“මගේ ජිවිතය සම්බන්ධ සමීපතමයින් මගෙන් උදුරාගෙන දෛවය මෙතරම් දුක් දෙන්නේ ඇයි?” “ඒ, ළතැවුල, දුක් වේදනා ජිවිතයට අත්වැලක් ලෙස ගෙන හොඳ නිර්මාණ බිහි කර ඔබ ලෝකයට අවශ්‍ය පුද්ගලයෙක් කර, දුක් ළතැවුල් වලින් ඔබව...
Tag - Book
යුරෝපීය සාහිත අඹරේ ආදර්ශක චරිතය
“ආපසු හැරී බලන්න – අතීත අනතුරු ගැන සිනාවෙන්න” මෙම කියමන තුළින් කෙතරම් නිර්මාණශීලි අදහසක් ඉදිරිපත් වේද එය නිවැරැදිය, අතීතය දෙස බලා පසුතැවීමට නොව එවන් අතපසුවීම් තුළින් ජීවිතය ගොඩනගා...
කඳුඅඳුර හා මල්කඳුර මතින් ගලා යන කවිකඳුර
“ලිවීමේ හැකියාවඋපාධියකින් මැනිය හැකි නම්සමාජ විද්‍යා දෙවන පෙළ ය.සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගතිමි.හොඳින් ලිවිය හැක.නවකතාවක් ද ලියුවෙමි.අත්පිටපත සුනාමියට බිලි විය.කවි ගොන්නක ද ඉරණමසුනාමියට යට...
THE WOMAN WHO ENCHANTED THE WORLD WITH MAGIC
“It is our choices… that show what we truly are, far more than our abilities.” Today, 31st of July, can be considered as one of the most remarkable days in the wizarding world. Birth of “the...
මේ සුළං ධාරාවන් මතින් ලියවුණු ඔවුන්ගේ කතාවයි
මිනිස් ජීවිතය වනාහි අපූර්වත්වයෙන් පිරුණු රස ගුලාවකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් දැක්වූ ආකාරයට එය වියා හමාර කළ නොහෙන්නා වූ එතැනින් මෙතැනින් එල්ලෙන පත්තිරුවලින් හැඩ වූ පැදුරු කැබැල්ලකි...
ගුරු ගීතය
තවත් පොප්ලර් සැලෙනවා ඇතිඅපේ මතකය ගැන කියා…නුඹත් කොහෙ හෝ සිහිකරනු ඇතිඅයිලයේ උණුහුම සදා…මමත් ස්ටෙප්ස් බිම් සිසාරා සොයමි පා සටහන් එදා…ඉතින් අදටත් බොඳ වූ සිතුවම්ඇඳෙනවා ඇති අප...
The Father of Modern Sinhala Literature
Whoever reads books as a hobby, whoever is not interested in reading, whoever knows very slightly about Sinhala Literature cannot have not heard of the name, Martin Wickramasinghe. Even though more...
පියා නොවූ මිනිසාගේ පිය සෙනෙහස
ලෝක සාහිත්‍ය තුළ නමක් රැන්ද වූ අතළොස්සක් පිරිස අතර ඉන්දීය හින්දි සාහිත්‍ය කලාවේ පුරෝගාමියෙකු ලෙස සැළකෙන ප්‍රේම් චාන්ද් ට හිමි වන්නේ විශේෂ තැනකි. 1880 වසරේ ඉන්දියාවේ දී උපත ලැබූ ප්‍රේම් චාන්ද් කෙටි...
ෂර්ලොක් හෝම්ස් නිමැවුම්කරුගේ උපන් දිනය අදයි
221/B, බේකර් වීදියේ වෙසෙන දුම් උරා බොන තියුණු ඇස් ඇති මිනිසා ෂර්ලොක් හෝම්ස් හා ඔහු සහායක මිතුරු දොස්තර වොට්සන් සොයා යමු… ප්‍රබන්ධ කතා ප්‍රබන්ධයන් නොවන්නට පැය ගණන් දවස් ගණන් ඒ පොත් මත්තෙහිම අපව...
විජේමාන්න අල් අලක් කැලිග්‍රැෆිය :හඳ පළුව තනි තරුව
“…මොහොමඩ් අනිල් සත්‍යානන්දන්…” “…ඔයා සිංහල ද?” “නැහැ.” “ටැමිල්…?” “නැහැ.” “මූ සිංහලත් නෙමෙයි. දෙමළත් නෙමෙයි. අපි වගේ මුස්ලිමුත් නෙවෙයිනං මූ කවුද?” “කල්ලතෝනියෙක්!” ආදරයේ...
සෙංකොට්ටං
ජන්මයෙන් කිළිටි වූවත්, ක්‍රියාවෙන් ලොව කිළිටි නසන්නට වෙරදරන මිනිසුන් සමූහයක් දුටිමි… දරු මුණුබුරු ප්‍රේමය කඩතුරාවෙන් වසාගත් නමුත්, පපු කැනැත්ත මත මහ බෝ ගසක්ව වැඩෙනු බලාසිටි කුලයෙන් නිහීන...
ස්වයංජාත
ස්වයංව ජාතක වී ද මේ මනුෂ්‍ය ප්‍රාණය ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ මේ පෘථිවි තලය මත බිහිවුණ ඔවුනගේ කුසගින්න සංසිඳවනු වස් ස්වයංජාත රත් හැල් පොළෝ තලය මත මැවුණ බව සැබෑ ය. කුසගින්න නිවීමට මෙලොවට බිහි...