අප ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රිය වන්නේ සමයි. සම මඟින් අප ශරීරයට ඇති ප්‍රයෝජන ඉමහත්ය. සමට හිතැති ඇත්තෝර ශාකයේ තතු ගෙන එන Colombo Beacon සුව ධරණී තිස්වන කතාංගය මෙයයි. ඇත්තෝර උද්භිද නාමය : Cassia alata...
Tag - සුව ධරණී
කොහු කිරිල්ල
ගම්බද කුඩා දරුවන් අතර ඉමහත් ප්‍රසිද්ධ, මද රසයක් ඇතත් දරුවන්ට රජ බොජුනක් වූ කොහු කිරිල්ල ශාකයේ වතගොත Colombo Beacon ‘සුව ධරණී’ මෙවර පරිච්ඡේදය ඔස්සේ විග්‍රහ වේ. කොහු කිරිල්ල උද්භිද නාමය :...
බඩ ඉරිඟු
පරිප්පු වෙනුවට බඩ ඉරිඟු ආදේශකයක් ලෙස ආහාරයට ගැනීම සෞඛ්‍යයට කෙලෙස ගුණ දේ ද? ගුණ දැන ආහාරයට ගැනීම අප කාටත් යහපතක් වේ. එසේනම් Colombo Beacon ‘සුව ධරණී’ සුව චාරිකාව ඔස්සේ බඩ ඉරිඟු කරලේ...
මූණමල්
සුව ධරණී යනු Colombo Beacon අප විසින් හෙළ වෙදකමෙහි ඖෂධීය ශාකයන්හි අලගිය මුලගිය තැන් ඔබට විවර කරනා අපූරු විශේෂාංගයකි. ලොකු කුඩා සැම අතර දක්නට ලැබෙනා දන්ත රෝග සඳහා ප්‍රශස්ත ගුණ ගෙනෙනා ඖෂධීය ශාකයක තතු...
කීකිරිඳිය
හෙළ වෙදකමේ ඖෂධයන් ගස් ද, පඳුරු ද, පැළෑටි ද, කොළ ද, මල් ද, මුල් ද යනාදී සෑම තැනකම විසිරී තිබේ. Colombo Beacon ‘සුව ධරණී’ ලිපි පෙළ ඔස්සේ ඒ සියලු තැන්හි විසිරී පවතින ඔසු වල තොරතුරු ගෙනහැර...
කපු කිනිස්ස
‘සුව ධරණී’ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භූමියේ සාරය ගැන ලියැවෙන ‘සුව ධරණී’ ලිපි පෙල ඔස්සේ අප ආරම්භයේ පටන්ම හෙළයේ ඖෂධීය ශාකයන්ගේ ගුණයන් පිළිබඳව විස්තර ගෙන ඒමට සමත් වූයෙමු. මෙවර...
ඒකාවේරිය
කොරෝනා වෛරසය හමුවේ දේශීය ආයුර්වේදය පිළිබඳව ඇති අවධානය මේ දිනවල වැඩියෙන් යොමුවී ඇත. බටහිර රටවලද ශාකසාර ඖෂධ සඳහා පර්යේෂකයන්ගේ අවධානය යොමුව තිබේ. Colombo Beacon ‘සුව ධරණි’ මෙවර කලාපයේ විස්තර...
එඬරු
ශ්‍රී ලංකාද්වීපය අතීතයේ ඉතාමත් සශ්‍රීකව පැවති බව සඳහන් වේ. එයට හේතුව අනෙකක් නොව රටෙහි ඇති සියලුම සම්පත් වලින් ප්‍රයෝජන ගත් නිසායි. ආයුර්වේදයේත් එය එසේම විය. සියලු ශාකයන්හි උපරිම ඵල නෙලා ගැනීමට ඔවුන්...
වෙනිවැල්
සොබා ලොවෙහි සොබා විසිතුරු සමග හෙළ ධරණිය පුරා විසීරී ඇති ඖෂධීය ශාක සාරයන්ගේ පෙළහර විදහාපාන Colombo Beacon සුව ධරණී සුව චාරිකාවෙහි විසි දෙවන කතාංගය වෙන්වන්නේ ඉහල නැගීමට ආධාරකයක් වුවමනා නමුදු ශක්තිමත්...
කොහොඹ
කාර්මීකරණයේ දියුණුවත් සමඟම ඇතිවන අනෙක් ප්‍රධානතම ගැටළුවක් වන්නේ වාතය දූෂණය වීමයි. එම ගැටළුව පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව ඇතුළු ඝර්ම කලාපීය රටවල් වලට සොබාදහම විසින් මවා ඇති අපූර්වතම දායාදයක් වනුයේ...
මලිත
අලංකාර මලකින් හෙබි ශාකයක් ඔබේ ගෙවත්ත අලංකරණය කරගැනීමට යොදාගැනීමට ඔබ දෙපාරක් නොසිතන බව නොරහසකි. බොහෝ ඖෂධීය ශාකවල විචිත්‍ර පුෂ්ප හටගනී. මෙවර Colombo Beacon සුව ධරණී කතාංගය වෙන්වන්නේ නයනාකර්ෂණීය මලින්...
කුඹුක්
“මට මතකයි මන බැන්දූ සිනා ඔබේහද පතුලේ සිහිවෙන්නේ ඔයාවයිකුඹුකේ ළිඳ ළඟදීකුඹුකේ ළිඳ ළඟදී…//” ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මෙම පද පෙළෙහි අඩංගු කුඹුකේ ළිඳ යනු වෙනස්ම වර්ගයේ ළිඳක් නොවේ. නාන ළිඳක් අසල...