සිරගත කරත් ඔහු සිරගත නොවූ සිතුවිලි හඬ නඟා… කෑ ගසා… සුදු හමින්… කළු හමින්… දෙවාර්ගික ජාතියක ලේ වලට ගරු කරන වර්ණ භේ දුරු කෙරුව අප්‍රිකා කළු සිංහ…
Tag - Memorial
යළි නොඑන ඇය…
කෙළි දෙලෙන් ගත කරන සුදෝ සුදු මල් කැකුළු පොත පතට කම්මැලිව දඟ කරන සුරතල්ලු තෙලි තුඩින් සිතුවමින් පුංචි සිත් පුරවාපු සොඳුරු විය මිතුරියයි හදවතේ කටු ගාපු… කුඩ හොරා සිතුවමින් ළපටි සිත් වසඟ කල ලොව...
කතන්දර ලොවේ රැජිණිය…
කලා කීර්ති සිබිල් වෙත්තසිංහයාණෝ… ” පුංචි මැටි ගෙයකි. එහි ජීවත් වුණේ විමල් සහ ඔහුගේ නැගණිය වන සාමා. දෙමාපියන් නැති ඔවුන්ට සිටියේ අත්තම්මා පමණයි. ඇය ඔවුන් ආදරයෙන් රැක බලා ගත්තා. අත්තම්මා ජීවිකාව...
හන්තානට පෑයූ ගුරු තරුව මිලින විය..
කලා ලොවට පෑයූ පහන් තරුවක් නිවී ගොස් අහවර ය. හැත්තෑ එක් වසරක ආයු මත්තෙන් ලාංකීය සිනමාවත්, වේදිකාවත්, පුංචි තිරයත් සිය සහජ රංගන කෞශල්‍යයෙන් සියතට ගෙන, ප්‍රේක්ෂක හදවත් සිය ඔප ගැන්වූ සහජ දක්ෂතාවන්ගෙන්...
කුමරු නැති රගහලක්
රතු හැට්ටකාරියගෙ තවම පණ ගැහෙනවා………… නිමිත්ත්ක් ගැන කියා තල මලක් පිපෙනවා………. කුමරු නැති රඟහලක් තනිව ඉකිබිඳිනවා………. ගුරු තරුව සඳ නිවා ආකහෙන්...