Tag - Book

දැනුම

යුරෝපීය සාහිත අඹරේ ආදර්ශක චරිතය

“ආපසු හැරී බලන්න – අතීත අනතුරු ගැන සිනාවෙන්න” මෙම කියමන තුළින් කෙතරම් නිර්මාණශීලි අදහසක් ඉදිරිපත් වේද එය නිවැරැදිය, අතීතය දෙස බලා පසුතැවීමට නොව එවන් අතපසුවීම් තුළින් ජීවිතය ගොඩනගා...

සාමාන්‍ය

කඳුඅඳුර හා මල්කඳුර මතින් ගලා යන කවිකඳුර

“ලිවීමේ හැකියාවඋපාධියකින් මැනිය හැකි නම්සමාජ විද්‍යා දෙවන පෙළ ය.සිංහල මාධ්‍යයෙන්  ඉගෙන ගතිමි.හොඳින් ලිවිය හැක.නවකතාවක් ද ලියුවෙමි.අත්පිටපත සුනාමියට බිලි විය.කවි ගොන්නක ද ඉරණමසුනාමියට යට...

සාමාන්‍ය

මේ සුළං ධාරාවන් මතින් ලියවුණු ඔවුන්ගේ කතාවයි

මිනිස් ජීවිතය වනාහි අපූර්වත්වයෙන් පිරුණු රස ගුලාවකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් දැක්වූ ආකාරයට එය වියා හමාර කළ නොහෙන්නා වූ එතැනින් මෙතැනින් එල්ලෙන පත්තිරුවලින් හැඩ වූ පැදුරු කැබැල්ලකි...

දැනුම

ගුරු ගීතය

තවත් පොප්ලර් සැලෙනවා ඇතිඅපේ මතකය ගැන කියා…නුඹත් කොහෙ හෝ සිහිකරනු ඇතිඅයිලයේ උණුහුම සදා…මමත් ස්ටෙප්ස් බිම් සිසාරා සොයමි පා සටහන් එදා…ඉතින් අදටත් බොඳ වූ සිතුවම්ඇඳෙනවා ඇති අප...

දැනුම

පියා නොවූ මිනිසාගේ පිය සෙනෙහස

ලෝක සාහිත්‍ය තුළ නමක් රැන්ද වූ අතළොස්සක් පිරිස අතර ඉන්දීය හින්දි සාහිත්‍ය කලාවේ පුරෝගාමියෙකු ලෙස සැළකෙන ප්‍රේම් චාන්ද් ට හිමි වන්නේ විශේෂ තැනකි. 1880 වසරේ ඉන්දියාවේ දී උපත ලැබූ ප්‍රේම් චාන්ද් කෙටි...

දැනුම

ෂර්ලොක් හෝම්ස් නිමැවුම්කරුගේ උපන් දිනය අදයි

221/B, බේකර් වීදියේ වෙසෙන දුම් උරා බොන තියුණු ඇස් ඇති මිනිසා ෂර්ලොක් හෝම්ස් හා ඔහු සහායක මිතුරු දොස්තර වොට්සන් සොයා යමු… ප්‍රබන්ධ කතා ප්‍රබන්ධයන් නොවන්නට පැය ගණන් දවස් ගණන් ඒ පොත් මත්තෙහිම අපව...

දැනුම

විජේමාන්න අල් අලක් කැලිග්‍රැෆිය :හඳ පළුව තනි තරුව

“…මොහොමඩ් අනිල් සත්‍යානන්දන්…” “…ඔයා සිංහල ද?” “නැහැ.” “ටැමිල්…?” “නැහැ.” “මූ සිංහලත් නෙමෙයි. දෙමළත් නෙමෙයි. අපි වගේ මුස්ලිමුත් නෙවෙයිනං මූ කවුද?” “කල්ලතෝනියෙක්!” ආදරයේ...

දැනුම

සෙංකොට්ටං

ජන්මයෙන් කිළිටි වූවත්, ක්‍රියාවෙන් ලොව කිළිටි නසන්නට වෙරදරන මිනිසුන් සමූහයක් දුටිමි… දරු මුණුබුරු ප්‍රේමය කඩතුරාවෙන් වසාගත් නමුත්, පපු කැනැත්ත මත මහ බෝ ගසක්ව වැඩෙනු බලාසිටි කුලයෙන් නිහීන...

දැනුම

ස්වයංජාත

ස්වයංව ජාතක වී ද මේ මනුෂ්‍ය  ප්‍රාණය ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ මේ පෘථිවි තලය මත බිහිවුණ ඔවුනගේ කුසගින්න සංසිඳවනු වස් ස්වයංජාත රත් හැල් පොළෝ තලය මත මැවුණ බව සැබෑ ය. කුසගින්න නිවීමට මෙලොවට බිහි...

විශේෂ දිනයන්

මඩොල් දූවෙන් ඔබ්බට…….?

මඩොල් දූව කියෙව්වේ පහේ ඉන්නද්දීය. ශිෂ්‍යත්වයට සිංහලෙන් උගත් ඕනම බාලාංශයේ එකෙක් මඩොල්දූව කියවන්නේ පහේදීය.ප්‍රශ්නය ඇත්තේ මේ මඩොල් දූවේන් ඔබ්බෙහිය.මඩොල් දූවට ඔබ්බේ ඇති පළමු නැවතුම ෂර්ලොක්‍ ය. එතනින්...