Tag - FelizCumpleaños

දැනුම

කඳුළක් ඉතිරි කර සැඟ වී ගිය භාරත සිහින තාරකාව

තම ඉංජිනේරු සිහිනය අතහැර, රංගනය සිහිනයක් කරගෙන ඒ පසුපස හඹා යන තරුණයෙක්, ඔහු   2006 වසරේ දී  පසුබිම් නර්ථන ශිල්පියෙක් ලෙස රංගන දිවිය ආරම්භ කරන අතර, එතැනින් නොනැවතී 2008 වර්ෂයේ පුංචි තිරයේ සිහින තාරකාව...

දැනුම

ලාංකේය නවකතාව සිනමාගතකරණයේ ආරම්භකයා

ලංකාවේ ප්‍රථම වරට සිනමාගත කළ නවකතාව කුමක් ද කියා ඔබෙන් පැනයක් විමසුවහොත්, “කැලෑ හඳ” යැයි ඔබ පිළිතුරු ලබා දෙනවා නිසැක ය. එබැවින් මෙවන් විශිෂ්ට නිර්මාණයක පිටුපස සිටින කතෘවරයා, එනම්  ඩබ්. ඒ. සිල්වා...

ක්‍රීඩා දැනුම

වේග පන්දුවේ නොමැකෙන සලකුණ දුෂ්මන්ත චමීර

“චමීරට තියෙන්නෙ විශේෂ හැකියාවක්. ඔහු තමන්ගේ වේගය වගේම හොඳ එල්ලයකට පන්දු යවනවා. ඒ වගේම හොඳ දෝලනයකුත් ඔහුගේ පන්දු වල තියෙනවා. තවත් විශේෂ කරුණක් තමයි චමීරගේ පන්දු වාර දහය තුළ ම ඔහු මේ දේ කරන එකයි...

දැනුම

නර්තනයට අතිදක්ෂ ලොව කඩවසම්ම බොලිවුඩ් තරුව

“King of Dance” සහ “The Greek God of Bollywod”  ලෙසින් හඳුන්වන මොහු 2018 වර්ෂයේ ලොව කඩවසම්ම නළුවන් ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිමි කර ගනී. අද දිනට වයස අවුරුදු 48 ක් සපිරෙන...

දැනුම

ආසියාවේ රිදී සීනුවේ වග

වර්ෂ 1899 ජනවාරි 8 වන දින  සොලොමන් ඩයස් බණ්ඩාරනායක හා ඩේසි ඔබේසේකර යන දෙපළට දාව කොළඹ දී  සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක යන නමින් මෙතුමා උපත ලැබීය. මෙතුමාගේ දෙමවුපියන් එකල ශ්‍රී ලංකාවේ ඉතා...

දැනුම

ඉන්දුනීසියානු රජ පෙළපතකින් උරුම වූ ලාංකේය සංගීතයේ කිරුළ හිමි කුමාරිකාව

ඉන්දුනීසියාවෙන් මෙරටට සංක්‍රමණය වූ රජ පෙළපතකින් පැවත එන සංගීතමය පවුලකින්  බිහිව, සප්ත ස්වරයෙන් මිහිර මවා ලාංකේය සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ නොමද ආකර්ෂණය දිනා ගනිමින් වර්තමාන ලාංකේය සංගීතයේ ස්වකීය ...

ක්‍රීඩා දැනුම

ජාත්‍යන්තර දැල්පන්දු පිටියේ ශ්‍රී ලාංකේය සන්නාමය

වේලාව සවස හතර පසු වන්නට ඇත. බම්බලපිටියේ සිට කටුබැද්ද වන තුරු තිබූ මාර්ග තදබදය අතරින්ම බස් රථය ඉදිරියට ඇදී යන්නට විය. ඒ අතරමග නැවතුමක දී බසයට නැගගත් තරුණියකි. ඉතා අපහසුවෙන් කොන්ද නමාගෙන සෙනග අතරේ...

දැනුම

මායා ලොව ආදර ගුරුතුමිය

ඇය සම්මානනීය නිළියකි. අසහාය රංගවේදිනියකි. අත්ලාන්තික් සාගරය දෙපස පමණක් නොව, ලෝක සිනමා ක්ෂේත්‍රයම වසඟයට ගත් තාරකාවකි. එහෙත් තවම ලොව ඇය හඳුන්වන්නේ ‘මහාචාර්ය මැගොනගල්’ යන ආදරණීය නාමයෙනි...