Tag - අවුරුදු

විශේෂ දිනයන්

ගම්මානයම මල්වර වන සුභ දිනය, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද

කොහෝ නාදයෙන් ආරම්භ වන වසරේ සොඳුරුතම මාසය බක් මාසයයි. පරිසරය අපූරු ලෙස සැරසෙමින් තම අතු පතර පුෂ්පයන්ගෙන් බබළවගෙන පලතුරු වලින් බර වී ඇති ඒ වටපිටාවක දසුන අප හට ඉඟි කරන්නේ මේ සුන්දර වසත් සමයේ උදාවයි...

සාමාන්‍ය

ගෙවුනු නව වසරට පසු වදනක්

උත්සව කොතෙක් තිබුණත් පවුලක සතුට වැඩි දියුණු කරවන අන් සියලූම උත්සව වලට වඩා අපූර්වත්වයක් අන්තර්ගත අපගේ ඒ සූර්‍ය මංගල්‍යය හෙවත් සිංහල හා දමිළ අවුරුදු කාලය පසු වුනා පමණි. චාරිත්‍ර වාරිත්‍ර මුළු රටම එකම...

නිසදැස්

කොවුලෝ නුඹ හැංගිලා ද?

කොවුලෝ නුඹ හැංගිලා ද කෝ බොල අද උඹේ සද්දේ වසංගතය ආරංචිද ඒකද අද උඹ නැත්තේ අලුත් ලිපක් ගිනි මොළවා සුබ මොහොතින් කිරි උතුරා එකම පැතුම හද රන්දා නැත කිරිබත් සුවඳ මෙදා කැවුම් කොකිස් නැත අද මෙහේ අපේ එවුන් ලෙඩ...

විශේෂ දිනයන්

සූර්ය සංක්‍රාන්ති 2020

කදුළු දොම්නස් පාවෙලා ගොස් නිදුක් අරුණළු නැගේවා… තනිව තනියම නැකත් සමරන දෙරණෙ තනියක් නොවේවා… සොඳුරු අරුතක් දරන් අවුරුදු කුමරු ගෙන් ගෙට වඩීවා… උදා වන මේ නවමු වසරේ සොම්නසින් සිත්...

විශේෂ දිනයන්

සිංහල හින්දු අලුත් අවුරුද්ද

අටුකොටු ධාන්‍යයෙන් පිරී ඉතිරෙන , කොවුල් නාදයෙන් පරිසරය වෙලා ගන්නා නැවුම් මල් පලතුරු සුවඳ දසත විහිදෙන බැලු බැලු අත සශ්‍රීකත්වයෙන් සිත් සතන් පුබුදුවාලන්නා වූ බක් මසේ අසිරිමත් වසන්ත කාලය ලෙස සූර්ය...

විශේෂ දිනයන්

බිත්ති හතරේ අවුරුද්ද

ඉස්සරම ඉස්සර ඉස්කෝලෙ බක්මහ නිවාඩුව දිග ය.දැන් නම් අපිට සති දෙක ය.උට උඹට එක එක ⁣දවස් අඩු ය.තවත් අයට එදාටත් ඉස්පාසුවක් නැති ය.ඉස්සරම ඉස්සර අලුත් අව්රුද්දකට සතියකට මෙහා අම්මා පහල වෙලෙ ගෙදර පුංචම්මලාගේ...

විශේෂ දිනයන්

සුබ අලුත් අවුරුද්දක් වේවා !

මීන රැසින් මේශ රැසට හිරු දෙවියන් වැඩම කරන මේ සිරි සුභ අවුරුද්දේ කිරි ඉතිරේවා රටටම සතුට පිරුණ හිනා කටක් නොම වේවා රෝගී දුක් ඉටු වේවා සියලු පැතුම් වේවා සුභ නව වසරක Designed by; Dumindu Sasanka

නිසදැස් විශේෂ දිනයන්

සිංහල ( අලුත් ) අවුරුද්ද

අවුරුදු උදාව ” ඔය රතිඤ්ඤා ටික තියාගන්න තව නැකැත් තියනව පත්තු කරන්න “ නොනැගතය ” බඩගිනි උනොත් කන්න අන්න කේක් ඇති මේසෙ උඩ ” ලිපගිනි මෙලවීම ” කිරි වැටුනොත් සවුත්තු වෙනවා...

නිසදැස්

අලුත් අවුරුද්ද ලු…

කොහා වෙනුවට සේල් කඩේ කෑ ගහන්නේ ගහේ පලතුරු වෙනුවෙන් ඩිස්කවුන්ට් වැටෙන්නේ අවුරුදු වෙනුවෙන් රූප පෙට්ටියේ සිංදු දාන්නේ ඔන්ලයින් ගේම් එකෙන් පොඩි එකාට අවුරුදු දැනෙන්නේ පොඩිම එකා ඉඳී රූප...

සාමාන්‍ය

නිව් ජෙනරේශන් අවුරුදු

“පුතා ඉක්මනට එන්න මොකද්ද කරන්නේ අදවත් එන්න එලියට ඔය ගුබ්බෑයමෙන්” ඒ අම්මගේ හඬ. ඇස් දෙක අරින්නත් කලින් අතගාලා බැලුවේ ෆෝන් එක කොහේද කියලා. දෙවනි ලෝක යුද්දේ වගේ ගෙදර සද්දේ. මම ඒත් ජනේලෙන්...

නිසදැස්

අවුරුදු

අම්මගේ අරියාදු අහන්නට බැරිම තැන හාල් ටික කෙටෙනකන් පෝලිමේ ඉන්න වුන හන්දියේ මෝල ලඟ රස්තියාදු වෙන්න වුන කට්ට කෑ දවස් ටික අවුරුදුත් එපා වුන තෙල් නටන තාච්චිය වට කරන් ඇන තියන් කොකිස් ටික බැදෙනකන් ලිප දිහා...