කඳු පන්ති සිසාරා මීදුම් බිඳිමින් එන සිසිල් සුළං ගත දැවටෙද්දී හදවතට දැනුණේ අමුතුම සිසිලසක්… ඇත්තටම ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියා මේ ලක්ද්වීපය විරුධාවලි ලැබුවේ නිකන්ම නෙවෙයි කියලා මට සිතුනේ ඒ වෙලාවේ. අරුම පුදුම සුන්දරත්වයක්. මා සිටින්නේ කොහිදැයි පවා...
හාත්පස හරිත පැහැයෙන් වර්ණිත හරිත කන්ද
සොබා සෞන්දර්යයෙන් කෙළ පැමිණි අති මනෝහර වූ ශ්‍රී ලංකාද්වීපයේ සොඳුරු බව සොයා යනෙන සංචාරක හිතවතුන්ගේ සිත්ගත් අඩවිය රූ ධාරා සංචාරක සටහනේ තවත් එක් සොඳුරු නවාතැනක සිරි අසිරි විඳගන්නටයි මේ සූදානම. හාත්පසින්ම විහිදුණු හරිත කඳු පන්තීන්ගෙන් වටවුණු...
සයුරෙන් වෙළාගත් සොඳුරු ඉසව්ව
මුහුද කියන්නේ අපි හැමෝම ආදරය කරන තැනක්. මුහුදෙන් ලැබෙන ආශ්වාදය කෙතරම්ද යත් ඒ ආශ්වාදයෙන් මිදීමට සියලු දෙනා මැලිවන බව නොරහසකි. ඉතින් ඒ වගේ සොඳුරු පාරාදීසයක රාත්‍රියක් ගත කිරීමට ලැබුණහොත් එය අපූරු අත්දැකීමක් වනවා නිසැක ය. එසේ නම් අද රූ ධාරා අප පියමං...
සයුරු තෙර පාරාදීසය
සුන්දර කළමැටිය මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන අපගේ රූ ධාරා සංචාරක සටහනේ තවත් එක් අපූරු ගමනාන්තයක රසබර අත්දැකීමක් සනිටුහන් කිරීමටයි මේ සූදානම. අද අපේ පාඨක පිරිස අරන් යන්න හදන්නේ ටිකක් විතර වෙනස් තැනකට වෙනස් අත්දැකීමක් ලබා දෙන්න. විහඟ...
සීතල මාතලේ සොඳුරු නවාතැන
දෙනෙතත් සිතත් එක්වර වසඟ කළ හැකි දෙයක් වේද ඒ සොබා සෞන්දර්යයම පමණි. පුංචි දූපතක් වන අපගේ හෙළ දේශයේ මෙතරම් විස්මයජනක සොබා රූ තිබෙනවා ද යන්න රූ ධාරා පාඨක ඔබට නම් තවදුරටත් පැනයක් නොවේ. මන්ද යත් අපගේ මුතු ධරණියේ සුන්දරත්වය දොරේ ගලා යන ස්ථාන රැසකම ඔබ...
යකඩ පීලි දිගේ නිල් වළා හිමෙන් වැසී ගිය සුන්දර ඉදල්ගස්හින්නට
දුම්රිය කියන්නේ පොඩි කාලේ ඉඳලා අපි හැමෝම ගොඩක් ආස වාහනයක්නේ… ඉතින් මාසෙකට විතර පස්සේ අදත් අපේ රූ ධාරා කණ්ඩායම ඔයාලව අරන් යන්න හදන්නේ මේ දුම්රියත් එක්ක ගොඩක්ම සමීප සංචාරක ආකර්ෂණය දිනා ගත්ත ස්ථානයක් වන ඉදල්ගස්හින්න වෙතයි… මේ මුතු ධරණියේ සැඟවුණු සොබා...
ඇසිදිසි මානයෙන් සැඟවුණු රාවණා අඩවිය
Chariot Path තත්පර මිනිත්තු වෙලා… මිනිත්තු පැය වෙලා… පැය, දවස්, සති වෙලා… කාලය පියඹා ගිහින්, විස්සයි විස්සත් ගෙවී ගිහින්. ගෙවුණු වසර මිනිසාගේ ජීවිතයට විවිධ වූ වෙනස්කම් එක් කරපු වසරක් කිව්වොත් මන් නිවැරදියි. ඒකාකාරීව ගෙවූ ජීවිත බොහෝමයක් උඩුයටිකුරු කළ...
දෑස්මානයෙන් සඟවා රැල්ලෙන් සැරසූ සුන්දර තල්පේ
“කන්ද උඩරටයි පහත දුබරයි වටේම මුතුපර මුහුදයි…” සැබැවින්ම මුතුපර මුහුද, මුතුධරණියට එක් කරන්නේ මහාර්ඝ වූ සුන්දරත්වයක්… ඩෙස්මන් ද සිල්වා මහතාගේ හඬින් ගැයෙන ඒ ගීතයෙන් ද කියා පාන්නේ ලක්දිව වටා සුන්දරත්වය විදහා පාන ඒ වශීකෘත පෙරළියේ...
