සහසක් පැතුම් දෝත දරා ඔබම මට ගෙනදී…හැර යන්නට ඉක්බිති වූවාට කිසි දුකක් නැතී…හැරගිය කෙනෙකුගෙන් නෑ කිසි ඵලක් යළී…ආයෙත් ලියනු බෑ ඒ මතක පොතේ ඉඩ මදී… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ...
Tag - Love
ඇස්…
කටින් නොකියන කතා ගොන්නක්එකම එක බැල්මකින්කීමට සමත්ඇස්,නුඹ හරි සැරයිවචනවලට වඩා… ශාමිකා රන්සරණිපළමු වසරශාස්ත්‍ර පීඨය
නොරිකෝ…
දෙවෙන්දොරාගේ සිත ගත්නුඹ නොරිකෝ…හැඬූ හැටි මතකයඒ සුවඳ මත්තේ…“යන්න එපා දෙවෙන්දොරා”නුඹේ සිත කියූ ඒ වචන…ඇසුණා නම් දෙවෙන්දොරාටමළවුන්ගේ අවුරුදු දා ක්…නොඑන්න තිබුණානිසැකය… රවීෂා ශෙහානිපළමු වසරශාස්ත්‍ර පීඨය
සඳවතිය
දැනෙන නොදැනෙන පෙම් කවක් මැදකිසිත් නොදනින පෙම් පුරානෙකබලාසිටි ඒ දිවි තුරාවටසිතින් පෙම් බැඳි ඇය පතාගෙනලඳකි නුඹ නම් ලය නොපෑරෙනකිමද මෙතරම් අහංකාරයමඟ බලයි හිරු තවම සැම දිනසඳවතිය පැමිනෙයි කියා සිතමින…...
තිසා වැවට කියූ කතා 4
(සහෝදර ආදරය…) ගෙවල් කොහෙද ඔයාගෙ…?මතක ද ඒ පළවෙනි දවස,සරසවියේ අපි මුණ ගැහුණු…සටහන් පිටු බෙදා ගෙන,කුප්පියට සමවැදුණු…ඇස් කඳුළු පිරෙනකම්,එකට පාඩම් කරපු…නවාතැන බෙදාගෙන එකම හීනය හොයපු…ඒ තමයි,සහෝදර...
බිඳී නැගෙනා රළක් අබියස
අහස් ඉවුරක නෙතු දහසක් මැද… අපේ යැයි හැඟෙනා සිනහ පොඩිත්තක… පාළු රැය ළඟ හිම තුහින සීතලක… බලාපොරොත්තු නැංවුණු අලුත් ඉසව්වක… ක්ෂිතිජයට ළං වෙන්න මට හෙමින් පාර කියනවද…? ශශිකලා කල්හාරි පළමු වසර ශාස්ත්‍ර පීඨය
තටු නොකපන ආදරය…
මනරම්ය අනෙකාගේ තටු නොකපන ආදරය…ලැබුනොතින් කියවන්නපොතක් බඳු ආදරය…ඉඩ දෙන්න වෙන්නසමනල් පියාපතක් ආදරය…විඳින්න පුලුවන් ඔයාටත්සැහැල්ලුව ආදරය… දුනිත් දේසිත අතුකෝරලපළමු වසරතාක්ෂණ පීඨය
නුඹ දුරින්
නෙතින් නෙත පමණක් ම ගැටෙමින් හැඟුම් හඬනා නිසල සිහිනෙකනුඹත් සිටියා මට මඳක් දුරසුසුමකින්වත් ළං නොවන තරමකසිතින් විතරක් රැදෙමි නුඹ ළඟකාටත් නොකී රහසක් මමසෙමින් කියන්නම් නිහඬ අහසට… ශාමිකා රන්සරණිපළමු...
සිහින සිතුවම්
මල් තුහින පොද වටෙන හැන්ඳෑ වරුවේනෙත් දැහැන ගිලගත්ත මුව මඬලේ අරුමේදම් පාට මල් රේණු තටු සලන යාමේමල් පලස ඇතිරූවේ නුඹටයි...
තිසා වැවට කියූ කතා…
වංකගිරියේ හිත පැටලිලා අලිකනට අපි රහස් කියු දා…සීගිරියෙ පුටු බංකු අතරේනැවක් ඇවිදින් තිබෙනු දුටුවා…එදා ඉඳලා පවුර කැටපත් පුරා මගෙ කවි ලියවිලා තිබුණා…කුකුළු කොටුවට පේන දුරකින් සියලු කොකු කටු වැටේ...
තාත්තා
කඩදහි ඔරුවට රුවල ඇද්දකුරුම්බැට්ටි මැෂිම පැද්දපොල්පිති හරකට හෙමින් තලපුමගේ පුංචි තාත්තා…ඉරට තවත් ඉරක් නොවුණුසඳට තවත් සඳක් නොවුණුමුළු අහසෙම බර දරාපුඅපේ ඇත්ත තාත්තා…චණ්ඩි කමට නොවැන්දාටරැවුල...
පිළිතුරු
නෙතට නෙතු ගැටෙන්නේ හුරු පුරුදු නිසාම යසවන්පත් හඬ රැව් දෙන්නේමිහිරි හඬක් නිසාම යආදරය නොකියා අපි අපිව හොයන්නේහැඟුම් ලස්සනනිසාම ය… චතුරි ශෂිකලාපළමු වසරශාස්ත්‍ර පීඨය