සාර සිප් විදු නැණ බෙලෙන් ඔප ලූ… දූ පුතුන් හිස මිණි කිරුළු පැළඳූ… ලොවක් දිනනට පරපුරක් තැන වූ… සැරද පුරවර මෑණියනි, ජයතූ… PC – Praveen Hasaranga
Tag - Anniversary
The Golden 100 years of Excellence
21, January 2021 marks in the calenders a remarkable, golden,100 years,of establishing two faculties of an iconic university,Excellencing in the tapestries of providing with the education,In the...
කොළොම්පුර සියවසට සුභාශිංසන
බුද්ධිය සැමතැන පැතිරූ… කොළොම්පුර අහස යට… සොඳුරු බිමක් වේ නම්… ඒ කොළඹ සරසවි බිමය… නැණ ගුණ දමින් හෙබි වූ… වියතුන් බිහිකෙරූ… පින්බර මවකි… ඇය… අද දින...
විරාජමානව වැජඹේවා සැම දා මව්නි
සි සු දන නැණ මිණි පහන දල්වාලමින්… ය න එන මං මතකයන්ගෙන් අස්වද්දමින්… ව සරන් ගත වී සියවස සපුරා ලන… ස රසවි නැණ දෙව්ලියනි… සැ ම දන හදවත රැඳෙමින්… ම ව් සෙනෙහස පෙරදැරි කොට...
Beyond the century
For a century, you provide the home to build-upthousands of priceless brains.Now they have scattered, all over the world to workfor humans, nature, and the survival of the whole earth.Sometimes your...
දියමන්ති ජුබිලිය
දසත විසුරුණු දහස් විදු සිහිනඑක් කොටනෙක අයුරින් ඔප දැමූදියමන්ති ජුබිලිය සමරන්නා වූමව්නි… නුඹ චිරාත් කාලයක් වැජඹේවා! – තෙවන වසර සිසුන් – Photo Credit – Praveen Hasaranga
බුද්ධි සර්වත්‍ර භ්‍රජතේ
සියවසක් පුරා ඔබගෙන් ජීවය ලැබුණු පීදෙන, පීදුනු මල් කැකුළු සුවඳමයි පතුරන්නේ ලොව වටලූ මතුවටත් ණය ගැතියි ඔබට ‘බුද්ධිය සැම තැන බැබළ වූ’ සියවන සංවත්සරය සමරන කොළඹ විශ්ව විද්‍යාලයටත්...
සියවසක අභිමන්
කොළොම්පුර සරසවි නාමයලොව පුරා දිදුළවමින්… ලොවක් දිනනා දූ පුතුන් සිය දහස් ගණන් තනමින… සිය වසක් පියවරෙන් පියවරමෙතෙක් දියුණුව ආ ලෙසින්… දැයක් නංවන උගත් පරපුරතනන්නට සෙවණක් වෙමින්… හෙටත් මතුවත් වැජඹෙන්න...
පුරවර සරසවියේ සියවසක සැමරුම්
වත්මන් යාමය සියවසක්… එසේත් නැත්නම් ශතවර්ෂයක්… පුරාවට ලාංකීය සරසවි වංශ කතාවේ වංහුං කෙසේ දැයි අපි ඔබ වෙත රැගෙන ආවේ ඒ යට කී අතීතය ආවර්ජනය කරමින්… රළු බොරළු පසෙකලා මිණි කැට ඔප දමා අද...
පුරවර සරසවියේ සියවසක සැමරුම්
ප්‍රථම යාමය සියවසක් පුරාවට දහස් සංඛ්‍යාත විද්‍යාර්ථීන්ගේ උපාධි අපේක්ෂා සිහිනයන් යථාර්තයක් බවට පත්කරමින්, කොළොම්තොට පුරවරයේ තේජස මුසු වූ අභිමානයෙන් වැජඹෙන, පුරවර සරසවියේ මතකාවර්ජනයයි මේ…...
Colombo Beacon තෙවන වසරට පා තබයි…
Q: මුලින්ම Colombo Beacon එකේ ඉතිහාසය සහ මෙතෙක් කල් පැමිණි ගමන් මඟ පිළිබඳ කෙටි විස්තරයක් කළොත්? Colombo Beaconකියන්නේ කොළඹ විශ්වවිද්‍යාලය පදනම් කරගෙන ක්‍රියාත්මක වන තරුණ සංවිධානයක්. Beacon 1 පටන්...
සුභ උපන්දිනයක් ආදරණිය COLOMBO BEACON
ගෙවා ආ ගමන් මග දිහා හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවන් සුන්දර මතකයක් අපිට තියෙනවා. බාධක ජයගෙන දුක සතුට බෙදාගෙන හැමදෙනාගේම උදව්වෙන් මහන්සියෙන් ඒ වගේම කැපවීමෙන් අපි අපේ ගමන බොහොම ලස්සනට අභිමානයෙන්...