දෑස් මානයෙන් සැඟවුණු විල්ලුව
ගවරවිල රූ ධාරා සොබා චාරිකාවෙන් හරියටම සතියක විරාමයකට පස්සෙ ඔන්න අපි ආයෙමත් ඔබ හමුවට ආවේ තවත් සුන්දර චාරිකාවක වතගොත මතකාවර්ජනය කරන්න. ඉතින්, අද අපේ නවාතැන වෙන්නේ සුන්දර ගවරවිලතැන්න. නම නම් එච්චර හුරු පුරුදු නැහැ නේද? සමහරු නම් එහෙම තැනක් ගැන අහලවත්...
මඩොල්සිම අහස යටට උරුම මිහිපිට දෙව්ලොවක්
මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන රූ ධාරා සංචාරක සටහනේ අද තමා අපේ දෙවන දිනය. අද අපේ නවාතැන වෙන්නේ වැඩිපුර සංචාරකයන්ගේ ඇස ගැටුනේ නැති නමුත්, බොහොම සුන්දර පරිසර පද්ධතියක පිහිටල තියෙන මනස්කාන්ත පාරාදීසයක්. Camping කරන්න කැමති යාළුවෝ අතරේ නම්...
රාවණා, නොකි පුරාවතේ නොදුටු පැතිකඩ
කොළඹ විශ්ව විද්‍යාලයේ නව නිර්මාණයක් ගැන දැන් දැන් සැමොගෙම කතාබහට ලක් වෙනවා. ඒ පිලිබඳ තතු සොයා ගැනීමේ අරමුණින් එහි සංවිධායක නීති පීඨයේ කථිකාචාර්යවරියක් සහ අන්තරී ජාතික අංශයේ අධ්‍යක්ෂකවරිය වන ආචාර්ය කෝකිලා කෝණසිංහ මහත්මිය සමග Colombo Beacon අපි...
රගර් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගන්නා කොළඹ සරසවි සිසුන්
අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලකදී තමන්ගේ දක්ෂතා පෙන්වීම මොනයම් හෝ ක්‍රීඩාවකට සම්බන්ධ වී සිටින ඕනෑම කෙනෙකුගේ අපේක්ෂාවක්. විශ්ව විද්‍යාල මට්ටමින් ක්‍රීඩා කරන කෙනෙකුට ඒ සඳහා වන කදිම අවස්ථාවක් ලෙස අන්තර්ජාතික විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල හඳුන්වා දිය...
කොළඹ විදුබිම රනින් බැබළවූ විද්‍යාර්ථයෝ…5
අපේ ජීවිත කාලය තුල අපිට ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය අපි වටා ඉන්න අයව සතුටු කිරීමයි. විශේෂෙයන්ම අපේ දෙමාපියන්ගෙ මුවගට සිනාව කැන්දන්න අපි සමත් වුනොත්, සැබැවින්ම එය විශාල පුණ්‍ය කර්මයකි. මෙලොව දරුවෙකුට දිය හැකි අගනාම දායාදය වන අධ්‍යාපනය ලබාදී...
One drop – One hope
කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසු සංවිධානත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන් දීමේ කඳවුර සඳහා සියලු කටයුතු සූදානම් කෙරෙන අවදියක ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමේ අරමුණින් එහි ප්‍රධාන සංවිධායකයින් ලෙස කටයුතු කරන විද්‍යා පීඨයේ පළමු වසරේ...
Inter University Games 2017
Colombo Beacon අපිත් එක්ක රැදී සිටිය ඔබව අපි නිතර Inter University Games පිළිඹඳව දැනුවත් කලා. තව දුරටත් විස්තර දැනගැනීම සඳහා Amalgamated Club එකේ President, බාසුර පෙරේරා අයියව සම්බන්ධ කරගන්න අපි අදහස් කලා. අපි අයියත් සමඟ අපේ අදහස් බෙදාගත්තේ මෙසේයි...
Trailblaser 2017
කොළඹ විශ්ව විද්ද්‍යාලයේ කළමණාකරණ පීඨය විසින් පසුගිය දිනක තවත් ලස්සන වැඩසටහනක් සංවිධානය කලා. මෙය නමින් “Trailblazer ” . ඉතින් මේ “Trailblazer “වැඩසටහන පිළිබඳව අප කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ අලෙවිකරණ දෙපාර්තමේන්තුවේ...
‘අඳෝනාව’ – ඩබ්.ඒ වරුණ ප්‍රියංකර සමඟ...
විසිපස් වසරකට පසුව වුව ද අදටත් සිත් කම්පා කරවන ගුණයෙන් යුත් ඇඹිළිපිටියේ 1889-90 සමයේ දී පැහැරගෙන ගොස් අතුරු දහන් කරන ලද පාසල් සිසුන්ගේ කඳුලු කතා පුවත, “අඳෝනාව” ග්‍රන්ථය පිලිබඳව එහි රචකයා වන වරුණ ප්‍රියංකර සමඟ Colombo Beacon අපි මෙසේ...
