්හාර

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment