හම්බ වෙන හැමෝම එක්ක හොඳින් කතා කරා- මුකුලි සිනාසෙමින්…. කල්පනා කරමින්…. COLOMBO BEACON සමග මුකුලි නංගි දැක්වූ අදහස් පෙළක්. ඉතින් නංගී කොහොමද? (සිනාසෙමින්) හ්ම්… වරදක් නෑ...
Tag - Congeniality
Miss Congeniality 2013 – Roshel
මම අලුත් ලෝකයකට ආව වගේ හිතුනා-රොෂෙල් මේ දවස්වල Colombo University එකේ හැමෝම වගේ කතා වෙන්නේ Ms. Congeniality තරගය ගැන.කව්ද මේ සැරේ Ms. Congeniality ලෙස කිරුළු පළදින්නේ ???ඕකනේ දැන් හැමෝටම තියන...
Miss Congeniality 2013 – Charuni
මාව කාගෙවත් වැඩි අවධානයට ලක් වෙනවට කැමති නෑ…. නම : Charuni Pathmeshwaran (හැබැයි uni එකේ ගොඩක් කට්ටිය මාව දන්නේ නම් සිග්නල් කියලා) ජාතිය : දෙමළ (තාත්තා Tamil, අම්මා Sinhala) ආගම : බුද්ධාගම...
Miss Congeniality 2013 -Manthika
Good Morning කියා කියා නම් ගියා….. එත් මම දන් නෑ එදා රැ ප්‍රතිපල එනකන් මම අවසන් පස් දෙනා අතරට තේරිලා කියලා. .. Good Morning කියා කියා නම් ගියා….. එත් මම දන් නෑ එදා රැ ප්‍රතිපල එනකන් මම...
Ms. Congeniality 2013-Sadamini
අද්දැකීම් නැහැ ,කියන්න දන්නේ… Ms. Congeniality 2013……..Top 5 !!………“කණ්ඩම්බි…….. අහල පුරුදුයි…….cricket…..Left-hand batsman ……..අහා… නැදැයෝද?? …වෙන්න...
Ms.Congeniality 2013
Actually මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ මම 5 දෙනා අතරට එනකම්- හරිනි පහුගිය දවස් ටිකේම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හැමෝගෙම කටේ තිබ්බ වචනයක් තමා Ms. Congeniality අමුතු උණුසුමක් එක්ක දින 5ක්...
Ms.Congeniality
Ms. Congeniality වචනය ගොඩක් දෙනෙක්ට නුහුරු නුපුරුදු වචනයක්නේ.ඉතින් මේ වචනේ science එකේ හැම notice board එකකම වගේ මේ දවස් වල දක්නට ලැබෙනවා. මොකක්ද මේ Congeniality කියන වචනයේ තේරුම? What does Ms...