නුරා වැස්සක තෙමී කපුගලකන්ද මුදුනේ බොඳ වෙලා…උරුමයක් ඇති බවක් නොදැනෙනපෙමක් රහසේ පීදුනා…ආදරය දෝ දෝරෙ ගැලුවේශ්රීපාලි බිම දෝවලා…මටත් නොදැනිම හිතට ළං වීමිහිරාවි නුඹ හිනැහුනා…කරලෝගුවේ බර...
Tag - Life
දියුණුයිලු අපි…?
අවි ආයුධ ඇත සැනින් නැසිය හැක ලොවම සයිබරය ඇත තවකෙක් වැනසිය හැකි ය… න්‍යෂ්ටික අවි ඇත පරපුර ගණනක් අංග විකල කළ හැකි ය තවමත් නැතැයි ටෙක්නොලොජියක් මරණය දකින මිනිසුන්ට ජිවිතය දිය හැකි ය…
තිසා වැවට කියූ කතා…
වංකගිරියේ හිත පැටලිලා අලිකනට අපි රහස් කියු දා…සීගිරියෙ පුටු බංකු අතරේනැවක් ඇවිදින් තිබෙනු දුටුවා…එදා ඉඳලා පවුර කැටපත් පුරා මගෙ කවි ලියවිලා තිබුණා…කුකුළු කොටුවට පේන දුරකින් සියලු කොකු කටු වැටේ...
ගජමන් ඔබ නම්,
හද සලිත කල්පනාරස බසින් තවරලා කවි නෙතින් ගල ගලා කවි කඳුළු බේරුණා… අකුරු මුතු ඇට උඳුල වී බබළනා සඳ කවි පොතේ කවිය හදවත තුළට වී අමරණීයයි කවි ලොවේ… කවිකාරියයි ලොව...
පිළිතුරු
නෙතට නෙතු ගැටෙන්නේ හුරු පුරුදු නිසාම යසවන්පත් හඬ රැව් දෙන්නේමිහිරි හඬක් නිසාම යආදරය නොකියා අපි අපිව හොයන්නේහැඟුම් ලස්සනනිසාම ය… චතුරි ශෂිකලාපළමු වසරශාස්ත්ර පීඨය
ප්‍රාන්තයේ ඇති වේදනාවට අනන්තේ දුර යන්නේ මොකටද…
බුද්ධ දර්ශනය ලොව ඇති සොඳුරුතම දර්ශනය වන්නේම එය ස්වභාව ධර්මය සමඟ වෙනස් නොවී පැවතීමයි. නමුත් බොහොමයක් අය බුද්ධ දර්ශනය පිළිබඳ තවමත් හරිහැටි තේරුම් අරගෙන නොමැති බවයි ඇතැම්විට පසක් වේ. චතුරාර්ය සත්‍යය...
වසන්තය යළි එන්න…
බොඳව ගිය හීනවල යළි පාට තවරන්න…විඩා වූ සිත් වලට සිහිල් දිය වස්සන්න… කඳුළු පිරි මුව මඬල සිනාවෙන් සරසන්න…මැකී ගොස් ගිම්හානෙ වසන්තය යළි එන්න… මලිති පබසරාපළමු වසරකළමනාකරණ හා මූල්‍ය පීඨය
සාපලත් රිදුමක්…
අසිනි මහ වැහි අනෝරා මැදමිනිස් පවුරක් රොක් වෙමින්…කුරිරු වෙස් ගත් මෘග සර්පයෝනසාලන්න එක්වෙමින්මිනිස්කම නැති නොමිනිසුන් රජ කරයි අද මහ පෙළහරින්…ගොළුව ඇයි දැයි තවත් ඇතීනා නුඹඅනේ ඩිංගක් කතා කරපන්… ශශිකලා...
වැස්ස නුඹ ප්‍රේමණීයම කතාවක්…
හීන් හිරි පොද මතපාට තවරන…හිම තුහින සීතලෙන් ගතම කිති කවන..මතක මංසල ළඟජීවිතේ නවත්වන…වැස්ස,නුඹ දයාබරම කවියකිකවිකාරයින් හඬවන… ශශිකලා කල්හාරිපළමු වසරශාස්ත්ර පීඨය
අවසන…
අවුරුදු සයක පෙමක්ඔහු නාවිකයෙක් ඇය සොඳුරු යුවතියක්… කාලය ගත විය…ඔහු සයුර කළඹයි…ඇය,ඔහු වෙනුවෙන් පේ වෙයි…නැංගුරම් ලා කළප්රේමය සිසාරා කඩතොලු මතු විය…නමුදු,ප්‍රේමයේ නාමයෙන් ඇය තවත් පේ වෙයි…ඔහු,සයුරු...
සිරකරලනු බෑ සෙනෙහෙ හැඟුම් දිය
සරසවිය මැද ලියූ පෙම් කවි තවම මතකයෙ තියෙනවා කොළොම්පුර පිස හමන සුළඟේ ඔබේ සුවඳත් දැනෙනවා ඔබත් සමඟින් ගෙවූ කාලය මමත් රහසින් විඳිනවානොකීවට මගෙ ගාව තවමත් එදා මතකය තියෙනවා හවස් වරුවල අතින් අල්ලන් හිතුමතේ...
ළු…
“හිමි නොවුවත් සමහරක් අය අහිමි වන තැන බැඳෙනවා සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත්හැරෙනවා…” මෑත කාලීනව සමාජ්ය මාධ්‍ය තුළ මේ අකුරු වැල නුහුරු අයෙක් නොමැති තරම් ය.රුහුණුකෙත ධම්මදේව හිමියන්ගේ...