Tag - වෙසක්

විශේෂ දිනයන්

අරුත

සංසාරේ පුරාවට භව ගිනි නිවන්නට විඳි දුක් ගැහැට හරි අපමණයි… මගේ මුනිඳුට තුති පුදන්නට යා යුතු ද සමරන්ට හිමි ගත් මඟෙහි ඇවිදින්ට…

විශේෂ දිනයන්

අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා

“තිලොවට තිලක වූ සම්බුදු පියතුම     ගේ තෙමඟුල සිදුවුණා සිරි සුභ දින වෙස  ඟේ මල් සුවඳින් සිල් සුවඳින් සිත් අප         ගේ පුරවන්නට පාර කියමු මේ වෙස    ...

විශේෂ දිනයන්

කිතුනු දෑසකින් සම්බුදු තෙමඟුලට ඔවදනක්

උපතින් බෞද්ධ මවකටත්, කිතුනු පියෙකුටත් දාව උපන් මාගේ මූලික අභිප්‍රාය මෙමඟින් කිතුනුවෙකු ලෙස මා දකිනා පරිදි උතුම් බෞද්ධ වටිනාකම් මෙවර වෙසක් උත්සවය තුළ විනයක් නැතිව නොහොබිනා කමින් පෙළෙන නූතන ජන සමාජයට...

විශේෂ දිනයන්

පහනක් දල්වමු අඳුර දුරලමු

සුනිල් තම යතුරුපැදිය පණගැන්වූයේ මෙවර නිවසේ වෙසක් උත්සවය ජයටම පැවැත්වීමට  අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒමේ අරමුණෙනි. යතුරුපැදිය අතුරු මාවතක පැද ඒමේදී ඔහු ඉදිරියෙන් දුටුවේ පාර හරහා හිමිහිට ඇදෙන තරමක  ඉබි...

නිසදැස්

වඩින්න බැතියෙන්…

ප්‍රේමයෙන් වෛරය සංසිදෙන්නේ විරාගයෙන් රාගය සංසිදෙන්නේ දැනුමෙන් මෝහය සංසිදෙන්නේ එගොඩහට යන්නට නවතා ඇත පාරුව මැදුම් මාවතේ කෙලෙසින් දුරුවී සුදුවතින් පේ වී ශ්‍රද්ධා කුසුම් ගෙන වඩින්න බැතියෙන් නික්මෙන්නට මේ...

නිසදැස්

කරමි ඇරයුම් උතුම් වෙසඟේ – බුදු පියාණනි නැවත වඩිනට…

තිලෝගුරු අප බුදු පියාණන් වැඩිය මේ සිරිලංකා     දීපය මුණිඳු නිර්මල පද කමල යුග සැනසු මේ සිරි ලංකා   දීපය පරම පිවිතුරු අමා දම් කඳ රැකුණ මේ සිරි ලංකා      දීපය බුදු සමිඳු දම් පහන් සිලයෙන් එළිය වුනු සිරි...

නිසදැස්

සමිඳු සරණම පතා, සසර තවමත් මෙමා!

ලතාවට රටාවට, ගලා බසිනා නුඹට, මහා පරුවත් වුවත්, පුංචි ගල් පර වුවත්, හැකිය පසු කරනට, නිහඬ නිසසල මඟක…!! තුඩින් තුඩ එකතු කර, මනස කැළඹුම් කරන, අතහරින්නට බැරිව, මහ දුකක් තුරුළු කර, සිත් විලම කළඹමින්...

විශේෂ දිනයන්

වෙසක් සහ වසංගතය

“තාත්තේ අපි මේ සැරෙත් ලොකුම ලොකු නෙළුම් මලක් හදමු නේද?” බර කල්පනාවක නියැලෙමින් සිටි තාත්තාගේ උකුලට පැන මෙසේ අසන්නට වූයේ ඔහුගේ සුරතල් සිඟිත්තා ය. කල්පනා කරමින් සිටි දෙය අමතක වී ගිය...

විශේෂ දිනයන්

සැරසිල්ලක්ම නොවන සැරසිල්ල

පුන්සඳ මෝරා අඹරේ දිලි හිනැහෙන්නා උතුම් වෙසඟ සැමරුම බව අපට කියන්නා බුදු තෙමඟුල සිහිකරනට දන සැරසෙන්නා සියලු බැතිමතුන් බැතියෙන් මුණිඳු පුදන්නා නෙක නෙක ප්‍රතිපත්ති පූජා කරති බොදු දනා ආමිසයෙන් ලොව්තුරු...

නිසදැස්

විරාජිත බුදු පියාණෙනි…

නිම්නැති සයුර මෙන් වූ, නොදකින සසරෙහි, පාරමී දම් පුරා ලූ.. අැලෙමින් දැවෙමින් යන, පසිඳුරන්, කෙලෙස් බරින් මුදා ලූ.. හිමියනි ඹබය, ලොව සුවපත් කරා ලූ.. අන්, රුවක් නැත.. බැලුමට බසක් නැත.. අැසුමට දෙයක් නැත...

විශේෂ දිනයන්

නුතන වෙසක්…

අනෙකාට වඩා අපිට ලස්සන කූඩුවක්… උන් දෙනවාට වඩා අපි ලොකු දන්සලක්… මිලක් නියම වී දෙසන බණ පදයක්… බෙස්ට් වෙසක් පාඨයට චැනල වල තරගයක්… දස දහස් ගුණයන්ට මල් පහන් කන්දක්… අහෝ...

විශේෂ දිනයන්

නිවමු කෙලෙස් මළ උතුම් වෙසඟේ…

මෝහ ගණඳුර මකාලන්නට ඈත අහසේ නැගෙයි පුන්සඳ කෙලෙස් ගින්නෙන් දැවෙන මනුසත නිවයි ගලනා අමා දම් ගඟ අඳුරු දිවි කතරක ඇවිද යන සතට ඔබමයි සිසිල බුදු පිය මං මුලා වුනු සසර සරනා ලෝ සතට මෙත් මුණි දයාවෙන් පෙන්වු මග...