Tag - Father

Colombo Beacon

තාත්තා

කඩදහි ඔරුවට රුවල ඇද්දකුරුම්බැට්ටි මැෂිම පැද්දපොල්පිති හරකට හෙමින් තලපුමගේ පුංචි තාත්තා…ඉරට තවත් ඉරක් නොවුණුසඳට තවත් සඳක් නොවුණුමුළු අහසෙම බර දරාපුඅපේ ඇත්ත තාත්තා…චණ්ඩි කමට නොවැන්දාටරැවුල...

නිසදැස්

පියෙකුගෙ කඳුළු

නෙත් මතින් ගැලු කඳුළු කැටයක් පපු කඳන් රූරා වැටෙද්දී පොළොව සිපගත් ඒ කඳුළු කැට ගිගුම් කෑවා මහ හඬක් දී ගැබින් ගිළිහුණු වැහි බින්දු කැට කටු පොළොව මත වැටෙද්දී නැතේ දෙදරුම් නැතේ ගෙරවිලි වැටුණෙ පියෙකුගෙ...

නිසදැස්

පිය ගුණ වරුණ

මහ උසට දරු පෙමක් හිත දරා     නොමසුරු තබන හැම අඩියක්ම පවුරක්ව මුර      කෙරූ වැටි වැටී නැගිටිද්දි ලොවක මහ      බියකරු නිහඬවම  හදවතින් වැළපුණේ         පියවරු පිය සෙනෙහෙ දා බිඳු ලෙසින් නිති දිය  කෙරූ...

නිසදැස්

ආයු මදි ලු ළඟ රැඳෙන්න

පිච්ච මලේ නුඹ නාඩන් ගෙතූ මාල දොර පිල්කඩ අමුණ අමුණ පෙලින් පෙලට හැඩ කර ඈ රෑ තුන්යම… හිසේ තියන් හිස සරසන් පිච්ච මලේ කෝවිල ළඟ ළඳුන් වරල හැඩ කරපන් සුවඳ දිදී නුඹ තුන්යම… පිච්ච මලේ පිච්ච පොකුරු...

විශේෂ දිනයන්

දිවිය සරසන නිහඬ සෙනෙහස

පිණිවැටෙන හිමිදිරියේ සිඹ ඔබ මගේ හිස හිරු බසින සැඳෑයම වනතුරු ම දුක් විඳින කාන්සිය මහන්සිය සඟවමින් සිනහසෙන මහමෙරක් තරම් වූ විරාගී නුඹේ පෙම පියාණනි සුවඳ දෙයි පුරා මගෙ දිවි ගමන… ආදරය, සෙනෙහස යනු මනුෂ්‍ය...

නිසදැස්

‘කාලය’ තමයි ඕනෑ අප්පච්චි නුඹෙන්

ඉර පායලත් නෑ යනකොට ඔබ උදයේ මම ඇහැරිලත් නෑ ඒ හිමිදිරි උදයේ මාත් නිදිලු එනකොට නුඹ අඳුරු රැයේ ඉඩ නෑ එකට ඉන්නට අප එකම පැයේ සතියේ දින අප්පච්චිට බෑ කොහොමත් ඉරිදට ගෙදර හිටියට ඉන් නෑ වැඩකුත් දවසම හිරවෙලා...

නිසදැස් විශේෂ දිනයන්

සුබ පියවරුන්ගේ දිනයක් වේවා!

සඳක් කොහෙද පායන්නට ඉරක් නැතිව ඵලයක් කොහෙද අඹ ගහට මුලක් නැතිව ගංගාවක් කොහෙද කඳු මුදුනක උල්පත නැතිව වැස්සක් කොහෙද බිම හටගත් ගස් පෙළ නැතිව මම කොහෙද දහඩිය හෙලන පියාණන් නැතිව සුබ පියවරුන්ගේ දිනයක් වේවා!

සාමාන්‍ය

අප්පච්චි…

“පොඩ්ඩියේ, උඹ හොඳින්යැ? විස්ස විද්‍යාලෙ නිවාඩුවක් හම්බෙන්නෙ කවදයි? අවුරුද්දටවත්  එන්න හැටියක් නැතෙයි? අප්පොච්චිට ටිකක් අමාරුයි. උඹ ගැන අහනව නිතර දෙවේලෙ. මටත් ගෙදරක ඉන්න හැටියක් නෑ. හේනෙ කරල්...

නිසදැස්

පියාණනි නුඹ නමින්…

තාත්තා…. ආදරය තුළ ලැබුණ රැකවරණය, කැප කිරීම් තුළින් ලබා දුන් සොඳුරු ජීවිතය, අත්දැකීම් තුළින් ගොඩනැංවූ ආත්ම විශ්වාසය, සියල්ල සැමවිටම නොඅඩුව ලබාදුන් අසහාය පුද්ගලයා තාත්තා නම් විය……..

නිසදැස්

තාත්තා…

පන්හිදට නොහැක මගෙ නුඹ නමින් කවි පද බදින්නට.. නුඹ හෙලන දහඩියක බර නැත මිනුම් දඩු එය මනින්නට.. නපුරු මුහුනට යටින් සැගවුනු.. දයාබර වූ සිතක මහිමට… අරුත් දෙන්නට ණය ගෙවන්නට අකුරු මදි මගේ හෝඩියට තව...