නින්නාද 2017
සංගීතය ….. සිත නිවන ඔසුවක් වගේ..සංගීතයට ඇලුම් කරන ඔබට මෙය කදිම පුවතක් වනු නොඅනුමානයි.කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරනු ලබන නින්නාද 2017 ප්‍රසංගය තව නොබෝ දිනකින් පැවැත්වෙනු ඇති.ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට අපි...
විද්‍යාපීඨයේ Leo club එක විසින් කල හරි අපූරු වැඩක්..!
විද්‍යාපීඨයේ Leo club එක විසින් පසුගිය දවසක අපූරු වැඩක් සිදු කෙරුණා. ගායනයට, නර්තනයට සහ රංගනයට ඕනෑතරම් අවස්ථාවන් ලැබුනත් වාදන හැකියාවන් එළිදක්වන්නට එසේ ලැබෙන අවස්ථා සීමිතයි. ඉතින් විද්‍යා පීඨ Leo club එකෙන් ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද Resonance Band...
වාසිටිය රනින් බැබලවූ දක්ෂයෝ
“සතර දිශා ජයගෙන මම හනික ඒමී…… ඔබෙි ලොවට හිරු සඳු වී ඒළිය දෙමී…..” බොහෝ දරුවෝ හදවතින්ම එසේ ප්‍රාර්ථනා කරති.ඇතැම්හු නිසි කැපවීමෙන් සහ අාත්ම විශ්වාසයෙන් එය ලඟා කර ගනිති. අැතැම්හු ඉන් අසමත් වෙති. නමුත් අද අපි සමඟ...
ඉවාන් පවුළුෂා නිර්මාණයේ දැවැන්තයින් සමඟ කළ සොඳුරු කතබාහ…
මේ ඉවාන් පාවුලුශා ගීතයේ ගේය පද රචක චාරුක සුරවීර මහතා, සංගීත අධ්‍යක්ෂණය කල ප්‍රියන්ත ඩිරෙක්ස් මහතා හා එහි මියුරු හඬ සුගායනය කල අප්සරා ඩී සිල්වා මහත්මිය සමඟ “Colombo Beacon“සිදු කල සොඳුරු කතාබහයි. “ඉවාන් පවුළුශා” ගීතය ගැන කතා...
කොළඹ විදුබිම රනින් බැබළවූ විද්‍යාර්ථයෝ…4
ලොවෙන් එකෙකු එක් දෙයකට වෙයි සමත… පසු ගිය සති කිහිපයක් පුරාවට කොළඹ විශ්වවිද්‍යාලය මගින් ප්‍රදානය කරනු ලබන රන් පදක්කම් හිමිකරගත් සොයුරු සොයුරියන් සමග Colombo Beacon අපි සොඳුරු කථා බහ ගෙනහැර පෑවා…. එහි තවත් පියවරක් ලෙස අද අපත් සමඟ දොඩමලු...
කොළඹ විදුබිම රනින් බැබළවූ විද්‍යාර්ථයෝ…3
කොළඹ විශ්වවිද්‍යාලය මගින් ප්‍රදානය කරනු ලබන රන් පදක්කම් හිමිකරගත් සොයුරු සොයුරියන් සමග Colombo Beacon කළ සොඳුරු කථාබහේ අදියර කිහිපයක් පසුගිය සති කිහිපය පුරා ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති. එහි ඊළඟ අදියරයි මේ සනිටුහන් වන්නේ. අද කථාබහ කොළඹ...
මාරම්බරී
මාරම්බරි කෝල වී…. පෑ මුවේ මන්දහාසේ… මනලෝල වේ…උන්මාදිනි.. අප කවුරුත් ආදරය කරන ඒ සොඳුරු කටහඬෙහි අයිතිකරු වන විශාරද එඩ්වඩ් ජයකොඩි නම් ඒ අපූර්ව ගායකයානන්ගේ සුමදුර කටහඬින් කොළඹ විශ්වවිද්‍යාලය ගීතවත් කරන්නට මාරම්බරි ප්‍රසංගය එලිදැක්වීම...
සහස් 2016 – මෙවර මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලයේදී
කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවන හා සිව්වන වසර වල රසායන විද්‍යා අංශයේ සිසුන් විසින් වාර්ෂිකව එක්ව සංවිධානය කරනු ලබන සහස් වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක කිරීමට මුල පුරන බව Colombo Beacon අපට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමට අපි සම්බන්ධ කරගත්තා...
කොළඹ විදුබිම රනින් බැබළවූ විද්‍යාර්ථයෝ…2
පුංචි කාලෙ පාඩම් කරන්න කම්මැලි වුනාම අපේ වැඩිහිටියෝ කියන දෙයක් තමයි, “ඉගෙනීම කටු අත්තකි, එහි ඵලය මල් ඉත්තකි“ කියලා. මෙහි සැබෑ අර්ථය වැටහෙන්නෙ සැබැවින්ම අධ්‍යාපනයේ නිසි ඵල නෙලා ගත් අයටයි. අධ්‍යාපනයෙන් දැනුම, බුද්ධිය, සමාජ ගෞරවය පමණක් නොවේ, ආත්ම...
කොළඹ විදුබිම රනින් බැබළවූ විද්‍යාර්ථයෝ…1
පසුගිය 16 වැනිදා (2016/08/16) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී පැවැති කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය නිමාවට පත්වූයේ උපාධිලාභී සොයුරු සොයුරියන්ට සදානුස්මරණීය මතක රාශියක් හිමිකර දෙමින්. විශ්වවිද්‍යාලයය මගින් ප්‍රදානය කරනු ලබන රන්...
Colombo Beacon තෙවන වසරට පා තබයි…
Q: මුලින්ම Colombo Beacon එකේ ඉතිහාසය සහ මෙතෙක් කල් පැමිණි ගමන් මඟ පිළිබඳ කෙටි විස්තරයක් කළොත්? Colombo Beaconකියන්නේ කොළඹ විශ්වවිද්‍යාලය පදනම් කරගෙන ක්‍රියාත්මක වන තරුණ සංවිධානයක්. Beacon 1 පටන් ගත්තේ 2013 වසරේ මාර්තු 24. චමොදිත් අයියා සහ තවත් 6...
Amalgamated ක්‍රීඩා සමාජය – සුහද පිළිසඳර
“ඔබ මහ සමුදුරක් තරණය කරන්න එපා, තමන් වෙනුවෙන් මඩ කඩිත්තක්වත් පසු කරන්න කැමති නැති අය වෙනුවෙන්” නෑ….. ඔයා ඒක කරන්න !! මහ සමුදුර තරණය කරන්න මිනිසුන් වෙනුවෙන්. මිනිසුන්ට ආදරය කරන්න. සෑම මිනිසෙකුටම. කොන්දේසි අදාල නෑ. ඒ අය වටිනවද නැද්ද...
ඒක කලු සුදු හීනයක්…
“සෙල්ෆි වලට විතරක්මහිනාවෙන සබන් බෝලගෑනු කලිසන් වලටමබැස්ස කොල්ලන්කොලඹ හරි නගරංඒත් අපට පුරුදුයි නේ දැන් වසන්තයක් ගැන ටියුෂන් පොතකඅපි ලියුව තරම්සිව් වසරක්ම අපට තිබුනේහෙන පට්ට ග්‍රීස්මයක්ඒක වර්ණ නැති කලු සුදු හීනයක්” “ඒක කළු සුදු...
IS and MF සුහද හමුව
කොළඹ විශ්වවිද්‍යාලයේ මෑතකදී ආරම්භ කරන ලද කර්මාන්ත සංඛ්‍යානය හා ගණිතමය මූල්‍ය පාඨමාලාවට වසර 10ක් පිරීම නිමිතිකොට ගෙන එම පාඨමාලාව හදාරන විශ්ව විද්‍යාල සහෝදර සහෝදරියන් විසින් විශේෂ කටයුත්තකට මේ දිනවල මුල පුරන බව Colombo Beacon අපට දැනගන්න ලැබුණා. ඉතින්...
ගාලු කොටුවේ සැඟවුණු දස්කම්…
Colombo Beacon සහෝදර සහෝදරියන් එක්ව ගාලු පුරවරට ගිය ගමනේදී විශේෂ පුද්ගලයෙක් සමඟ කෙටි පිළිසඳරක යෙදෙන්න අපිට හැකි වුණා. ඔහු නමින් අසංක. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නම් අතරේ ඔහුගේ නම නැතත් ඔහුත් ඔහුගේ මිතුරන් දෙපලත් නොදන්නා අය ලංකාවේ නැති තරම්. ගාලු කොටුවේ...
පුංචි මල් කැකුලු වලට සිනාවක් ගෙන එන්න.. ‘සෙවණ’…
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ ROTARACT සංවිධානය විසින් මෙවර සංවිධානය කර ඇති උතුම් සමාජ සත්කාරයක් වන ‘සෙවණ’ ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු සොයා යාමේ සහ එවන් උතුම් සමාජ සත්කාරයන් පිළිබඳ පාඨක ඔබ දැනුවත් කිරීමේ අරමුණින් අද අපි විද්‍යා පීඨ...
හරසර 2015
මේ දිනවල විද්‍යා පීඨ පුස්තකාල හා පරිඝණක සමාජය මගින් සංවිධානය කරන “හරසර 2015” පිළිබඳව විස්තර දැනගැනීමට අපි සංවිධායක මඩුල්ල නියෝජනය කරමින් පුස්තකාල සමාජයේ සභාපති හර්ෂ කළුආරච්චි සොයුරා, චතුන්ක තෙන්නකෝන් සොයුරා සහ හසාංජලී ඉද්දමල්ගොඩ...
