Tag - සුනාමි

දැනුම

සොළොස් වසරකට පෙර රටම හැඬ වූ සුනාමිය

අපේ බත් පිඟාන මූද ඇවිත් අරන් ගිහින්අපි ඇන්ඳ ඇඳුම් මූද ඇවිත් අරන් ගිහින්අපේ පාඩම් පොත් මූද ඇවිත් අරන් ගිහින්නිදාගත් පැදුරත් මූද ඇවිත් අරන් ගිහින්දවස පුරා වෙරළ දිගේ බෝල ගහපුරැල්ල පාග පාග සිප්පි කටු...

නිසදැස්

සොයුරු සිත් රළ

රක්ත දිනයුරු ගිලෙන අඹරක බිඳෙන රළ ගෙඩි අතර සැඟවුණ මියෙන ඉපදෙන පෙණ කැටිති මත සොයමි අදටත් මං රැඳුණු නුඹෙ හුස්මන්… බිඳුනු පෙණ කැටි අතර දුව පැන ඈත දියඹට දෑස යොමු කර දියඹෙ දිවි රැඳි ඔහුගෙ සුව සෙත...

නිසදැස්

අදෝනා…

නැගෙනෙ හෝ හඬ අතර සඟවගෙන අදෝනා…….. අදත් වෙරළට ඇදෙයි මකාගෙන පා රටා………. විසිරුණත් පෙන කැටිති දෙපා මගෙ සිඹ සිඹා…… තවම මට හරි බයයි දකින්නට නුඹෙ රටා….. පය...

නිසදැස්

අකල් වියෝව

සුනාමි උවදුරෙන් අහිමි වූ මිතුරා සිහිකර හඬා වැටෙන සිතක් හිරැ මිලානව කිමිදෙනා සඳරළ පෙරළෙනා මුහුදු වෙරළේ සියොත් නඳ ඇසේ ඈතින්යන නිවෙස් වෙත විගසිනේ…නෙක තරැ අහස් ගැබපුරා සුදිලෙන කණිසමේම සිත දොරඟුලු...