නිසදැස් Online වූ සිහිනය July 27, 2021by කවීෂා පූර්ණි 225 Views Written by කවීෂා පූර්ණි පා තැබුවෙ නැත තවම… නෙත ගැටුනෙ නැත තවම… නමුදු, අප පිය නගන Online සරසවිය… මතක පොදි ගිලිහෙන නොදුටු මිතුරන් සමඟ… සීමාවකට වී සුන්දරයි කියූ කාලය මොන කරුමයක්දැයි සිතෙන… නමුදු, සුන්දර සිහිනයකි එය අත් හරින්නට නොසිතෙන… Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn
Leave a Comment