Star Quest 2015
තාරකා විද්‍යාව යනු අපි කාටත් හරි රසවත් මාතෘකාවක්. ඉදින් අද අපට beacon හරහා මුණ ගැසෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සභාපති තුමා වන මිතුන් ඉමේෂ්ක අයියවයි. මේ දිනවල තාරකා විද්‍යා සංගමය විශේෂ වැඩකට සූදානම් වෙනවනේ. අපි අයියත් එක්ක ඒ...
Sri Lankan Mathematical Olympiad Award Ceremony 2014/2015
Sri Lankan Mathematical Olympiad Award ceremony is a big event that held yearly to appreciate the talents of school children who are dispersed in countrywide with great Mathematical knowledge. This Sri Lankan Mathematical Olympiad Award ceremony for...
Freshers’ welcome 2015
විද්‍යා පීඨය තුල වාර්ෂිකව සංවිධානය කරන ඉතාම වැදගත් අංගයක් වන Freshers’ welcome 2015″ වප් මස තුන් වැනිදා ඉතාම උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් වුනා.මේ පිළිබඳව තතු දැනගන්න Colombo Beacon අපි එහි ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කල පැතුම් ගුණතිලක...
සහස් 2015
අපේ campus එකේ chemistry society එකෙන් වාර්ෂිකව සිදුකරන සමාජ සත්කාරක වැඩසටහනක් තමා “සහස්” කියන්නේ,මේ අවුරුද්දේ එහි සංවිධාන කටයුතු කොහොමද කියල දැන ගන්න අපි සංවිධායක මණ්ඩලයේ නිශාන් (මග්ගා) අයියව මුණ ගැහුනා. Q1: මොකද්ද මේ සමාජ සත්කාරක වැඩසටහන ? මේ...
The University of Colombo Gavel Club Induction Ceremony 2015
For the first time in history of the University of Colombo – we present you the Gavel Club! And this Monday 27th of April 2015 we will be having our first ever Induction Ceremony. Here are some frequently asked questions by campus students: What is...
CricFest
මේ දවස් වල අපේ faculty එකේ අය ලොකු වැඩකට සූදානම් වෙනවා. අපි ඒ මොකද්ද කියලා අහලා බලන්න සංවිධායක මණ්ඩලයේ වරුන පතිරගේ සොහොයුරා සමග කතාබහකට එක්වුනා. මොකද්ද මේ cricfest කියන්නේ ? Cricfest කියන්නේ පස් වන වරට සංවිධානය වන සය සාමාජික සැහැල්ලු පන්දු...
පෙම් වැහිළිහිණි
ධරණි උපේකා, ඇය අපිට නුපුරුදු චරිතයක් නෙමෙයි. පසුගිය අවුරුදු කීපය පුරා Colombo Beacon හරහා ඔබත් ඇයගේ ලිපි නිර්මාණ රසවිඳ ඇති. ඒ නිසා අද අපි මෙම තීරයෙන් ගෙන එන මේ අළුත් තොරතුර ඔබට සුභ ආරංචියක් වේවි.මේ සාකච්ඡාව ධරණිගේ අළුත්ම පොතක් දොරට වැඩීම වෙනුවෙන්. ...
Wasity Seyaa
Colombo Beacon මේ දවස්වල අළුත්ම වැඩක් කරන්න සූදානම් වෙනවා.ඉතින් ඒ සූදානම ගැන විස්තර අහන්න අද අපි මුනගැහුනා Colombo Beacon වෙනුවෙන් මේ කටයුත්තෙදි මුල්තැන අරන් කටයුතු කරන අපේම සහෝදරයෙක්ව. ඔහු චේතන මධුර. චේතන, අපිට කියන්නකො Colombo Beacon අළුතින්ම...
UOC FOS Going Down 2015
අවසාන වසරේ අයියලා අක්කලා මේ දවස් වල විශේෂ වැඩකට සුදානම් වෙනවා. ඉතින් ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න අපි මුණගැහුනා සිව්වන වසරේ අසේල දන්දෙණිය අයියව. මේ දවස් වල අවසාන වසරේ අයියලා අක්කලා විශේෂ වැඩකට සුදානම් වෙනවා කියලා ආරංච්යි. අපි කැමතියි ඒ ගැන විස්තර...
ඔබ සොයා
හුරුපුරුදු සිනහවක නුපුරුදු හද කතිකාවත ජාති භේද, උස් මිටිකම් රජයන ගොහොරු සමාජයක විද්‍යාර්ථයින්ගේ පාද යාත්‍රාවන්ගෙන් සුසැදි කොළඹ විශ්ව විද්‍යාල භුමියේ සිදුවූ අපූරු සිදුවීමකි මෙය. මේ වන තෙක් නම් ගම් පිළිබද කිසියම් නිවැරදි දැනමුතු කමක් නොතිබුනත් ඔහුගේ...
SAUF 2015- Chanika Dissanayaka
මුලින්ම අපි කැමතියි පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න? මගේ නම චානිකා දිසානායක. කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා විෂය ඉගෙන ගන්නවා. තෙවැනි වසරේ තමයි ඉන්නේ. මගේ ගම මාතර, පාසැල් ගියේ මාතර සුජාතා විද්‍යාලයට. මේ දවස්වල විශේෂ ගමනකට සූදානම්...
