ආදරය නිසදැස්

Online ආදරේ

“Last seen”
හිත රිදෙනා…
“Delivered”
හිත හදනා…
“Seen”
හිත පිරෙනා…
“Typing”
හිත ගැහෙනා…
බලනකොට ඒකත්
හරි අරුමයක්
තුන් හිතම තිගස්සනා…

Photo by JESHOOTS.COM

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ශාලික දේශාන්

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment