නොදැක නුඹේ උවනත…ඇසීගිය කටහඬට…බැඳීගිය ප්‍රේමය…නුඹ දුටුව මොහොතෙම… සිරකරන් හිත පත්ල…නුඹේ සිනහවට…ඇස් තියන් හොර රහසෙම…හිමිකමක් නොමැති බව… තරවටු කර සිතට…ඇස් පිල්ලමක් යට...
Tag - Life
දිවි සැරිය නිමකල අසහාය හඬ පෞරුෂය…
හඬක් රැව්දෙන්නහිතක් සෙලවෙන්නනෙතක් සරසන්නහැකි ද, සීසර්ඔබ තරම් වෙන හඬකට කතා කරන්න ගොඩක් අයට පුළුවන් වුවත් හඬකට අපූරු විදිහට නව ජවයක් ලබා දීමට මෙලොව උපදින සෑම මනුෂ්‍යයකුටම නොහැක. දස දහස් හඬවල් අතරින්...
අවසන් කවිය…
දොළහෙ කනිසම වදින විට මට – මතක් වුණි පෙර දිනෙක උන් හැටිසාලේ පුටුවක ඇන්දෙ හයියට – ඔළුව වාරුවේ තබා ඉන්නැතිපුතේ උඹ මට මගේ පණ සම – මගේ ලෝකය මගේ විශ්වයහොඳින් ඉඳපන් නංගි එක්කලා – මගේ...
ප්‍රේමයේ පවතින්න
“උත්පාද සමහර තැන්තැන තැනින් විතැන් ව විත්රිදුණු තැන් පිරිමදියිපවතින්න අතවනයිඇති වෙන්න සුභ පතයිප්‍රේමය ම පවත්වයිප්‍රියම තැනකට දිවයමිඑහි නිදන මල් ඇහැරමිමල් සුවඳ චුට්ටක් යැයි නොඅසමිඑමල් මා ගැන දනිතිදැන්...
ලෝක පියවරුන්ගේ දිනය
නොවුනට නුඹේ ලේ කිරිවීය එය වැටෙන බිඳු දහඩියනොදැනූනාට රුදාවක් විළිඉතුරුවා සෙනෙහස මහමෙරටඉතින් තාත්තේ…අම්මා සඳක් නම්නුඹ මගේ මුලු අහසම විය… ලොවට ජීවයක් දෙනු ලබනුයේ අම්මා ය. නමුදු තාත්තාගෙන් තොර...
12.12.12
ඇයට අමතමි…! මෙම පොත තරම් ජීවිතය පුදුමාකාර ද? ඇත්ත වශයෙන් ම එය එසේ විය හැකි ය. අප කැමත්තක් දක්වන අයට ආදරේ කරන අතර අප ආදරේ කිරීමට හා දැකීමට අකමැති අය සමඟ අපට ජීවත් වීමට ද සිදු වේ. මෙම කතාව ද එක්තරා...
ඉතින් අවසන නිහඬ වෙමි
යම් දෙයක් සොය සොයා අතරමං විය මට බොහෝ පිපාස දැනුණි දැනුණා තනිය ගිල ගන්නා බව ආත්මය ම හිස් මගේ ඇස් සම දැන් ඉරි තැලුණු පාළු කතරකට කියන්නට බොහෝ දේ ඇත පවක් ඇත මා කළ කුමක් කරන්න ද ඉතින් අවසන නිහඬ වෙමි...
සීතල උණුහුම
පියා හිඳ නෙත්සීතලේ උණුහුම් හැඟීමකමිහිර විඳගන්න…මහ අනෝරාවක් නොවුණබලා හිඳීමෙන් ම හිත නිවෙනරටාවට කඩා හැලෙනවැහි බිංදු ඉසින හීනී පොද මල් වැස්ස…වගේ උඹෙත් ආදරය…සීතලේදීත් උණුහුමින් මත්...
ළමා ශ්‍රමයේ දම්වැල් බිඳ දමමු…!
(ළමාවිය ආරක්ෂා කිරීම සහ යහපත් අනාගතයක් ගොඩනැඟීම උදෙසා) ළමාවිය යනු අහිංසකකම, වර්ධනය සහ අසීමිත හැකියාවන්ගෙන් පිරුණු, මිනිසෙකුගේ වර්ධන අවධියේ ඉතාමත් වටිනා කාලයකි. තම ළමාවිය කොතරම් දුරට සතුටින් හා...
ඇසිය යුතුම කතාවක්…
අනේ බන් උබ දන්නේ මොනව ද උනුත් වලි දාගෙනම උන්නා…කතා ගෙතුවම උබත් හිතුව ද ඇත්ත වැලි යට වැහෙයි කියලා…උබම බලපං උබේ අප්පයි මායි දෙන්නත් ඉදලා හිටලාහොස්ස ළඟිනුත් මැස්ස යනකොට දෙන්නා දෙන්නට පුප්ප...
බෝඩින්කාරයෝ…
තුන්මහල් නිවසක් ය රටාවකට ටයිල් ඇල්ලුවඅටක් එක කාමරයබෙදාගත් එකමුතුව…කහට තේ උගුරකට මාරි එක ගළපන්නදැන් නොහැක අපි හැමටකාසි නෑ සාක්කුවට…වේලකුත් අතහැරලා දෙවේලෙන් ගිනි නිවලාපාන්දර දෙගොඩජාමේපොඩි සිංදුවක්...
පිළිතුරු – නුඹ දුරින්
ඇසි පියන් නෙතු සඟවා මුවතින් නෙතඟ ගැටි දින සිහිවේ නිතැතින්නොදුටු ලෙස නෙතු සැඟව අතුරින්දුරක් ඇදුනේ සිතට රහසින් පැනය සැමදා සිතම විමසූපවන ඇවිදින් කනට කෙඳුරූපෙමක පැතුමන් හදෙහි රැන්දූරහසකී ඒ අහස පැවසූ...