Nada Nuu Team with Colombo Beacon
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය සුවිශේෂ වැඩ කටයුත්තකට සුදානම් වෙන මොහොතක ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න Colombo Beacon අපි ගියා අපේම සහෝදර පිරිසක් සොයාගෙන. ඉතින් ඒ ගමනේදි අපිට මුලින්ම එකතු කරගන්න අවස්ථාව ලැබුණා Rotaract Club එකේ නදීෂ...
WORKSHOP ON DEVELOPING PUBLIC SPEAKING
The Gavel Club of University of Colombo has organized a workshop to develop Public Speaking which would be conducted by Udara Soysa who is a Senior Law Lecturer. When and Where? The workshop will be conducted on Monday the 18th...
SAIFA Business Challenge
Interview with the 3rd year team What do you think about SAIFA business challenge? We think this will be a good opportunity for all of us and for all the students in University of Colombo Faculty of Science. This is a good concept and...
Stat Day – 2015
University of Colombo මේ දවස් වල විශ්වවිද්‍යාලය තුළ අහන්නට ලැබෙන දෙයක් තමයි “Stat Day” කියන්නේ. ඉතින් 2015 Stat Day එකේ Media Sponsor විදිහට Colombo Beacon අපි හිතුවා මේ ගැන තවත් විස්තර ටිකක් හොයාගෙන යන්න. ඉතින් අපේ සාකච්ඡාවට මුලින්ම...
වෙසක් උත්සවය-2015
2015 වෙසක් උත්සවය නිමිතිකොට ගෙන විද්‍යා පීඨ බොද්ධ සංගමය විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට නියමිතයි. ඉතින් ඒ ගැන වැඩිදුරටත් තොරතුරු හොයාගෙන යන්න අපි හිතුවා. බෞද්ධ සංගමයේ සභාපති සමීර අයියා ගෙන් අහන්න කැමතියි, බෞද්ධ සංගමය කියන්නෙ මොකද්ද, ඒකට...
මම තාමත් කැමති ගොවිතැනට
1954 මාර්තු මස 12 වන දින රන්නාවල ප්‍රදේශයේදී, සරදියස් රාමසිංහ සහ නෝනා බබා රාමසිංහ යන දෙමාපියන්ගේ පුත් කුමරෙකු ලෙස මෙලොව එලිය දුටු මොහු මෙවන් දුරක් පැමිණේ යැයි මොහුගේ අප්පොච්චි හෝ මෑණියන් නොසිතන්නට ඇත. සහෝදරයන් හතරදෙනෙක් හා සහෝදරියන් හතර දෙනෙකුගෙන්...
SAUF 2015 – Malsha Wickramasinghe
Malsha Wickramasinghe මේ දවස් වල campus එකේ අපේම යහළුවන් පිරිසක් අපේ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් තමන්ගේ දක්ෂතා ලෝකයට පෙන්වන්න යන ගමනක් ගැන Colombo Beacon අපිට දැනගන්න ලැබුනා. අපි ඒ අයව හොයාගෙන ගියේ මේ විශේෂ ගමන ගැන විස්තර දැනගන්නයි. මේ විශේෂ...
SAUF 2015 – Chanika Dissanayaka
Chanika Dissanayaka මුලින්ම අපි කැමතියි පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න? මගේ නම චානිකා දිසානායක. කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා විෂය ඉගෙන ගන්නවා. තෙවැනි වසරේ තමයි ඉන්නේ. මගේ ගම මාතර, පාසැල් ගියේ මාතර සුජාතා විද්‍යාලයට. මේ දවස්වල...
SAUF 2015 – Amandya Uthpali
Amandya Uthpali මුලින්ම අපි කැමතියි පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න මගේ නම අමඳ්‍යා උත්පලී. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර ඉගෙනුම ලබබවා. මම ඉන්නේ බොරලැස්ගමුවේ.මගේ පාසල දේවි බාලිකා විද්‍යාලය...
SAUF 2015 – Thimal Samarasekara
Thimal Samarasekara ඉතින් කියන්නකො විස්තර ටිකක් ඔබ ගැන? මම තිමල් සමරසේකර මම Law faculty ඒකේ ඉන්නෙ. Law faculty ඒකේ debating and moot-court society ඒකේ president දැන් මේ යන team එකේ captain විදිහට යන්නෙ මම. ඉගෙනගත්තෙ Trinity College, Kandy දැන්...
South Asian universities
දුලන්ජි අත්තනායක මුලින්ම අපි කැමතියි පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න? නම: දුලන්ජි අත්තනායක කලා පීඨය 2වන වසර සාමාන්‍ය උපාධි පාඨමාලාවක් හදාරනව ඉන්නෙ ගම්පහ මොකක්ද මේ South Asian Universities Festival කියන්නේ? South Asian universities වල තියෙන...
