මහවුන් රජයන පොඩි උන් පෑගෙන යුගයක බිහි වුණ මහ පිරිසක් අරගල කරලා යුක්තිය සොයනා මී මැසි පොද වන් බල පිරිසක් ලක්මව රක්නට එකාවන්ව ආ ජාතිභේද නොතැකූ බලයක් ඒ බල හමුවේ නකුට හකුල ගිය මහබල ඇති පාලකයො රැසක්...
Tag - ආදරයේඅරගලය
හෙටත් පිපියන් රෝස කුසුමක් අරගලේ ජය මාවතේ…
ගෙවි ගෙවී අතීතෙට එකතු වෙන තත්පරෙත් දිලි දිලී දැල්වෙනා පැතුමක්ව හදවතින් රිදි රිදී ගලා ගිය රුධිර බිඳු නවතමින් දැවි දැවී හඬන සිත් සනසන්න යුක්තියෙන් සටන් පාඨෙන් හඬ නගන්නේ අසාධාරණෙ නිසාමයි ගිටාරයකින් ලොවට...
ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ලක් මෑණී… රකිමූ සැමදා… හෙල විරු දහදිය ලේ වැගිරූ බිම ඉන් මුතු මිණිකැට ඉපදුණ භූමිය…// දීන නොවුණ ජාතියෙ සරු හෙළ කෙත ලොවට උතුම්...
නැගී ආ ෆීනික්ස් …
කල් ගෙවී අළු මතින් නැගී ආ ෆීනික්ස්… දහදියෙන් කඳුළකින් වරම් ලද මොහොතකින්… රුධිරයෙන් නැහැවුණ රතු රෝසයන් මගහරින්… ස්වේතයෙන් නැහැවුණ නුරාවෙන් මත් වෙමින්… වෙඩි හඬින් වැසුන සවනක් නුරාවේ...
වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා…
වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා යුක්තියේ පහන්සිල… පෙනෙන ඉම… නොව නොපෙනෙනා ඉම… සොයා යන්නට… වරෙවු අත් බැඳ රකිමු ලක් අම්මා… තුරුණු රුහිරය කුමට මහ පොළවට… වදන ඇත…...
මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා…
අඳුර දුරලන එළිය අරගෙන වරෙල්ලා යදම් සිඳ බිඳ පවුරු පෙරලා දමල්ලා දසත විහිදෙන සීහ නාදය නගල්ලා මගේ දරුවනි මෙමා බේරා ගනිල්ලා දීන සොර මුළ මෙමා වට කර – මගේ සාරය උරා බොන කල සඳලුතලවල රජ මැදුරුවල –...
හෙට උදා වන්නේ…දේශයයි මා පැතූ…
හෙට උදා වන්නේ… දේශයයි මා පැතූ…! අලුත් වැස්සක පිනිති අරුණලු වැටී තෙත්වීලා සීහ ධජයේ නේක සායම් පෙඟී සැඟවීලා… යුක්තියේ නිදහසේ පැහැය මුසු සෙනෙහසින් සසිරි සිරිලක සීහ ධජයම වර්ණ ගැන්වීලා… දීන සිතිවිලි නැසූ...
විරුවෙකි නුඹත්…
විරුවෙකි නුඹත්… අම්මා නසන්නට නොව නිවාලන්නට කැපවෙනා මව්බිමෙ නාමයෙන්… හද කකියවයි… පන ගැහෙන හදවත් නිවාලන හඬ නගා කියනා පද වැලේ නාමෙන්… ලක් බිමේ පිනට ලක් මවේ ඉපිද නොනිමෙනා ගිනි සිළු...
මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…
බක් මහක සැර වෙච්ච අකුණු හඬ තලාවි නිසැකවම නුදුරේම වැහි බිංදු වැටේවි ළතෙත් බව සුරකිමින ලක් පොළෝධාරී මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…// පන්ති කුමකට ද අපි එක මවගෙ ජාතියක් තුන් වේල රැක ගන්න රටම...
ආදරයේ අරගලය…
ශුද්ධ භූමියේ රණ පැටවු… නැගිටියව් මළ බෙර පලන් සිව් හෙලේ මළ බත ඉදෙන්නට පෙර වයපියව් රණ බෙර අරන් එදා වගෙ යළි අදත් මගේ රට නිවට රජෙකුට බිලි වෙලා පරසිරිත් ගත් උන් මගේ රටේ දරුවො ටික හාමතේ තියා පොළව වැලි කැට...