සංකීර්ණය සමීකරණය
කවිතා 2014 සංකීර්ණයසමීකරණයඅනන්ත වාරයක් විමසුවදසමාවර්ත දශමයකිඔබේ පිළිතුරඉතින් තව වෙනකුමක් කරමිදආසන්න දශමස්ථානයට වටයාබලාපොරොත්තුවමම නිහඬ වනවා මිස කවියක් කියන්නේ ඉතා සුන්දර දෙයක්. මතුපිටින් බලා රසවිදිනවාට වඩා විශාල දෙයක් කවිය තුල තියෙනවා. නමුත් එවැනි...
SAUF – 2015
Rashmi Senadeera මුලින්ම අපි කැමතියි පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න. මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය. Arts Faculty එකේ Economic special එකක් තමයි කරන්නෙ. මේ දවස් වල විශේෂ ගමනකට සුදානම් වෙනවා කියලා අපිට ආරංචියි? ඔව්.. ඇත්තටම අපි මේ දවස් වල South...
South Asian Universities Festival
Dilhan Manawadu මුලින්ම අපි කැමතියි පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න….. නම දිල්හාන් මානවඩු. කොළඹ විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබනවා.ගම හපුගල, ගාල්ල මේ දවස් වල විශේෂ ගමනකට සුදානම් වෙනවා කියලා අපිට ආරංචියි? ම්ම්ම්ම්…… මාර්තු...
කවිතා -2014
විසල් අහස විසිරී හිද විසල් අහස විසිරී හිදරටා මවන තරු කැට මැදදිලෙනා රන් තරුවක් වෙතඔබේ දෙ ඇස දිව යන සදසබද ඔබම ඔබ දැක ඇත ගලා හැලෙන ඇල්ලක සිටවැටෙනා එක දිය බිදකටකම්පා වන සද හද ස්වරඋතුරා යන සිතිවිලි මැදසබද ඔබට ඔබ හමු විය – සාජා – නිස් සිතක...
Rowing UOC
රගර් වලින් නොනැවති UOC Sports බලගැන්වීමේ දෙවැනිඅදියරයි මේ……. දෙවැනි interview එකට “Beacon” අපිත්එක්ක join වෙන්නෙ Rowing captain ප්‍රවීන් ලියනගේ සහ රශ්මි ආනන්දවංශ (Womens’ captain). Inter-uniත් ලඟයිනේකොහොමද readyද? Ready. තව පොඩි time...
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් ජුනි මස 3 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනයෙහි නියම තතු සොයා, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙහි සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යනාංශයේ, ආචාර්ය නිර්මාල් රංජිත්...
Inter Uni වලට පෙර සූදානම “Beacon” අපෙන්
Campus Functions Coverage – කරණයෙන් ඔබ්බට , Inter Uni Triple Championship අරමුණ කරා UOC කොල්ලො , කෙල්ලො බලගැන්වීමෙ පළමු වෙඩි මුරයයි මේ…. මුල්ම Interview එක අපි ඔක්කොම කැමති Rugger වලින් පටන්ගමු නේද ? මෙන්න අපේ ටීම එකේ...
Queen Of The Nile…
කොළඹ විශ්ව විද්‍යලයේ විද්‍යා පීඨයේ පසුගියදා පැවති “Night By The Nile – Freshers’ Night 13 Batch Queen” තරගයේ ජයග්‍රහිකාව එදින රාත්‍රියේ “Queen of The Nile” ලෙස කිරුළු පැලැන්දුවා.පසුගියදා ඇය Colombo...
ඇසළ සත්සර
“ඇසළ සත්සර”මේ දිනවල විශ්වවිද්‍යාල භුමිය පුරාවටම අපට දැකගැනීමට ලැබන Poster එකක් තමා මේ. ඉතින් අපි මේ මොකද්ද කියලා හරියටම දැනගන්න අද දවල් 1 ට විතර ශාස්ත්‍ර පීඨය පැත්තේ ගියා. මෙහි ප්‍රධාන සංවිධායක ප්‍රදීප් සම්පත් මධුරංග(ඔස්කා) කාර්ය බහුල...
සාදු! සාදු! සාදු! අපි තෙරුවන්සරණ යනවා…
රාග ද්වේෂ මෝහ නසන – දහම් ඉගෙන ගන්නේ දහමට විනයට අනුවම – බඹසර සුරකින්නේ බුදු සසුනට ඇතුළු වෙලා – සිවුරු දරන්නේ ඒ ශ්‍රාවක සඟරුවන ද – සුපටිපන්න වන්නේ සාදු! සාදු! මම ගෞතම – ශ්‍රාවක නමදින්නේ මේ , Colombobeacon අපි...
Miss Congeniality 2013 – Madusha
හම්බ වෙන හැමෝම එක්ක හොඳින් කතා කරා- මුකුලි සිනාසෙමින්…. කල්පනා කරමින්…. COLOMBO BEACON සමග මුකුලි නංගි දැක්වූ අදහස් පෙළක්. ඉතින් නංගී කොහොමද? (සිනාසෙමින්) හ්ම්… වරදක් නෑ ඉතින්… ඉස්සෙල්ලම නංගි ගැන විස්තර ටිකක් කිවුවොත්...
Miss Congeniality 2013 – Roshel
මම අලුත් ලෝකයකට ආව වගේ හිතුනා-රොෂෙල් මේ දවස්වල Colombo University එකේ හැමෝම වගේ කතා වෙන්නේ Ms. Congeniality තරගය ගැන.කව්ද මේ සැරේ Ms. Congeniality ලෙස කිරුළු පළදින්නේ ???ඕකනේ දැන් හැමෝටම තියන ප්‍රශ්නේ.ඒ හින්ද Colombo Beacon අපි හිතුවා අවසන්...
Miss Congeniality 2013 – Charuni
මාව කාගෙවත් වැඩි අවධානයට ලක් වෙනවට කැමති නෑ…. නම : Charuni Pathmeshwaran (හැබැයි uni එකේ ගොඩක් කට්ටිය මාව දන්නේ නම් සිග්නල් කියලා) ජාතිය : දෙමළ (තාත්තා Tamil, අම්මා Sinhala) ආගම : බුද්ධාගම (අම්මා සිංහල බෞද්ධ නිසා මාත් බෞද්ධ) උපන් දිනය :...
Miss Congeniality 2013 -Manthika
Good Morning කියා කියා නම් ගියා….. එත් මම දන් නෑ එදා රැ ප්‍රතිපල එනකන් මම අවසන් පස් දෙනා අතරට තේරිලා කියලා. .. Good Morning කියා කියා නම් ගියා….. එත් මම දන් නෑ එදා රැ ප්‍රතිපල එනකන් මම අවසන් පස් දෙනා අතරට තේරිලා කියලා. ඔහොම අපිත් එක්ක...
Ms. Congeniality 2013-Sadamini
අද්දැකීම් නැහැ ,කියන්න දන්නේ… Ms. Congeniality 2013……..Top 5 !!………“කණ්ඩම්බි…….. අහල පුරුදුයි…….cricket…..Left-hand batsman ……..අහා… නැදැයෝද?? …වෙන්න පුළුවන් … එහෙනම් කවුද ……...
Ms.Congeniality 2013
Actually මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ මම 5 දෙනා අතරට එනකම්- හරිනි පහුගිය දවස් ටිකේම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හැමෝගෙම කටේ තිබ්බ වචනයක් තමා Ms. Congeniality අමුතු උණුසුමක් එක්ක දින 5ක් පැවති ඡන්ද වීමසීම නිමා උනත් එහි අවසන් වටයට ආපු...
මම පළවෙනි ඡායාරූපය ගත්තේ වයස අවුරුදු 5 දී… -රුක්මාල්...
උසස් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ කවීතා තරගාවළියේ චිත්‍ර අංශයේ දෙවන ස්ථානය දිනා ගත් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසර ඡීව විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු වන රුක්මාල් රොමේෂ් රත්නායක සමග කළ සාකච්ජාවක් ඇසුරින් සකස් කරන ලද්දකි. රුක්මාල් කොහොමද...
අපේ අයියා ඡායාරුප ශිල්පියෙක්…
“අපේ අයියා ඡායාරුප ශිල්පියෙක්.හැබැයි එයා photography වල යෙදෙන කාලයේ මට මේ ගැන කිසිම ආශාවක් තිබුනේ නෑ” Nikon කැමරාව use කරන මොහු විශ්ව විද්‍යාලයේ සැම දෙනා අතරම ජනප්‍රිය චරිතයකි. දෙවන වසරේ ශිෂ්‍යයෙකු වන මොහු, විද්‍යා පීඨය සංවිධානය කරන ඕනෑම උත්සවයක්...
භාරව හිටපු අය වැඩ නවත්තන්න කිවුව – අනුරංග
අභයගිරි චෛත්‍යයේ ශ්‍රමදාන කටයුත්තක් ගැන පසුගිය මාසේ කතාබහට ලක් වූ බව ඔබලාට මතක ඇති කියා සිතමි. මේ ඒ පිළිඹදව ඔබ අප සැවොම අඳුනන අනුරංග අයියා සමග කල සාකච්චාවකි. obama: ඉතින් අයියේ, කොහොමද විස්තර? අවුලක් නෑ මල්ලි, වැඩනම් වැඩි මේ දවස් වල. දැන් මොනවද...
Sports කරපු එක Maths Special එකට උදව්වක් උනාද?
නම :- නමේෂ් මාතරආරච්චි වයස :-23 පාසල :- හෝමාගම ජනාදිපති විද්‍යාලය .කොලඹ රාජකීය විද්‍යාලය පදිංචිය :- හෝමාගම පවුලේ විස්තර :- අම්මා ,තාත්තා අයියා ,අක්කා විශ්ව විද්‍යාලයේ පාඨමාලාව :- Physical Science- Mathematics Special. ක්‍රීඩාවට ඔහු කෙතරම දක්ෂද...